Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E15] Sinhala Subtitles | සමරු සයුරකි ආදරේ..! [සිංහල උපසිරසි]

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා. සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්‍යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්‍යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්න…

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා.

සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්‍යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්‍යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්නන්න ගත්තා. කැප්ටන් රි ගියේ චෝ චෙයෝල් අල්ලගන්න. ඒත් පොලිසියත් ඒ පස්සෙ ආව නිසා මොකක් සිද්ධ වෙයිද කියලා කුතුහලයක් තියනවා.

කැප්ටන් රි ගේ තාත්තා කොහොම කොහොම හරි එයාගෙ තනතුරයි, පුතායි බේරන් මෙච්චර දවසක් හිටියා. ඒත් ඉස්සරහට එහෙම කරන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නෙ මතු වෙනවා මොකද කැප්ටන් රි ව දැන් දකුණු කොරියානු පොලිසිය අඳුනන නිසා.

මේ අතරේ  ඩෑන්ගෙ අම්මා දැන ගත්තා කැප්ටන් රි ට වෙන සම්බන්ධයක් තිබුන බව. ඒවගෙම ඩෑන්, සෙයුන්ග් ජූන් දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා වගේ තමා පේන්න තියෙන්නෙ. ඒත් සෙයුන්ග් ජූන් අල්ල ගන්න කට්ටියක් හදිසියෙම එයා හිටපු ගොඩනැගිල්ලට කඩා පැන්නා. ඊලඟට සෙයුන්ග් ජූන් ට මොකක් වෙයිද, කැප්ටන් රි ට මොකක් වෙයිද, සේරිට මොකක් වෙයිද?? ඉතින් මේ සේරම මේ අවසාන කොටස් දෙකෙන් විසඳයි.

අවසාන කොටස අරන් එන්නම්. අඩන් නැතුව බලන්නකෝ එහෙනම්.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,055 downloadsDownload Crash.Landing.on_.You_.S01E15.Baiscopelk.com_.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,055 downloadsDownload Subtitles37 KB

26 comments

  1. Ak presents

    Tnx

  2. Shaan

    Thanks akke

  3. nisalasewana

    thankz dr..

  4. nisalasewana

    Thank you for the sub

  5. Hasi

    Thank you sub ekata.lawless lawyer kathaweth sub eka denna puluwan nam hodaii

  6. Pradeep Hashan Kumara

    sub ekata thank you akke

  7. Shadow125

    Thank you very much for your hard work & commitment.. :) :)

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  10. Krishan NiShalya

    heta eka ada daanda baridoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  11. Anonymous

    thaks

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Chamara Dilhan

    Thank you for sub..keep it up..nice work

  14. Anonymous

    උපසිරසියට බොහොම ස්තූතියි.

  15. Helili Hemamali

    හැමෝටම ස්තූතියි. අද හවස අවසන් කොටස දෙනවා.

  16. Supun sachintha

    ජය වේවා!!!!

  17. Tharushi

    Thank you..sub ekata..

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  19. Anonymous

    Thanks for the sutitle

  20. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. tcnissanka

    tnz

  23. Prabuddha Kulatunga

    maru kataawa.. iwara wenna lagay neda :/ :D

  24. malith sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  25. Nilush Angana

    Sub ekata thanx

  26. melinda

    thank you sooo much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.