හයාත් මුරාත්ගේ ආදරය හිතේ තියාගෙන ඉවසිල්ලෙන් බලා ඉඳපු ඔයාලා වෙනුවෙන් ඔන්න එකොලොස්වෙනි කොටස අරගෙන ආවා. කොහොම පටන් ගෙන කොහොම ඉවරයක් කරන්නද කියලා මටම හිතා ගන්න බෑ. ඒ නිසා පහුගිය කොටසේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඊලඟට මොකක්ද වෙන්න යන්නේ කියලා ඉඟියක් දෙන්නම්. එහෙම හොඳයිනේ? දිදෙම්ගේ කපටි මොළේට පින් සිද්ධ…

හයාත් මුරාත්ගේ ආදරය හිතේ තියාගෙන ඉවසිල්ලෙන් බලා ඉඳපු ඔයාලා වෙනුවෙන් ඔන්න එකොලොස්වෙනි කොටස අරගෙන ආවා. කොහොම පටන් ගෙන කොහොම ඉවරයක් කරන්නද කියලා මටම හිතා ගන්න බෑ. ඒ නිසා පහුගිය කොටසේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඊලඟට මොකක්ද වෙන්න යන්නේ කියලා ඉඟියක් දෙන්නම්. එහෙම හොඳයිනේ?       දිදෙම්ගේ කපටි මොළේට පින් සිද්ධ වෙන්න එයා ගැබ් ගෙන නැහැ කියලා මුරාත් දැන ගත්තේ නැහැනේ. මුරාත්ගේ මොළේ නම් කවද පෑදෙයිද මන්දා! ඔය අතරේ ඊබ්‍රහීම් ඒ කිව්වේ වොට්සන් කොලුවා හයාත්ලගේ පවුලට එකතු වෙනවා. ” මගේ කාපට් එක තමයි තණකොළ, මගෙ සිවිලිම තමයි අහස, මගේ පුතා එක්ක මං සතුටින් ” මතකයිනේ වොට්සන් කියපු ලොකු ලොකු කතා ටික. කොහොම වුනත් ඊබ්‍රහිම්ව දකින කෙරම් නම් මුලින්ම එයා ගැන පැහැදෙන්නේ නෑ. මොකද ඊබ්‍රහිම් කියන්නෙත් කොල්ලෙක්නේ. කෙරම් කොයි වෙලාවෙත් හිතන්නෙ මේ ලෝකෙ ඉන්න හැම කොල්ලම ඉපෙක්ට ඇහැ ගහගෙන ඉන්නවා වගේ. කෙරම් ඉපෙක් ගැන වද වෙන තරම් මුරාත් හයාත් ගැන වද වුනා නම් මොකක් වෙයිද කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි. ඒකටම හරියන්න මතකයිනේ මුරාත් හීනෙන් හයාත් යන්න යනවා දැකලා වුන දේ. අපේ හයාත් කෙල්ලත් කොයි තරම් දුක් වින්ඳත් මුරාත් ව දාලා යන්න කැමති නෑ. හැමදාම වගේ මුරාත්, හයාත්ට පුංචි පහේ රණ්ඩුවක් අදින්න මාතෘකාවක් සපයලා දෙනවා. හයාත් ඒ අවස්ථාව අරන් රණ්ඩුව ලස්සනට දිගට ඇදගෙන යනවා. තරහ වෙලා හිටියත් අන්තිමේ දෙන්නටත් නොදැනීම දෙන්නා ගොඩක් සමීප වෙන්නේ ඒ පුංචි පුංචි රණ්ඩු වලින් කියලත් හිතෙනවා.    මතකයිනේ ඉපෙක් එයාට සල්ලි දුන්නේ කෙරම් බව දැන ගත්ත බව. ඉතින්, ඉපෙක් එයාගේ තාත්තට එන්න කියලා කෙරම් කරපු දේ එයා දන්න බව කියනවා. ඔය අතරේ තුවාල් නාහෙන් අඩ අඩ මුරාත්ගේ මංගල ඇදුම පිලියෙල කරනවා. එතනට එන මුරාත්ගේ ලස්සන ආච්චි අම්මට, හයාත්ව මුණ ගැහෙනවා. හයාත් කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදියට ආච්චි අම්මා කියනවා, මුරාත් දිදෙම් ව විවාහ කර ගත්තත්, ඒ විවාහේ වැඩිකල් තියෙන්නේ නෑ ය, එයා දිදෙම්ගෙන් දික්කසාද වේවි ය කියලා. ඒ දේවල් වෙනකන් මුරාත්ට ආදරේ කරන කෙනා බලාගෙන හිටියොත් හැමදේම විසඳෙයි කියලා ආච්චි අම්මා නොකියා කියන්නේ හයාත් ගැන. හයාත් කෙල්ලට ඉතින් ඕක ඇහුනම ඉහේ මලක් පිපුනා වගේ වුනා. හයාත් ඉපේ පිපුන මලත් එක්ක හිනා වෙවී ඉද්දී, දිදෙමුයි, ඩේර්‍යායි හදන්නේ මාධ්‍ය අවුස්සලා අවධානේ අරන් මුරාත්ව හිර කරන්නයි.     මුරාත්-හයාත් ප්‍රේම කතාව ඇතුළේ තව තව ප්‍රේම කතන්දර කීපයක්ම තියනවනේ. එහෙම කතාවකට මුල පුරන්න හදන දෙන්නෙක් තමයි දොරුක්- අස්ලි දෙන්නා. හයාත්ව මුණ ගැහෙන්න ගියාම අස්ලිට, දොරුක් ව තමා මුලින්ම මුණ ගැහෙන්නේ. ඔය අතරේ අස්ලිව දකින දිදෙම්, එයාගේ අතේ තියන මලු ටික අස්ලිගේ ඇගේ ගහනවා. අස්ලිට කේන්ති ගිහින් මලු සේරම බිමට දාපු පාර ඒවා ඇතුළේ තිබිලා බෙහෙත් වගයක් වැටෙනවා. අස්ලි ඉතින් නර්ස් නෝනෙක්නේ. දැක්ක ගමන් තේරුම් ගන්නවා දිදෙම්ගේ වංචාව. අස්ලි මේ බව ඉපෙක්ට කිව්වම දෙන්නා එකතු වෙලා දිදෙම්ගේ වංචාව අතටම අල්ල ගන්න සැලැස්මක් හදනවා. ඒ වැඩේ හරියනකම් මේ ගැන හයාත්ට මොකුත් නොකියන්නත් හිතා ගන්නවා. ඒ සැලැස්මේ කොටසක් විදියට දිදෙම්ගේ ගර්භනී පරීක්ෂාව කරපු කෙනාව අල්ල ගන්න පුලුවන් වෙනවා. ඒත් අවාසනාවට වගේ එයා ඒ සේරම හැරෙන තැපෑලෙන් දිදෙම්ට කියනවා. මේක අහලා දිදෙම්ට උන් හිටි තැන් අමතක වෙනවා. හැබැයි, තාමත් දිදෙම්ට උදව්වක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඩේර්‍යා!    පහුගිය කොටස ඉවර වුනේ කෙරම්, මුරාත්ව එක තැනකට එක්ක ගෙන ආවා, එතනදි තමයි අස්ලි, ඉපෙක් දෙන්නා දිදෙම්ගේ ගර්භනී පරීක්ෂාව කරපු කෙනාව මුරාත්ට මුණ ගස්වන්න හිටියේ. ඒත් ඊට කලින් මුරාත්ට ආව ඇමතුමකින් කියවුනේ දිදෙම්ගේ දරුවා ගබ්සා වුනා කියලයි. මේ පාරත් දිදෙම් බේරෙයිද?     