Watch Trailer

Arrow [S06 : E13] Sinhala Subtitles | යක්ෂයාගේ සෙල්ලම… . . [සිංහල උපසිරැසි සමඟ]

මේ ජේම්ස්ගෙන් බේරෙන්න බැරිම තැන ඔලිවර් ආර්ගස් එකෙන් උදව් ගන්න හැදුවානේ. හැබැයි ඉතින් සුපුරුදු පරිදි කේඩන් ඒ ගැන දැනගෙන ආර්ගස් එකෙන් උදව්වට ආපහු හැමෝම මරලා දැම්මා. මොනවා වුනත් ආර්ගස් එකෙන් කට්ටිය ආපු ඒකට නම් කේඩන් ගොඩක් පුදුම වුනා. මේ කේඩන්ට නම් පුදුම විදියට ඉවක් තියෙන කෙනෙක්. එයාට දැනිලා තියෙනවා එය…

මේ ජේම්ස්ගෙන් බේරෙන්න බැරිම තැන ඔලිවර් ආර්ගස් එකෙන් උදව් ගන්න හැදුවානේ. හැබැයි ඉතින් සුපුරුදු පරිදි කේඩන් ඒ ගැන දැනගෙන ආර්ගස් එකෙන් උදව්වට ආපහු හැමෝම මරලා දැම්මා. මොනවා වුනත් ආර්ගස් එකෙන් කට්ටිය ආපු ඒකට නම් කේඩන් ගොඩක් පුදුම වුනා.

මේ කේඩන්ට නම් පුදුම විදියට ඉවක් තියෙන කෙනෙක්. එයාට දැනිලා තියෙනවා එයා අතරේ ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි එයාලගෙම කෙනෙක් වෙඩිතියලා මරලා දාපු නිසා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි වින්සන්ට්නේ. කොහොම හරි ඇත්තටම මේ වින්සන්ට් මෙයාලට උදව් කරන්නයි හදන්නේ. ඉතින් ඒක ගැනත් ඔලිවර්ලා පහුවෙලා තමයි දැනගන්නේ. ඔලිවර්ට නම් මේ වින්සන්ට්ව ෂුවර් නෑ. හැබැයි ඉතින් ඒක ගැන වින්සන්ට ගානක්වත් නෑ. කේඩන්ගේ කට්ටිය ඇතුලේ කෙනෙක් ඉන්න එකේ මෙයාලා අර බෝම්බය හොයාගන්නයි ඊලගට ප්ලැන් කරන්නේ. මොකද බෝම්බය නැත්නම් කේඩන්ට කරන්න පුලුවන් දේවල් ගොඩක් අඩු වෙනවානේ.

ඉතින් වින්සන්ට් පොඩි උපකරණයක් අරගෙන කේඩන්ගේ සර්වර් තියෙන කාමරයට යනවා. එයා කේඩන්ගේ දත්ත හැම එකක්ම හොරකම් කරන්නයි එතැනට හොරෙන් යන්නේ. ඉතින් ප්ලැන් කරපු විදියට එයා එතැනට ගිහින් දත්ත හොරකම් කරනවා. හැබැයි හිතපු නැති විදියට එතැනට කේඩන් එනවා. වින්සන්ට ඒ සර්වර් කාමරයට එන්න අවසර නැති නිසා කේඩන් එයාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි අනං මනං කියලා වින්සන්ට් කේඩන්ගෙන් බේරෙනවා වගේම දත්ත හැම එකක්ම හොරකම් කරලා ෆෙලසිටිට එවනවා. හැබැයි ඉතින් කේඩන් නෙවෙයි වින්සන්ට රැවටුනේ. එයා වින්සන්ට්ව අල්ලාගන්නවා. අල්ලාගෙන එයාට වද දෙනවා ඇයි එහෙම කලේ කියලා දැනගන්න.

මේ වෙලාවේ තමයි ඇරෝ ටීම් එක බෝම්බය තියෙන තැන දැනගන්නේ. ඒ වගේම වින්සන්ට් කේඩන්ට අහුවෙලා කියලා දැනගන්නෙත්. ඉතින් එයාලට දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. ඔලිවර්නම් බෝම්බය හොයාගන්න එක තෝරාගන්නවා. එතකොට ඩයිනා වින්සන්ට් බේරාගන්න යනවා. හැබැයි ඉතින් ඩයිනට වින්සන්ව බේරාගන්න වෙන්නෙ නෑ. කේඩන් එයාව බ්ලැක් කැනේරි ලවා මරලා දානවා. ඒ වගේම ඔලිවර්ට බෝම්බය හොයාගන්න වෙන්නෙත් නෑ. නිකන් බොරුවට වින්සන්ට් මැරිලා යනවා. ඒ නිසා ඩයිනට නම් මේ ගැන ගොඩක් දුකයි වගේම ගොඩක් තරහයි. ඔය වෙලාවේ තමයි වින්සන්ට් ගත්ත දත්ත වල තිබිලා වැදගත් දෙයක් ලැබෙන්නේ. ඒ තමයි කේඩන්ගේ පුතා මරන විඩියෝව මෙයාලට ලැබෙන්නේ. ඉතින් ඇරෝ ටිම් එක ඉස්සරහට මොනවා කරයිද? ඒ ගැන මේ කොටසින් දැනගනිමු… . . ^_^

මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . . . !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

14,444 downloadsDownload Arrow-S06E13.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,444 downloadsDownload Subtitles31 KB

117 comments

  1. chanaka sasalanka

    THANKS BRO..

  2. Prashan

    Thanks for the sub bro

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..චන්දෙ වගේද ඉක්මනට සබ් එක ලැබුන එක..ජය වේවා!

  4. king shean

    hammeeee thanx mcho

  5. nkrtharinda95

    Thankyou for sub

  6. ThushDhananjaya

    elama

  7. Lushan Tharinda

    Thanks for the sub bro...

  8. Gayashan Nishantha

    Sabata thnx mchn....

  9. subodha

    Thanks

  10. Tharangani

    thanx

  11. geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවයට අපි සෑම වෙනුවෙන් .

  12. sachintha

    Sub ekata thanks sahoo....

    #Lucifer ekatath sub danna puluwannam loku deyak....
    Jaya wewa...

  13. Ip_su_

    tahudu...ekath adama dala..thanx saho

  14. prasanna chamara

    Thanks bro ela

  15. ISHARA_md

    EL EL bmmm

  16. Kasu GTX

    thx bn.biscope thama patta

  17. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි
    සුපෙර් girl වගේ මේකත් නිවාඩුද

  18. demon

    Thnkz bbro.

  19. Gayan_madushanka_

    Thanks bro

  20. Johncena

    Thanqqqqq

  21. S_Wanni

    Thank you bro....

  22. Damru Ravihara

    අපගේ දුක තේරුම් ගෙන ඉක්මනට උපසිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුති.

  23. kavindu4748

    thanks machan! ilaga ekanam parakku nokara denna try karanna.

  24. AshanChathuranga1997

    Thanks bro

  25. nirodha uthpala

    Elaaa thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  26. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  27. Chanaka

    Niyamai saho.thanx

  28. Sanath Indika

    thx broo

  29. Dinesh_madhu_sanka

    Thanq machan

  30. Thisal

    thanks

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. Thadiya_bc

    superb bro.... thanx a lot ;)

  33. Nisala Wila

    Thaks

  34. Iroshan Kumar

    thanks broooooooooooo

  35. JL Fernando.

    Thanks Bro.

  36. Suranjan

    Thanks machan.....jayawewa.....>>!

  37. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  38. Rmkmobile

    Thanks bro...jaya wewa....

  39. Eranga Sandaruwan

    අම්මට සිරි දෙකම එක දවසේ.
    එල එල.

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  40. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  41. raviz

    thank you........

  42. Panther

    Thanz brother

  43. kent parker

    thanks

  44. Nuwandika Dil

    Jaya bro.tnks

  45. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. Gknipun

    Thanks for sub dude

  47. Nilush Angana

    Sub ekata thanx

  48. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි............................

  49. Kaveesharanasingha

    Thanks bro sub akata....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.