7 Khoon Maaf (2011) with Sinhala Subtitles | ඇගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බයිස්කෝප් එක දෙන්න පරක්කු වුන එක ගැන..වැඩත් එක්ක ගොඩදා ගන්න අමාරු වුනා..ඒකයි පරක්කු වුනේ…ඒ..කතා වලින් වැඩක් නැහැ අපි බයිස්කෝප් එක දිහාවට හැරෙමු..
ඔයාල හුග දෙනෙක් හිංදි බයිස්කෝප් බලලා ඇති ඒත් මේ වගේ එකක් බලන පලවෙනි වතාව කියලා මගේ විශ්වාසයයි..ඒ මොකද කියලා ඔයාලට බැලුවාම තේරේවි..මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය ගැහුණු චරිතයක්..ඒ චරිතයට පන පොවන්නේ ඔයාලා හොඳින් අඳුරන Priyanka Chopra විසින්..ඒ වගේම ප්‍රසිද්ධ නළුවන් 5 දෙනෙකු පමණ තම රංගනයෙන් දායක වෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් ගන්න පුලුවන් කම ලැබිලා තියෙන මේ බයිකෝප් එකේ කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි..
බයිස්කෝප් එක ආරම්භ දර්ශනයෙන්ම පෙන්නුම් කරන්නේ කතාවේ ප්‍රධාන චරිතය වන කාන්තාව වෙඩි තබා ගන්නා දර්ශනයක්..ඒ වගේම ඇය ජීවත් වූ නිවසත් ගිනි ගෙන විනාශ වී තිබෙනවා..මිය ගිය කාන්තව ගැන පරීක්ෂන පවත්වන දොස්තර මහතා පවසන්නේ මේ ඇයමයි කියලා..මේ මියගිය ගැහැණියත් සුලුපටු කාන්තවක් නෙමේ කසාද 6ක් කරගත් කෙනෙක්. ඒ බැදපු 6 දෙනාම ජීවතුන් අතරත් නැහැ..ප්‍රශ්න නේද ? ඔය සේරටම උත්තර මේ බයිස්කෝප් එකේ තියෙනවා…ආදරය..මුලාව..සැකය…ප්‍රාර්ථනා..ජීවිතය… අතර දෝලනය වෙන මේ නිර්මාණය ඔයාලව පෙර නොවිඳි අත්දැකීමකට ගෙනියාවි…කවදත් ඉල්ලන්නේ කමෙන්ට එකක් දීලා සහය දක්වන ලෙසයි..
එහෙනම් හමෝටම ~ජයෙන් ජය~!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2904 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
Thanks …………good luck ……….
mehi sinhhala upasirasi bagatha nohaka
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
downloading….
thnx……… 🙂
nimai aiya.. hodatama sub karala thiyenawa…mama oyata amaraniya lesa prama karanawa….. jaya wewa..
machan maruuuuuuuuuuuuu thanks wewa idiriyatath wede hondin karandoooooooo
MAXXXXXXXXXXAAAAAAAAAAAAA
ela saho. baluwa. patta… thanx hode
Ahinsaka hithne… 😀
බොහොමත්ම ස්තූතියි සිoහල සබ් දුන්නට
meka baiscope 1ta danakan mn balagena hitiye………thnx bro…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හින්දි වැඩිය නොබැලුවත් මම ඊයේ මේක බැලුවා.සාම්ප්‍රධායික ආදර කාතාවක් නොවුන නිසාම මේක ටිකක් වෙනස්.ලස්සනයි.විකී සොයුරාට ගොඩක් ස්තුතියි සබ් එක්කම දුන්නට.තව තවත් ශක්තිය!!!
Hindi walata wadiyen sinhala sub danna …..hollywood ewa english sub ekka poddak hari godadaganna puluwan….hindi walata sorryma thama…e nisa hindi walata puluwantharam sub danna…dan ena hindi film hollywood level 1 thiyenne….
Thanks saho….
මට sab එක දාගන්න බැහැ
mama thama film eke baluwe na. film eke hodai kiyala hithanawa obata suba anagathayak
කියන්න දෙයක් නැහැ. වැඩේ නියමයි. ස්තුතියි.
මේකනම් සුපිරි චිත්‍රපටියක්. බොහොමත්ම ස්තූතියි සහෝ. ජයවේවා!!! 🙂
THANX
maxxxxxxxxxxxxxaaaaaaaaaaaaaa
ස්තුතියි
thanks bro..
😀
Thanks Machan Onna Mamath Gannawa
Me Film Eka,
Thanks Wewaa
Jaya Wewaaa
podi prashnayak… meke 7 khoon maaf kiwwata maranne 6y neda…? 7 weniya kawda…?
thanks lokka…….
තැංකිවු වේවා…!!
මමත් බෑවෙන්න දැම්මා….!!
thnxxxxxxxxxx
Thanks
mama me film 1ka balanna godak kal idala balan hitiya dan hari thanks bro.
