Arrow [S05 : E21] with Sinhala Subtitles | තාත්තට ගරු කරන්න.. [සිංහල උපසිරැසි සමඟ]
චේස් ඉන්න තැන හොයාගන්න ගිහින් අත්නිමේට ඔලිවරුයි ෆෙලසිටියි බංකරය ඇතුලේ ඉද්දි කම්පියුටර් පුපුරලා ගියානේ. ඉතින් ඔලිවර් හැම තැනම බැලුවත් චේස්ව නම් හොයාගන්න බැරි වෙනවා. ඒ වුනත් ෆෙලසිටි කියනවා ඒ පිපුරුම නිසා බංකරය ඇතුලේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පිච්චිලා ගිහින් කියලා. ඒකට ෆෙලිසිටිගේ කොන්දේ හයි කරපු එයාට ඇවිදින්න උදව් වුන චිප් එකත් පිච්චිලා. ඒ නිසා ෆෙලසිටිට දැන් ඇවිදින්නත් බෑ. හැබැයි මේ සිද්දිය ඇරෝ ටිම් එක තවම දන්නේ නෑ. හැබැයි ඉතින් කර්ටිස් ඔලිවර්ගෙන් කිසිම ආරංචියක් නැති නිසා බංකරයට ගියාම එයාට ඒ වෙලා තියෙන දේ තේරුම්ගන්නවා. ඉතින් එයාලා කොහොම හරි ඔලිවර්ව බේරාගන්න කට්ටියව එකතු කරගන්නවා. ඔය අතරේ ඇතුලේ ඉදන් ඔලිවරුයි ෆෙලිසිටියි එලියට එන්න එක එක ක්‍රම අත්හදා බලනවා. ඔලිවර් ලිෆ්ට් එක දිගේ යන්න හැදුවත් අන්තිමේට වෙන්නේ එතන පිපුරුමක් වෙලා එයාව වැටිලා ලොකු තුවාලයක් වෙන එක විතරයි. ඊට පස්සේ ෆෙලසිටිගේ අදහසක් විදියට බයික් එකේ කරන්ට් එකෙන් එයාලා සර්කිට් එකට කරන්ට් එක දෙන්න හදනවා. අන්තිමේට ඒකත් වැරදිලා මිතෙන් බටයක් පුපුරලා බංකරයට මීතේන් එකතු වෙන්න පටන් ගත්තා. ඒක ගොඩක් භයානක දෙයක් වුනා මොකද ඇතුලේ ඔක්සිජන් තියෙන්නෙත් පොඩි ප්‍රමාණයක් නිසා. ඔය අතරේ ඇරෝ ටිම් එක ලිෆ්ට් එක කපලා එයාලව බේරාගන්න හදන්න හැදුවත් මීතෙන් නිසා එතන පිපුරුමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා තේරුම්ගන්නවා ගිනි ගන්නේ නැති ක්‍රමයක් පාවිච්චි කරලා ඔලිවර්ව බේරාගන්න ඕනි කියලා. ඔය අතරේ ඔලිවර් ෆෙලසිටි එක්ක තවත් පහල තැනකට යනවා. හැබැයි ඉතින් එතනින් පාර ඉවර වෙනවා. ඒ වගේම ගොඩක් ලේ ගියපු නිසා ඔලිවර්ට සිහියත් නැතිවෙනවා. ඒ වගේම මේ දෙන්නා තනිවෙලා ඉන්න නිසා එයාලට එයාලගේ ජිවිතයේ වුන දේවල් ගැන කතා කරන්න ඕන තරම් වෙලා ලැබෙනවා. අවසානයේදි ලයිලා කර්ටිස්ගේ ටී ස්පෙයාර්ස් ගෙනත් දුන්න නිසා ඒවා පාවිච්චි කරලා ඔලිවරුයි ෆෙලසිටියි ඉන්න තැන හොයාගන්නවා වගේම ලොකු උත්සහයක් දරලා එයාලා ඔලිවරුයි ෆෙලිසිටියි බේරාගන්නවා. ඉතින් මේ දේ නිසා ඔලිවර් සහ තියා අතරේ ලොකු බැදිමක් වගේම එකිනෙකා අදුනාගැනිමක් වෙනවා. ඒ වගේම ලයිලයි ඩිගලුයි අතරේ තිබුන ප්‍රශ්නත් සම්පුර්ණෙයන්ම වගේ හරියනවා. බංකරයේ ඇතුලේ වුන දෙයින් බේරුනත් චේස්ගේ ඊලග සැලැස්ම මොකක් වේවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නම වෙනවා… . . ^_^
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19536 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub weda nane
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ.
tnxx 🙂
Sub ekata thanx
Thanks Machang
Bro 22 sub ekth puluwnnm ikmnta dennko
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho..
බොහොම ස්තුතියි සහෝ……
bohoma sthuthie saho
jaya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo
Ammo athi ynthan thnx bro…
thanks bro sub 1kata.
thnks 4 sub.
Thanx bro.
Good Luck.
thank u
me ai bro psa rip walata sub denne? ettv eken webrip thiyenawane?
thnx bro…
thz bro
thankZZZZZZ bro!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
තැන්ක්ස්.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට 🙂 🙂
මං Arrow S3, Flash S1 බලලා නැවැත්තුව 2nd Shy කරලා ඉතුරුව බලනවා කියලා. ඒක නිසා අයියේ උඹට මගෙ කමෙන්ට් එකක් නැත්තං දෙකක් ඇරෙන්න වැටිල නැතුව ඇති. කොහොම හරි ගිය 13( Sunnyගෙ B’day එක දවසෙ 😉 ) මගෙ යාලුව මට කිව්වා “Lankawe enne kohoma ewunda kiyala balanna oninam Flash eke s03e20 sub eke comments tika balahan poddak gihin.. wedak neti welawaka balahan” කියලා. මාත් ගිහින් බැලුවා. හම්මාහ්. කමෙන්ට් දෙසීය ගානක්. හැබැයි හොඳක් හොයාගන්න නම් ලේසි උනේ නෑ. කලින් සබෙකට කමෙන්ට් දාන්නා අපු නැති එවුන් ජාතිය අමතලා තිබ්බා නොසෑහෙන්න. පට්ට දුකක් ආවෙ මචං ඒවා දැකලා. පුදුම කුහක මිනිස්සු ඉන්නෙ ලංකාවේ. බැනලා බැනලා කමෙන්ට් දාලා පෙලක් එවුන් ගිහින්. නම කියන්න ඕනි නෑ පුදුම අමාරුවක් තියෙන එකෙක් හිටියා ඌ බැනපු එවුන්ගෙ කමෙන්ට් වලට රිප්ලයිත් දදා බැනලා. ඌ බනින වෙලා කඩ්ඩෙ සබ අරන් සිංහලට දැම්මනම් උඹට කලින් ඌට සබ දෙන්න තිබ්බා.
ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ මචං අනුකම්පා කරනවා ඇරෙන්න. මොකද දූපත් මානසිකත්වය නැති කරන්න බෑ. උන්ට කියන්න තියෙන්නෙ කඩ්ඩෙන් තියෙන සබක් අරන් සිංහලට දාපන් කොච්චර අමාරුද බලන්න. ඒක නොකර ඒක කරන එකාට බනින්න එන්න එපා. එච්චරයි.
උඹලා කරන ජාතික සේවය අගයන්න, උඹලට මේ වගේ දෙයක් උනාම උඹලත් එක්ක ඉන්න පට්ට සෙට් එකක් මේකෙ ඉන්නවා මචං. උඹල දිගටම වැඩේ කරගෙන යමං අපි ඉන්නවා උඹලට. Good Luck
thnks saho
Thanks
ස්තූතියි සහෝදරයා
Thanks Bro.
Thnx bro
Thanx A,…………
enakan balan unne. thanks
Thanks bro…..ජය වේවා !!!!!!!
thanx a lot bro,
Thanks Brooo
ජය වේවා…
Thanks bro sub ekata
ජය වේවා!!!
Thanks sub ekata…..
Mn hithuwe ep22th ekkama ewai kiyala….parakku una nisa sub eka enna.
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
පොඩි දෙයක් කියන්න ඔනී මචං. Flash එකෙ සබ පරක්කු උන නිසා කලින් දුන්න එපියේ කට්ටිය මාර විදියට උබේ ගුණ ගයලා තිබුනා. මටනම් හිතාගන්න බැරි මිනිස්සු මේ විදියට කුහුක ඇයි කියලා. අනිත් එකා මැරිලා හරි තමන්ගේ වැඩේ කෙරුනොට් ඇති ගොඩක් එවුන්ට. වෙනදට බෙහෙතකට comment එකම් දාන්නේ නැති එවුන් මරු කතා කියලා දාලා තිබ්බා. වෙලාවකට හිතෙනවා ඒ දවස් වල යක්කු වගේ සබ් කරපු රොයිලි අයියලා,සමීර අයිලා,ප්‍රනීත් අයියලා එහෙම උනත් දැන් සබ් කරන එකෙන් ඈත් වෙලා ඉන්නේ මේ හේතුව නිසාද කියලා. ඒක නිසා සබ ටිකක් පරක්කු උනාම කෑගහම හරක් පැටවු ටිකට කියන්න තියෙන්නේ මෙච්චරයි. සේරටම කලින් උබලා සබක් කරලා ඉදහන්. එතකොට තේරේවී මේකේ අමරුව. ඊට පස්සේ උබලට බනින්න බැරිනම් ඔනි මගුලක් කරගනින්. හැබැයි කාලකන්නි වගේ ඉදලා දාස් ගානක් වෙනුවෙන් සේවයක් කරන එවුන්ට බනින්න එපා!!!
~~බුදුසරණයි..ජය වේවා~~
අනිවා මචං…
සහතික ඇත්ත ඒ හරක් ටිකට තණකොළ දෙන්ඩ ඕනි
Thanx for the subtitles but please get try to do it early for next epusode
Tq bro
thanks ………………………………………..
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…
Thanks Brooo
Elzzzzzz
Ela eka bro sub eka enakn balan hitiye. Khama hry ikmanta diyan aaa
tq mcn….
Thanks aiye sub akata.
Thanks bro
Amboooo deiyo dakka wage.thanks bn
Thanks bn sub akata
elama mn balan hitiya meka danakn
bohoma sthuti sub ekata
Mama flash eke sub ekata comment dala arrow illuwamai me den. Niyamai bro.