Watch Trailer

Cameraman Ganga tho Rambabu (2012) | ප්‍රතික්‍රියාව [සිංහල උපසිරැසි සමඟ]

[box]ආදිභගවාන් දමිල චිත්‍රපටයෙන් පස්සෙ මම ඔයාලට අරන් ආවෙ තවත් ලස්සන තෙලුඟු චිත්‍රපටයක්. තෙලුඟු සිනමාවේ ප්‍රධාන පෙලේ නළුවන් අතර POWER STAR කියන නම ගත්ත ජනප්‍රියත්වය අතින් ඉහලින්ම ඉන්න පවන් කල්‍යාණ්ගෙ රංගනයෙන් හැඩවුන කැමරාමන් ගංගා තෝ රාම්බාබු (Cameraman Ganga Tho Rambabu) චිත්‍රපටය ඔන්න සිංහල උපසිරැස…

Cameraman Ganga Tho Rambabuආදිභගවාන් දමිල චිත්‍රපටයෙන් පස්සෙ මම ඔයාලට අරන් ආවෙ තවත් ලස්සන තෙලුඟු චිත්‍රපටයක්. තෙලුඟු සිනමාවේ ප්‍රධාන පෙලේ නළුවන් අතර POWER STAR කියන නම ගත්ත ජනප්‍රියත්වය අතින් ඉහලින්ම ඉන්න පවන් කල්‍යාණ්ගෙ රංගනයෙන් හැඩවුන කැමරාමන් ගංගා තෝ රාම්බාබු (Cameraman Ganga Tho Rambabu) චිත්‍රපටය ඔන්න සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. සූරෑපි තමන්නා භාතියා, ප්‍රකාශ් රාජ් ඇතුළු මුල්පෙල නළු නිළියො පිරිසක් තමා ඉන්නෙ. IMDb rate 6.4ක් ලබා ගන්න සමත්වෙලා තියෙන චිත්‍රපටයක්. 2012 වර්ෂයෙ නිකුත් වුන මේ සිනමා පටයට ඉන්දියානු රුපියල් කෝටි 25ක් වැය කරලා තියෙනවා.

අපි පොඩ්ඩක් බලමු එහෙනම් කතාව පැත්තට හැරිලා. නගරයෙ ජීවත්වෙන රාම්බාබු (පවන් කල්‍යාණ්) තරුණ කාර්මිකයෙක්. මෙයා හැමදාම උදේ පුවත්පත් බලනවා.ප්‍රවෘත්ති බලනවා. හැමෝම මේක කරනවනෙ. ඒත් මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි එහෙම ප්‍රවෘත්ති බලලා ඒවට ප්‍රතික්‍රියා දක්වන එක. සමාජයේ සිදුවන වැරදි හරිගස්වන්න උත්සහ කරන එක. වැරැද්ද සිදුවෙන්නෙ කොතනද එතන වැරැද්දට එරෙහිව රාම්බාබු ඉන්නවා. මේ වගෙ සිද්ධියකදි රාම්බාබු ඒක විසඳන හැටි රූපවාහිනියේ විකාශය වෙනවා. මේ රාම්බාබුගෙ හැසිරීම ගැන තොරතුරු දැනගන්න කැමරා ශිල්පිණියක් වන ගංගා (තමන්නා භාතියා) රාම්බාබුගෙ සම්මුඛ සාකච්චාවක් ගන්න එනවා. එතැනදි තමා රාම්බාබුට මාධ්‍යයට එකතුවෙන්න ලැබෙන්නෙ.

ජවහර් නායිදු (ශ්‍රි නිවාස රාවො කෝටා) කියන්නෙ ප්‍රබල දේශපාලඥයෙක්. එයා උත්සහ කරන්නෙ ප්‍රාන්තයෙ මහඇමති වෙන්න. ඒත් එක්තරා සිදුවීමක් නිසා එයා තමන් වෙනුවෙන් තමන්ගෙ පුතා රානා නායිදු (ප්‍රකාශ් රාජ්)ව දේශපාලනයට ඇතුලත් කරනවා. රානා කියන්නෙත් නම ගිය අපරාධකාරයෙක්. ඒ වගේම කපටි මොළයක් තියෙන පුද්ගලයෙක්. ඔහුට විරුද්ධ වෙන්න කාටවත් හයියක් ඇත්තෙ නෑ. මේ තාත්තාගෙයි පුතාගෙයි එකම අදහස පවතින රජය පෙරලලා කොහොමහරි මහඇමති පුටුව ලබාගන්න එක. ඒකට මේ දෙන්නත් එක්ක සෑහෙන්න ප්ලෑන් ගහනවා. අහිංසක මිනිස්සුත් මේ ප්ලෑන් වලට අහුවෙනවා. ඒත් රානාට මේ වෙනකොට තියෙන ප්‍රභලම අභියෝගය තමා රාම්බාබු.

ඉතින් ඔන්න ඔහොම කතාව ගලාගෙන යනවා. මේ හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා චිත්‍රපටිය නරඹලම බලමුනේද?

උපසිරැසිය බාගෙන හොඳ නරක අඩු පාඩු කියලා කොමනුටුවකුත් දාගෙන යන්න අමකත කරන්න එපා.අ ඩු පාඩු තියෙනව නම් ඒවා හදාගෙන තව ලස්සන නිර්මාණ ඔයලාට ගෙනත් දෙන්න ඒක ලොතු හයියක්.

ඔබට ජය…!!