හොද ෆිල්ම් එකක් වගෙයි.
ඔන්න හැමෝටම සුභ නව වසරක් වේවා කියල මමත් බා ගන්නවා.
බොහොම ස්තූතියි විකියා මහේශි තිලාන් ඔය ඔක්කොටම
onna mamath dowunlod wenda demma
අලුත් බයිස්කෝප් එකක් ගෙනාවට ඔයාට බොහොම පින් යාලුවා …..
Uthsahaya Agaya Karanawa…..
….Wish U All The Best…
thanks
ela macho balamu…..
thnx machoo… balamu balamu…
සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ
ස්තුතියි විකී..ඔයාගෙ සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ..මේ film එකත් පට්ට.ජයවේවා…බයිස්කෝප් අපේ set එකටම සුභ නව වසරක් කිව්වා෴෴෴෴෴෴෴
ස්තුතියි විකී..ඔයාගෙ සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ..මේ film එකත් පට්ට.ජයවේවා…බයිස්කෝප් අපේ set එකටම සුභ නව වසරක් කිව්වා෴෴෴෴
thanks machan…..
THANK YOU !!! BANNA DEMMA.
Menna bawa
thanks you aiyya
බොහොම ස්තුතියි
නියමයි.අලුත් අවුරුද්දේ හින්දි එකක්.ගොඩක් ස්තුතියි සහෝ.. බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්නම්. 415MB කොපි එක දීපු එකනම් නියමයි.
ඔන්න මමත් අලුත් අවුරුද්දේ ජයවේවා කියලා බාන්න දැම්මා කට්ටියටම මතකද තව අවුරැදු 03 යි කියලා දාපු ආටිකල් එක් දැන්නම් ඒකට තව මාස 11 යි නේද තියෙන්නේ අපිට දිගටම බයිස්කෝප බලන්න පුලුවන් වෙයි වගේ සුබ අලුත් අවුරුද්දක් වේවා විකියා ඇතුලු බයිස්කෝප් එකේ ඔක්කොටොම
නියමයි විකී ඔහොම යමු…
බයිස්කෝප් බලන හැමෝටම සුභ නව වසරක් වේවා…..
බයිස්කොප් අඩවියේ සියලු මිතුරන්ට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා….!!!
onna banavoooooooooo…….
wish u a HAPPY NEW YEAR baiscope eke hemotama….
බයිස්කොප් අඩවියේ සියලු මිතුරන්ට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා….!!!
හොද චිත්‍රපටියක් වගේ බෙහොම ස්තුතියි සිංහල සබ්එක්ක දුන්නාට……..තව තව සබ් දාන්න ශක්තිය….දහිරය…ලැබේවා….!!! ජය ශ්‍රී……….
maru maru, ikmanata balanna ooone sub tiyena hinda……….
මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක කියෙව්වම බලන්න හිතෙනව.
ස්තුතියි විකියා
එල පට්ට ලිපිය දැක්කාම බලන්න හිතුනා. ස්තුතියි විකියා ..
thanx machan
~…මෙතන දාලා නැතිවුනාට විශේෂයෙන් උපසිරස නිර්මාණයට සහය දක්වූ හසිතා මහේෂි කපුගමගේ සහ ඒ වගේම අධීක්ෂණයෙන් සහය දක්වූ තිලාන් යන දෙදෙනාටම විශේෂ ඉස්තූතිය හිමි විය යුතුය…~
වැඩ රාජකාරි තිබ්බත් කොහොම හරි උපසිරැසි එක දුන්න එක නම් වටිනවා.ලගදි දුන්නේ හින්දි එවාමයි නේද?ඉංග්‍රිසි එකකට උපසිරැසි දැම්මොත් දැන් හොද නැත්ද?
“විකි” සහො තවත් මේවගේ එල පික්චෑර් එකකට සබ දාන්න……..සුපිරි ආ……
ශි පට්ට ආ………..එල කිරි වැඩක්…….
thanks
Sub ගොඩාක් ස්තුති තවත් අලුත් Film වලට Sub දෙන්න
2012 නව වසරට කාටත් ආසිරි පතනවා…!!!
ඒ එක්කම විකියාටත් ස්තුතියි මේකට සිංහල දුන්නට…
බයිස්කෝප් එකට ‘Horror’ නව වසරක් වේවා! හිහ් හී…
marune mamath banna damma
thanks….
ටිකක් කල් ගිහිල්ල වුණත් මේක දුන්න එක වටිනවා. ඒ වගේම 415mb කොපියක් දුන්න එකත් හුඟක් වටිනවා. එහෙම නම් අනිත් වැඩ අස්සෙම ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු. ජයවේවා!!
ස්තුතියි සහෝ කාලෙකින් හින්දි එකක් බැළුවේ නෑ.මේක මම දැන් බාන්න දානවා.
ජය!!