අද මොකද වෙන්නේ කියලත් ඉඟියක් දෙන්නම්කෝ යන්න කලින්. ඔන්න අස්ලියිගෙයි, ඉපෙක්ගෙයි සැලැස්ම වැරදුනාට පාඩුවක් වෙන්නේ නෑ. දිදෙම් කරලා තියෙන්නේ බොරුවක් කියලා හයාත් දැන ගත්තත්, තාමත් මුරාත් ඒ ගැන නොදන්න නිසා එයා ඒ ගැන මුරාත් එක්ක කතා කරන්න යන්නේ නෑ. ඒත් ඉතින් මුරාත් ආඩම්බරකාරයා වගේ හයාත්ට ආදරෙයි කියලා පිළිගන්න තැනට ගේන්න මෙදා පාර හයාත් අලුත්ම සෙල්ලමක් පටන් ගන්නවා. ඒ තමයි මුරාත්ගේ හිතේ හයාත් ගැන ලෝබකමක් ඇති කරනෙක. කොටින්ම කිව්වොත් හයාත්ගේ ප්‍රේමවන්තයා ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරනෙක. හයාත්ට කොයින්ද මුරාත් ඇර ප්‍රේමවන්තයෙක්? ඉන්නවා, ඉන්නවා. ඒ තමයි ඊබ්‍රහිම්. හයාත්ගේ කෝලමුයි, මුරාත්ගේ ඊර්ෂ්‍යාවයි, තුවාල්ගේ ආදරේ හිතෙන වැඩයි නිසා අද කොටස නම් සතුටින්, හිනා වෙවී බලන්න පුලුවන් වෙයි. කොහොම කොහොම හරි අපේ ආඩම්බරකාරයා මුරාත්ගේ මොළේ අන්තිමටම පෑදි පෑදි එනවා වගේ පේන්නේ. හයාත්-මුරාත් ආදරේ එයාලගේ හදවත් වලට තවදුරටත් රහසක් නොවෙද්දී, හයාත් කියන්නේ සූනා පෙක්ටාස් නොවේය කියන රහස හෙළි වෙයිද? ඔන්න ඕක තමයි අද අවසානයේ හිතේ රැඳෙන ප්‍රශ්නේ.          ප්‍රශ්නෙට උත්තර එක්ක ඊලඟ කොටසත් අරන් එන්නම්කෝ. කොහොමත් මේ කොටස අවසාන වෙද්දි කට්ටියට ඉවසිල්ලක් නැති වෙයි. ඒ නිසා උපසිරැසිය ගේන්න මහන්සි වෙන සහෝදර සහෝදරියෝ ගැන හිතලා ඉවසීමෙන් බලන් ඉන්නවා නේද?  පුලුවන් ඉක්මනින් 12 අරන් එන්නම්කෝ. හෙළිලි අක්කා තමයි මේ ලිපිය සම්පූර්ණෙන්ම හැදුවේ. මම එකතු කරන්නෙ මේ කොටස විතරයි. අක්කට මුලින්ම ස්තූති කරනවා. ඒ වගේම විශේෂෙන් ස්තූති කරනවා මේ කොටසෙ පොඩි කොටස් තුනක ඉංග්‍රීසි පරිවර්ථන අන්තර්ජාලෙ ඇත්තෙම නෑ, මයුර අයියා තමයි හින්දි හඬකවපු එකෙන් සිංහලට පරිවර්ථනය කලේ ඒ කොටස් 3.  මට නම් ලිපිය ලියන්න තේරෙන්නෙ නෑ, කලින් කොටස් බලලා නැති නිසා. ඒ හින්දම වැරදියට නම් එහෙම යොදලා තිබ්බොත් සමාව ඉල්ලනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,918 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E11.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

3,918 downloadsDownload Subtitles58 KB

65 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි

  2. THE NEW FOLDER

    thanks ela...............

  3. bimbi

    බොහෝම ස්තූතියි කිව්ව ඔන්න කට්ටියට !
    හැමදාම වගේ අදත් කමෙන්ට් එකක් දැම්මෙ ඔයාලව දිරිමත් කරන්න
    අනිකනම් ඉක්කමණට ඕනැ ඇ

  4. Shenal marasinghe 123

    thanks set aktma
    mekta sub krenwa kiyne film akak sub krnewa wge.meke episode 31 passe thwa Turkish drama series welta sub krnne pulu,wnnm loku deyk.
    බොහොම ස්තුතියි set aktma!!!!!!!

    1. Mayura

      :P :P :P

  5. MAALnath

    Thanks ..............good luck ..................................................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  6. prcsb

    සබට බොහොම ස්තූතියි සහෝ !!!
    හැමදාම වගේම අදත් කමෙන්ට් එහෙකින් ස්තූති කරන්නෙ.බොහොම ස්තූතියි.ඔයාලගෙ මහන්සිය අගයන්න. හොදම තෑගි නම් බයිස්කෝප් වෙතින් ම පමණයි.

  7. manju4300

    ඔබට , ඔබ සෙමට ජයෙන් ජයම වීවා..... හිතට දිරි ගෙන 31 දක්වාම යන්න දිරිය ලැබේවා........

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Hasanka1

    Thanks you....

  10. johnnysand

    සබ් එක එනකං සෑහෙන අමාරුවෙන් බලං හිටියෙ...තෑන්ක්ස්...ඊළඟ කොටස ඉක්මනට දෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ඒ කොටස ඉවර වෙන්නෙ සෑහෙන සතුටුදායක තැනකින්..සියලු දෙනාට ජය...

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. DasunHasanka

    hammoo new year vacation nisa the koheda epi 02 k ikmanata hambuna ! thanks friend ! thawa thawath ikmanatama sub danna puluwan wewaaaaaaaaaaaaaa !!!!

  13. nipunvid

    thank you very much! waiting wisely for next one soon..

  14. Ravi28

    Sub ekata thanks

  15. subodha

    Thanks

  16. dulan5520

    thanxx wewaa

  17. Pradeep Rathnayake

    Txx sub ekata sis ilaga ekath ikmnta denna

  18. kanimaxx

    thank you sub ekta ilaga eka ikmanta damu

  19. dam123

    Diagrams sub denna mata wewa....

  20. Samila Udayantha

    thanks.......

  21. Isurudomain

    Thank You ........!!!

  22. Achi

    තැන්ක්ස් ඩලෝ

  23. UMW99

    Thanks

  24. Kushan Charuka

    Thank u නවෝද්‍යා ..11 වෙනි එපියට සබ් දුන්නට.. දිගටම සබ් දෙන්න .... ජය වේවා...

  25. liyanagesampath

    thanx

  26. uvi

    බොහොම ස්තූතියි

  27. Sandapamini

    සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි....12 වෙනි එක දෙනකම් අපි නොඉවසිල්ලෙන් ඉන්නේ.... දිගටම සබ් දෙන්න....... ජයවේවා......!!!!!!!!!

  28. hansaka gihan

    බෝම ස්තුත්යි බන්

  29. Sandapamini

    12 කොටස ඉක්මනට දෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.........

  30. Deshani

    thank you

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. mihidu_kula

    Thank you! Nangiy.

  33. TharakaWAS

    Thanks sahodari...
    mekata sub 1ka dena hamotma godak stutui..
    ikmantma ilaga ekat denna...
    Ishu kollatat Helali Nangitat Thanks..
    Idiriytama yamu...jaya wewa...

  34. nipunvid

    ilaga epiya denna kal gaththa wadi nedaa...ikmanata dennako yalu!!! plz

  35. lahiru@007

    sub walata bohoma sthuuthii...digatama sub denna puluwan wenna kiyala wish karanawa.ilaga sub eka denakan nowisillen inne...