Cameraman Ganga tho Rambabu (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 30e1f5f38628cb0a6f4e4f34053975522258e8cb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,739 downloadsDownload Cameraman.Gangatho.Rambabu.2012.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,739 downloadsDownload Subtitles69 KB

67 comments

  1. waruna

    ade ae ikmanata thawa akak supiri

  2. උදාර

    පට්ට පට්ට මචං අනිවා බලනවා

  3. quik

    thanks

  4. tharanga

    අලුත් කොල්ලා හැරෙන තැපෑලෙන් තව එකක් අරන් ඇවිත්නේ.. අලුත් කිවුවට දෙන්නෙම පට්ට ඒවා... ජය ජය

  5. Isuru

    pattaii machan

  6. Ruchcha

    ada mama 2.
    thamannage nam ona 1k mchn. ela ela. thawa thelingu ewa deepan.

  7. amilatk

    jayama wewa!!!

  8. was

    ලොවෙත් නෑ මේක නම් අනිවා බලනො :)තවත් සබ් දෙන්න ලැබේවා!

  9. ganidu

    තැන්ක්ස් වේවා!

  10. Danaya

    Keluma..ehenam umbath vedeta set una neda jayatama...elakiri elakir..oonna math banda demma...jaya wewa................

  11. wow

    wow...maru :D

  12. shann

    බොහොම පින්

  13. elakiri

    එළකිරි කොල්ලා අනිවා බලනවා ඔහොමම දිගටම සබ් දෙමු

  14. san

    Thanks mchao.......................!

  15. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  16. Dilan-

    පට්ට මචෝ :)

  17. Janaka

    :) TX u So much :)

  18. Kusha

    sub walata patta thanx.. ela film ekak wage..banna damma.. :D

  19. mihin ලංකා

    සුපිරි වැඩක් සහෝ දිගටම සබ් දෙන්න ජය!!!!

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela, maxxa...digatama karan yamu...

  21. geeth

    bojho pin machna

  22. naleen

    patttttaaaa hode

  23. කැළුම්

    ජය වේවා බාන්න දැම්ම... තවත් ඒවා ඕනේ යාලු

  24. pramod

    onna mama dwld karanawoo.mama kamathima actress kenek inne.thanx sahodaraya.

  25. f_live

    එළනේ සහෝ.. ජයම වේවා!

  26. pubudu

    meyka patta film akak.thxx saho

  27. devinda

    bohoma thuthi sahota

  28. Siraj priyantha

    Thanks saho.

  29. Eranda

    maxxa aniwa menna banawooooo......

  30. nilupa

    thx lot

  31. kanthaDLA

    thanks very much......saho......jayaweewa.....

  32. Anushka

    තවත් සබ් දෙන්න ලැබේවා!

  33. ns

    thanx....

  34. Hitha Honda kolla

    Seeds නෑනේ බන්

  35. uda

    එළ කොල්ලෙක්නේ... අප්පා!
    ඊයෙ එක දීලා අද වෙද්දි දෙකත් දීලා. පුදුමාකාර කොල්ලෙකු නෙවැ මූ... හාහ්! :D

    මරු මරු මෙහෙමම දීපන් මචෝ... තුති! ජය!

  36. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!

  37. srk

    ela

  38. sangeeth

    Elama kiri Tawa danna teligu ewa..jaya wewa

  39. සමීර කරුණාරත්න

    මචෝ ඔන්න වේගෙ පෙන්නුම් කරනවා, අපිට නොනවතින තෙළිගු සැපයුමක් ලැබෙයි වගේ එහෙනම්... ගොඩක් ස්තුතියි හොදේ....

  40. sameera

    ඔන්න මමත් ගත්තා එල වැඩක්

  41. Nilanka

    thanks macho film ekatai sub ekatai dekatama.

  42. dirty driver

    superb!!!!!!!! thawa teligu ekak ekmalnata denna!!!

  43. කැලුම් රණවක

    තැන්ක්ස් සහෝ..හැමදෙනාටම..ඉක්මණින්ම තව ලස්සන ෆිල්ම් ගේන්න ඔයාලගෙ අදහස් ලොකු ශක්තියක් ...

  44. ශාන් විමුක්ති [වීමා]

    කොල්ල එලටම මහන්සි වෙන්ව වගේ...
    එහෙව් එකේ නොසලකා ඇරල කොහොමෙයි
    තමන්නා මගේ ෆේවරිට් බන් ;)
    ජය වේවා මචෝ උපසිරසියට බොහොම තුති..

  45. bee

    tnx

  46. හසන්ත වික්‍රමරත්න

    පරක්කු උනාට සමා වෙන්න කොල්ලෝ කොමෙන්ට් එකක් දාන්න. ඔන්න එහෙනම් මමත් උපසිරැස අර ගත්තා. දැන් එහෙනම් ඉංග්‍රීසි එකකුත් දාමු නේ. භාෂා දෙකක් සම්පූර්ණයි. තවත් නැගී එන වේගවත් ක්‍රීඩකයෙක් බව පේනවා.

  47. lakshitha viraj

    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට ‍දෙන්න.......

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  48. “චූටී මල්ලි”

    මෙන්න මෙයා ලග ලග නවනවා
    එලනෙ තමානා ඉන්නවනම් අනිවා බලනවා
    පට්ට කෑල්ලනෙ
    තව දියන් මචන්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  49. kasun

    Thanks machan....tamannage tawa film thiyenawanan awatath sub diyan machan...mama aniwa balanawa..

  50. mudiya / මුදියා

    නියමයිනෙ කැලුමො.එක දිගටම සබ් දෙනව වගේ නේද.එල ඈ...........තෙලිඟු ෆිල්ම් නම් පට්ටම තමයි.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.