අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)තායි (TV)හෙළිලි හේමමාලි

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E08] Sinhala Subtitles | හිත හොරා ගත් හොරා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

මොකක් හරි වස්තුවක වටිනකම කවදාවත් තවත් එකක වටිනකමට සමාන කරන්න බැහැ..
වටිනකම තීරණේ වෙන්නේ මිල මත පමණක් නෙවෙයි..
කෙනෙක් ඒකට තියන ළබැඳියාව මත..!

මායා බිත්ති ඉස්කෝලෙන් මෙදා සැරේ නැනෝ තවත් අලුත් ඉස්කෝලෙකට අඩිය තියනවා. නැනෝ කවද්ද සතුටුදායක අවසානයක් උදා කළේ! අද කොටස හරි විශේෂයි. අනිත් හැම කොටසෙම නැනෝ, මිනිස්සුන්ගේ තීරණ වලින්ම එයාලාට විඳවන්න සැලැස්සුවා, පාඩමක් ඉගැන්නුවා. මේ කොටසෙදි නැනෝගේ මේ ගුප්ත, අඳුරු ස්වභාවය යම් දුරකට සසල වෙන හැටි ඔයාලට පෙනෙයි.  අදත් අලුත් ඉස්කෝලයක් නිසා අලුත් චරිත ගොන්නක් තමයි ඉන්නේ.

ඊලඟ කොටසින් හමුවෙමු එහෙමනම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E08] Sinhala Subtitles | හිත හොරා ගත් හොරා [සිංහල උපසිරසි සමඟ]

  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Chanu Mikhail

    බොහොම ස්තූතියි

    Reply
    • Meka ganna web sit එකක් කියන්න කෝ ප්ල්ස්

      Reply
      • හෙළිලි

        Baiscopedownloads.co

        Reply
        • Thanks jayawewa…..!

          Reply
        • ගොඩක් ස්තුති යි

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *