Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E11] Sinhala Subtitles | සටනක ඇරඹුම.. [සිංහල උපසිරසි]

11 වැනි කොටස මේ වෙද්දී කතාවේ ගොඩක් දේවල් සිදුවෙලා. එත් විසඳුම් නැති ගැටළු තවමත් ඉතුරුයි. මේ කොටසත් කතාව ගැන තවත් තේරුම් ගන්න පුළුවන්,කොටසක් කියල කියන්න ඕනි. පසුගිය කොටසේ හැමෝම වගේම ලී ගොන් රජු වැඩියෙන්ම ආදරේ කරපු බියෝන්ග් කුමරු මිය යනවා. ලී ලිම් තමයි ඔහු ඝාතනය කරන්නේ. කතා කරන වචනයකින් පවා සැනසිල්ලක…

11 වැනි කොටස
මේ වෙද්දී කතාවේ ගොඩක් දේවල් සිදුවෙලා. එත් විසඳුම් නැති ගැටළු තවමත් ඉතුරුයි. මේ කොටසත් කතාව ගැන තවත් තේරුම් ගන්න පුළුවන්,කොටසක් කියල කියන්න ඕනි. පසුගිය කොටසේ හැමෝම වගේම ලී ගොන් රජු වැඩියෙන්ම ආදරේ කරපු බියෝන්ග් කුමරු මිය යනවා. ලී ලිම් තමයි ඔහු ඝාතනය කරන්නේ. කතා කරන වචනයකින් පවා සැනසිල්ලක් දැනෙන, ඉතාමත් නිහතමානී ජිවිතයක් ගත කරපු කෙනෙක් තමයි බියෝන්ග් කුමරු කියන්නේ, රාජ නීති රීති වලට අනුව ඔහුගේ දරුවන්ට කෝර්යා රාජධානියට පැමිණිය නොහැකි ඔහු ජීවත්ව ඉන්න තුරු, ඔහු ඒවත් විඳ දරාගෙන ලී ගොන් රජු වෙනුවෙන් ජිවිතයම කැප කරමින් ඔහු අසලින් ඉන්නවා. එනිසා ඔහුගේ නික්ම යෑම රජුට මහත් වේදනාවක් ගෙන දෙනවා, ඒවගේම ද්‍රෝහී ලී ලිම් කෙරෙහි වෛරයකුත්. එනිසා මේ කොටසේදී රජු ඔහු ලුහුබැඳීම් ආරම්භ කරනවා

ඒවගේම කෝ අගමැතිනියගේ හැඩරුවම ඇති කාන්තාවක් ටේ-වුල්ටත්, තවම කොරියාවේ ඉන්න යොන්ග්ටත් හමුවෙනවා. ඒත් ඒ ඇත්තටම අගමැතිනියද,එහෙමත් නැත්නම් කොරියාවේ ඉන්න ඇගේ ද්විත්වකායද යන වග කව්රුත් හරියටම දන්නේ නැහැ. ඒවගේම ඔයාලගේ අවධානය ලැබෙන්න ඇති, යෝ-යෝ එකක් අතේ තියාගෙන පොත්හල අසල ඉඳගෙන හැමදාම පොත් කියවන පොඩි පිරිමි ළමයා, ඔහු පවසන්නේ ඔහු ඉන්නේ මේ දේවල් සමබර කරන්න කියල, ඔයාලට මතක නම් ඔහුගේ අතින් තමයි ටේ-වුල්ගේ හැඳුනුම්පත කාණුවට වැටෙන්නේ, කොරියානු ජනරජයේදී. ඔහුත් මේ කතාවේ සංකේතාත්මක චරිතයක් බව හැඟෙනවා. ඒවගේම ටේ-වුල් ගේ හැඩරුව ඇති ලුනාත් දැන් ඉන්නේ ලී ලිම් ළඟ. ඔහු ඇයව ටේ-වුල් ලෙස කොරියාවට යවන්නයි සැරසෙන්නේ. මේ කොටස ත්‍රාස රසයෙන් පිරි කොටසක්. කතාවේ ලස්සනම කොටසක් කිව්වොත් නිවැරදියි. මම ඒ විස්තර වැඩිපුර කියන්නේ නැහැ, ඔයාලම බලන්න.. 🙂  🙂  🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

8,763 downloadsDownload The.King_.Eternal.Monarch.E11.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,763 downloadsDownload Subtitles28 KB

36 comments

  1. Anonymous

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kavindu12345desilva

    sub ekta thanks akke
    godak ikmanta sub eka dunna.

  4. Tharushaperera

    sub ekata thanks

  5. Anonymous

    Thank you :)

  6. Vishal

    සබ් එකට තෑන්ක්ස්.
    ජය වේවා...

  7. DILAN PRASANNA

    අම්මෝ අක්කියා ,ඉක්මනින්ම දීලානෙ,මරු අක්කි ,ගොඩක් ස්තුතියි ..

  8. Anonymous

    thank you

  9. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  10. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!

  12. Pradeep Hashan Kumara

    sub ekata thank you

    1. IShara

      THanks.12th ikmanata denna

  13. Sulakshi

    පින්සිදු වේවා ...ඉක්මනට ඉක්මනට දැන් sub දෙනවට අපිට ...., 12ත් ඉක්මනටම දෙන්න....ස්තූතියි ..

  14. Anonymous

    kamsambitha

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. Kasun Lakshan

    ලබා දුන් උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
    ගොඩාක් ලස්සන කතාවක්
    Thank You Soo Much !!!!!

  17. Nanook

    Ep 12 ekmanata sub dhannko plz

  18. Anonymous

    12,13 sub ඕනෙ ඉක්මනට..... plz...

  19. Anonymous

    12 වෙනි එකටත් ඉක්මනටම sub එක දෙනන්න
    මෙතෙක් දුන්නු sub වලට ස්තුති

    1. Shakila Edirisinghe

      Thank u .....12,13,14 the ikmanata one

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. මයිකි

    මෙන්න මේ ⁣කොරියන් කතාවට සබ් දෙන්නකො the
    World of the marriend.

  22. Anonymous

    Ay ane parakku 12,13 th ikmanta dennakoo

  23. wenna

    12 , 13 , 14 ikmanatama dannakoooo plzzzz

  24. Anonymous

    tnx

    1. Anonymous

      Pls 12 , 13 ikmanata dennako

  25. thegreenarrow

    මෙිකේ 13 වෙනි කොටසත් ඇවිල්ලා අක්කේ ඉක්මනට සබි එක දෙන්නකෝ

  26. Vidanaarachchi

    The world of married drama ekata sub dennako

  27. Shakila Edirisinghe

    Akkaaa..ithiri tikatath subtitles dennakoo..

  28. Anonymous

    Akke ikmanata sub dannako

  29. Anonymous

    Episode 12 awith dan sathi dekak withra wenawa..... sub dennako ikmanta...

  30. Anonymous

    Den nam mul kotas tikath amathaka wegana yanwa.ikmanata dannako

    1. Anonymous

      Dan nam hondatama parakku wadiy..

  31. Ishan Madusha

    බොහොම ස්තූතියි

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.