හයාත්-මුරාත් ආදර අන්දරයේ 20 වෙනි කොටසට අරගෙනයි අපි අද ආවේ. ඉතින් සුපුරුදු පරිදිම පහුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු. මුරාත්ට එකට එක කරන්න කියාලා හිතා ගෙන හයාත් තැබැරූමකට ගිහින් හොඳටම බිව්වා. පස්සේ මුරාත් ඇවිත් තමා හයාත්ව ගෙදර එක්කගෙන ආවේ. ඒ වෙලාවෙත් හයාත් අහන්නේ කවද්ද මේ දඩුවම ඉවර වෙන්නේ කියලයි. හ…

හයාත්-මුරාත් ආදර අන්දරයේ 20 වෙනි කොටසට අරගෙනයි අපි අද ආවේ. ඉතින් සුපුරුදු පරිදිම පහුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු.
මුරාත්ට එකට එක කරන්න කියාලා හිතා ගෙන හයාත් තැබැරූමකට ගිහින් හොඳටම බිව්වා. පස්සේ මුරාත් ඇවිත් තමා හයාත්ව ගෙදර එක්කගෙන ආවේ. ඒ වෙලාවෙත් හයාත් අහන්නේ කවද්ද මේ දඩුවම ඉවර වෙන්නේ කියලයි. හයාත්ගෙ අසරණකම මුරාත්ට නොතේරෙනවා නෙවේ. ඒත් මුරාත් ඊට වඩා අසරණයි කියලා දැනෙද්දී හයාත්ට සමාව දෙන එක ගැන හිත එකඟ කරගන්න මුරාත්ට බැහැ. ඒ වුනාට හයාත් නම් වැඩේ අතෑරියේ නෑනේ, කොහොමින් කොහොමහරි හයාත්- මුරාත් දෙන්නා තව වැඩි දවසක් දුරස් වෙලා ඉන්නෙකක් නෑ වගේ.
ඔය අතරෙ සීයා පත්තරෙන් දැක්කනේ එයාටයි, හයාත්ටයි අපහාස කරලා දාපු ලිපිය, ඒක දැකපු පාර සීයට අසනීපත් වුනා. මේ හැම දෙයක්ම ඩේර්‍යාගේ සැලසුම් කියනෙක එමිනෙයි, ෆාදික්නුයි කතා වෙන්නේ ඔය අතරේ. මේ සිද්ධ වුන අපහාසෙට ඩේර්‍යාගේ මූණටම කතා කරනකන් එමිනෙට ඉවසගන්න බැරි වුනා, ඒ නිසා එමිනේ ඩේර්‍යගෙ ගෙදර ගිහින් හොඳටම රණ්ඩු කරා මතක ඇති, ඒත් අසීමේ ආච්චි නම් කිව්වේ මුරාත් හැමදේම විසඳයි කියල. හැමදේම එහෙම විසඳෙන්නත් ඉතින්, මුරාත් ආච්චිට සමාව දීල ඉන්නෙපාය, ආච්චි මුරාත්ගෙ ගෙදරට ඇවිත් මුරාත්ගෙන් සමාව අරගෙනත්, මුරාත් නෙවේ සමාව දුන්නේ! සමාව දෙන එක ඒ තරම් පහසු දෙයක් නෙවේය කියනෙකයි මුරාත් එතකොට කිව්වේ.
ඊළඟ දවසේ හයාත් සාර්ටේ එකේ වැඩට ආවම ඉතුරු රණ්ඩුව පටන් ගන්නවා, මොකද හයාත්ටයි, සීයටයි අපහාස කරේ ඩේර්‍යා කියනෙක පිළිගන්න දොරුක් කැමති නෑ , හයාත්- දොරුක් දෙන්නා ඒ ගැන වාද කරන අතරේ සමාගමට එන්නේ හැස්මට් සීයා! නිකන්ම නෙවේ, පිස්තෝලයකුත් අරගෙනම!