  36. nipunvid

    12 epiya ikmanata dipallako bn plzzz..can't wait

  37. sahan 3 x i

    12 eke sub eka genna nattm pissu hadenwaa...plwn ikmnt denna ..... me sub valata godak thanks...

    1. Ishan007

      epi 12 sub file eka aluthenma hadanna wela thiyenne.. e wagema english walata translte karpu ewage awl godak thiyenawa yaluwane.. eka nisa api hindi eken translate karala thama oyalata denne. eka kiyanwata wadaa godak amaru wedak.. 28 or 29 sub eka oyalge athata lebei. eka nisa poddk iwasmu neda.. (ishu)

    2. nipunvid

      puluwan ikmanata denna

    3. lahiru@007

      koooo.......

    4. KARLakshan

      Ko ithn thma nane??????

    5. dulanjana

      කවද්ද දෙන්න පුලුවන්

    6. amaliwije

      28 or 29 denawa kiuwata tama na ne.eka dena dawasak wath kiyannako

    7. sahan 3 x i

      12 sub eka dena dvsak vath kiyanna pluwanda kollo mn dannawa sub gahana eka amrui kyl eth plwn ikmnt sub eka denna balanna...

  38. Ama_wasana

    Thank you

  39. TharakaWAS

    ela.ela.api maga balan inne...
    dasa ridenwa,,,.....
    site 1ka diha balan idala...
    ;-)
    puluwan ikmnata dennoooo..........
    jaya wewa sahoo...

  40. Sandapamini

    අපිට පිස්සු හැදෙයි .... 12 සබ් දෙන්ඩෝ.... අපි දන්නවා ඔයාලා ගොඩක් මහන්සි වෙනවා කියලා...ස්තූතියි.....

  41. nipunvid

    oyalage mahansiyata sthuthii...balan idala apatath mahansi dn..

  42. lahiru praveen

    yako ikmnt ithiri katha tika dapiyako

  43. dulanjana

    සබ් එකට ස්තුති .12 ඉක්මනට දෙන්න.

  44. nipunvid

    12 epiya one na bn..hitha hada gaththa

  45. Sandapamini

    12 වෙනි එක කවද්ද දෙන්නේ දෙයියනේ...?

  46. D Devinda

    12 enakan balan idala.... Hithath ridila.. Daasa danawa...
    Ikmanata denno......

  47. retouchtm

    bro kawadda dennee ikmanata denna bro epa wela innee

  48. hdimantha

    Mama hithanne me show eka me athmeta balanna wenne na me widihata unoth. namuth mama oyatala baninna yanne na mokada mata ekata aithiyak na. ee unata podi deyak kiyanna kamathi...Oyala series ekakata sub denna yanawa nam background check ekak karoth narakada. mokada mokak hari deyak patangaththata passe eka balana aya godak balaporoththuwen innawa elanga eka enakam, passe ekaparatama nathi wenakota ee aya godak apahasu thamawayakata path wenawa. (Wisheshayen me wage wena language ekak thiyena, english subs nathi shows) mama hithuwa oka wei kiyala, mokada balanna mama comment ekak daala athi kalin ekaka, meka hari amaru wadak, meke english subs ehemath hoyaganna na kiyala. passe mama oyalagenma english subs illuwa, aththatama nadda balanna, oyalath kiuwe euwa na kiyala. Kohoma unath, oyala kohoma hari meke subs issarahata dei, oyalage hakiyawath ekka, habai, masekata ekak wage. Mata therenawa, Oyalath api wagema apahasuthawayakata pathwela kiyala. Tharaha wenna epa, Bohoma isthuthi..!

  49. Pradeep Rathnayake

    sub eka den nadda mchn :(

  50. Mayura

    මේකේ උපසිරැසි දෙන එක.නවත්තලයි තියෙන්නේ..

    1. nipunvid

      ai e?

    2. sithum96

      Mara asawen balapu kathawak ekath nadda etakota dan.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.