මේ අතරේ ගොඩක් විශේෂ දෙයක් සිද්ධ වුනා, මතක ඇති මුරාත්ගෙ ගෙදරට ආව නිර්නාමික ඇමතුම, ඒකට හයාත් කතා කරත් ඒ කෙනා එයා ගැන කිසි දෙයක් කිව්වේ නෑ, ඒත් ඒ කවුද කියනෙක ඔයාල දකින්න ඇති, ඉතින් මේ ආගන්තුක කෙල්ල එක්ක මුරාත් ඉන්නවා මූලින්ම දැක්කේ ඉපෙක්! ඉපෙක් ඒක දැකල පින්තූර එහෙමත් ගත්තා, ඒ විතරක් නෙවේ අස්ලිටත් කිව්වා, එක ගින්නක් ඔය විදියට ඇවිලෙද්දී, පිස්තෝලයකුත් අරන් ආව සීයා මහා විනාසයක් කරන්නයි හැදුවේ, මුරාත්ගෙන් පලිගන්න බලන් එයාට වෙඩි තියන්න සීයා දරපු උත්සාහේ අන්තිමේ කෙළවර වෙන්නේ අසීමේ ආච්චිත් මැදිහත් වෙලා, හැබැයි කිසිම කෙනෙක්ට නැමෙන කෙනෙක් නම් නෙවේ හැස්මට් සීයා කියන්නේ! අන්තිමේ මේකට විසදුමක් විදියට මුරාත් මාධ්‍ය සාකච්ඡාවක් කැදවනවා, එතනදි කියනවා පිට වෙලා තියන තොරතුර සම්පූර්ණයෙන් ම අසත්‍යයක් කියනෙක, ඒත් එතනදිත් හැස්මත් සීයා ප්‍රශ්නයක් ඇති කර ගන්නවා.
මේ දේවල් අතරේ අස්ලි, ඉපෙක් දෙන්න හදන්නේ මුරාත් රහසින් මුණ ගැහෙන ගෑනු ළමයා ගැන හයාත්ට කියන්න, මොකද ඒ දෙන්නා හිතන්නේ මුරාත්ට අනියම් සම්බන්ධයක් තියනවා කියලයි,මේ ගැන සැක හැර දැනගන්න බලන් ඒ දෙන්නා සැලස්මක් හදනවා, කොමාහරි ඒ විදියට රෑ කෑමකට මුරාත්ගෙ ගෙදර ආව වෙලාවේ එයාගේ ෆෝන් එක අරන් හයාත්ගේ ජීවිතේ එක්ක සෙල්ලම්කරන කෙල්ලගේ නම ” හසාල්” කියලා ඉපෙක්ලා දැනගන්නවා, හැබැයි ඒ දැනගෙන වැඩි වෙලා යන්න කලින් මුරාත්, හසාල් ව මුණ ගැහෙන්න ගියා මතක ඇති! ඒ අතරේ හයාත්ටත් මුරාත් ගැන සැකයක් ඇති වුනා, හයාත් ඒ ගැන කෙලින්ම මුරාත්ගෙන් ඇහුවත් මුරාත් නම් එක හෙළාම කිව්වේ හයාත් හැර එයාගේ ජීවිතේ වෙන ආදරයක් නෑ කියලා, අහ්.. තව ටිකෙක් කියන්න අමතක වෙනවා, මේ අස්සේ තරහ වෙලා හිටිය ඉපෙක්- කෙරම් දෙන්න ආයිත් යාලු වුනා.
දැන් මම කියන්න යන්නේ පහුගිය කොටසේ අන්තිමේදි මොකද වුනේ කියලා, මුරාත් හොරෙන් මුණ ගැහෙන කෙල්ල ගැන ඉපෙක්, හයාත්ට කියන්න ගියේ නෑ, ඒත් තුවාල් ඒ ගැන මුරාත්ගෙන් ඇහුවම මුරාත් හිතනවා, ඉපෙක් සේරම හයාත්ට කියන්න ඇති කියලා, එහෙම හිතලා හයාත් ට කතා කරනවා, ඒත් ඉපෙක් මැදිහත් වෙලා මුරාත් ව නවත්ත ගත්තා, හැබැයි ඉතින් බොරුවට වැඩි ආයුෂ නෑනේ. අහම්බෙන් මුරාත්ගෙ පස්සෙන් ගිය හයාත්ට දකින්න වුනේ තමන්ගේ සැමියා වෙන කෙල්ලක් වැළඳ ගන්න හැටි! හිතුවෙවත් නැති දෙයක් නේද අන්තිමේ වුනේ! හයාත්ට ජීවිතේම එපා වෙලා ගියා, මුරාත් එයාට වංචාවක් කරා කියලා හිතුනා, කන්දක් උසට ලස්සන සිහින මවපු හයාත්ට ඒ සීන ලෝකේ තමන්ගේ දෙපා මුල ම බිඳ වැටෙද්දී තමන් මේ ඉන්නේ මහ පාර මැද කියනෙක ගැන හිතන්න තරම් සිහියක් තිබුනේ නෑ, ” හයාත්..!” මුරාත් කෑ ගැහුවේ හයාත්ගේ ඉස්සරහට එන වාහනේ දැකලා!
අද එතැන් සිට…
මේ සැරේ උපසිරැසිය ගේන්න ටිකක් ප්‍රමාද වුණා. හරිම හෙමින් කරේ. හේතුව කිසිම කික් එකක් නැහැ. ඔයාලගෙන් කිසිම සප් එකක් නෑ. මුල් සතියෙම ඇවරේජ් 500ක් විතර උපසිරසිය බාගත්තට ඒකෙන් දහයෙන් එකක්වත් නෑ කමෙන්ට්ස් ගාන. හැමදාම 20 නැත්තම් 30. හැබැයි පරක්කු වුනොත් දෙයියනේ කියලා ඔන්න 40යි. හැමදාම කියනවා, අදත් කියන්නම් සාමාන්‍ය උපසිරසියකට වගේ දෙගුණයක් මේකට මහන්සි වෙන්න ඕන. එහෙමයි කියලා ඔයාලට ස්තුති කරන්න කියනවා නෙමේ. බාගෙන යන ගමන් මොකක්හරි කමෙන්ට් එකක් දාගෙන යන්න මොකක්ද තියෙන බැරිකම? ගල් මුල් මල් අදහස් ඕන දෙයක්. ස්තුතිය නම් ඕනත් නෑ. හැමදාම කමෙන්ට් කරන කීප දෙනෙක් ඉන්නවා. එයාලට බොහෝම ස්තූතියි. මෙහෙම හරි මේක කරන්න පුළුවන් එයාලා නිසා. කොච්චර කිව්වත් කාටවත් ගානකුත් නෑනේ. මං යන්නම්. ඉදිරියටත් මේ වගේම මන්දගාමීව වැඩේ සිද්ධ වෙයි.
ලිපිය – හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,189 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E20.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
67 comments
dimuthu_malinda
SanjulaJeter
1st comment aka.
thanks you for the subChithRaka
Iwasanna bariwa hitiye... Thankzzz
chathurangi93
Ask laftan analamaz balanna enne harima asawen. Akkata gdak thankz mekata sub1 karanawata. Mahansiyata sthuthiii!
bimbi
සෑහෙන්න පරක්කු උනා මේ ගමන නම්
ඉවසන්න බැරුව හිටියෙ
මේ කතාවට පොඩ්ඩක් තැන දෙන්න පුලුවන්නම් වටිනව සහෝ
හැමදාම කමෙන්ට් කරන්නෙ ඔයාල දිරිගන් වන්න
ජය !Upul Sampath
Budu ammo romaba thanks,,,,,,,,,,,,,,,,,,,,,,,sub denakma koi weleth site ekata enawa yanawa ,,,,,,,,,,,,,,,
rmdbandara91
ගොඩක් ස්තූතියි සබ් එකට, we know this is a hard work, Thanx for everything
chamika_lakshan
meka thama mama balana fattama love story eka.. thankzzz
ishanka samith
elzz.thanks
Udithakavinda123
Thnx thnx thnx unmmmmmmaaa balagana hitiye sudu....
NishadiHerath
Thnk u sooo much
jmcmadushan
මචෝ ජයීන් ජයම වෙන්න ඕන...... tnx බොක්ක
prabhath lakmal
thanks bro.. keep it up
Pradeep Rathnayake
thanks liyuma liyapu akkitat sub krpu hamotamat api dnnwa kochchra mahansi wenwada kiyla gdak agaya krnwa oyala me karana karyayata... ilaga sub eka ikmnta danna blna thanks...
dinusha
thanx bro sub akata
Emil Shamen
ThankZ BroH.....
Keep it up MaN...chanaka sasalanka
Thanks sub ekata.
Amimac
හෙලලී අක්කේ මේක පරක්කු කරන්න එපා ආයේ බලන්නේ නෑ කියලා අත් හැරලා හිටියේ පරක්කූ නිසා පුලුවන්නම් සතියකට 2ක් වත් දෙන්න අනික තව කොටස් ගොඩාක් තියේනවා කමේන්ට් නෑ කියලා පරක්කූ කරන්න එපා තෑන්ක්ස් සබ් 1ට සිස්
nisala_d
Thank You for the sub...!!!
tharusha dilmith
thnx sub ekata ikmanata denna wada padu kara gan nathuwa ithuru tikath <3
manju4300
ඉදිරියටත් මේ වගේම මන්දගාමීව වැඩේ සිද්ධ වෙයි.
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.... පය 2 හමාරක කතාවක් කොටනවා කියන්නේ මාස ගණක තිස්සේ බෝරින්ග් තමයි... නමුත් මේ සිංහල සබ් එක ගෙන තලු මර මර කතාව ඇතුලටම බැහැලා බලන එවොන්ගේ හිතේ ඇති කරපු මෙව්වා එකට ඔය දුන්න සප් එක සුපිරියි සහෝ......
anushka udith
Ammoh very very thnq wewaa anith tikath ikmntama denna plzz
MAALnath
Denakan hitiye....thanks ..................good luck ..........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
sura80
thanks godak asawen hitiye sub eka danakam ilaga kotasat ikmanata denna
Manoj1980
thx
Ravi28
Thanks sub ekata
jpsupun
Sub Ekata Thanks....
Kawadada enne kiyala balagena hitiye..
Good Luck.Yushan Malith
හම්මේ ඇති යාන්තං ඇවිත්. එනකං හිටියේ බාගන්න. ජයවේවා. එලමතමා....
hansaka gihan
තව සුට්ටයි
ඔහොම යන්
ජයවේවාdharmathilaka
jaya wewa
Udith
ikmanata anith ekakth dennaaa
sithum96
Thankz sub ekata. anith ekath ikmanata denna.
Chamod_kavinda_wikz
Thanks bro
pradeep hashan
sub ekata tnks bro digatma sub demu
dulan5520
thanx saho.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpathum madhushan
Thanx sub ekata....
vishwa
machnla ubala karana mee deee nisa apee edineda jeewithee poddak free wennawa kocchara treess tibunath .parakku wenanwa thamai tharaha yananwa ekasiya gananta .kochoma uanth thanx mee wena mahansiyata jaya wewa ikmanin iwara karamu meka hahahaha
sandun1998
Thnx sahooo..., ilaga kotasath ikmanata ona....
Alfakillion
Patta sahoooo good work
TharakaWAS
Sub 1kata thans...
dnnawa oyla me karnne lesi wadak nwi kiyla..
api oylata me trm garu karnne oylge tyna hama wadak atarema ape rasawindanaya udesa me karna kapa vima nisa.oylta puluwan widiyta sub 1ka denna parkku unata api mokawat kiynne na.ehma ka gnne hama welwema waradi hoyna aya misak oyla karana me de agaya karana aya nwi.eka amatka karnna epa.api hamawelwema oyala ekka innwa..
digatma....
puluwan widiyta itiri kotas walatat sub denna...
ada sub 1ka dunna mayura sahotat stutui...
e wagema mekata sub dena oya gollo hamotma stutui.....
(nam waseyen stutui karnna sub dena hamowam matka na.Isu kollwai ,Helali nangi,Mayura saho atulu oya gollo okktma hugak stutui.....)
idiriyatama yan...
jaya wewa.................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!oxzki
THANKS WEEEEEEEEEEEWA
Gayan Kalhara
good work bro.tnkx...
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!Isurudomain
Thank U for subtitle ..........
Ama_wasana
thank you very much
hiru24
Sub eka dunnata thank you...
issrahatath karagena yamu...subodha
Thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Sajiya99
Sub ekata thanks saho
Advertisement




sub ekata bohoma sthuthiiiiiii..................obata jaya..!!!!!!!!!!!!