අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Prison Break [S01 : E03] Sinhala Subtitles |විශ්වාසය..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක්

උපසිරැසිය ගන්න

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි

උපසිරැසිය ගන්න

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175

උපසිරැසිය ගන්න

Always (2011) Sinhala Subtitles | හැමදාමත් ආදරෙන්….[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ගන්න මට, කාලයක් ඉඳල හිතේ තිබුනා මමත් කොහොමහරි සිංහලෙන් උපසිරැසි චිත්‍රපටයකට දාන්න. වැඩේ ටිකක්

උපසිරැසිය ගන්න

Prison Break [S01 : E02] Sinhala Subtitles | කලු සුදු භේදය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමන්ම් අපි අලුතෙන් පටන් ගනිපු වැඩේ තවත් පියවරක් අරගෙන මං ආවා. වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොකක්

උපසිරැසිය ගන්න

The Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට.

උපසිරැසිය ගන්න

Into the White (2012) Sinhala Subtitles | සතුරන් මිතුරන් වෙති..[සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම කිව්වොත් වෙනස් ආරක චිත්‍රපටියක් මේක. මේකට සබ් දාමු කියල අපේ විකි අයිය කියපු ගමන් මම භාර ගත්තට වැඩේ ටිකක්

උපසිරැසිය ගන්න

The Mummy (1999) Sinhala Subtitles | කාන්තාරයේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සුපිරි බයිස්කෝප් එකකට සිංහලත් දාගෙන ආව මම ඔයාලව හම්බ වෙන්න. අන්තර්ජාලයේ සිනමා පට වලට සිංහල උපසිරසි සොයන අපි

උපසිරැසිය ගන්න

The Tall Man (2012) Sinhala Subtitles | සැගවුන අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මමත් ඔයාලට චිත්‍රපටියක් අරගෙන ආවා. ඉතින් අපේ දිනේෂ් සහෝත් පොඩි උදව්වක් දුන්නා මට වැඩේ ඉවර කර ගන්න.

උපසිරැසිය ගන්න

No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක්

උපසිරැසිය ගන්න

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24

උපසිරැසිය ගන්න

Shutter Island (2010) Sinhala Subtitles | අද්භූත දිවයින [සිංහල උපසිරැසි සමඟ]

Exam එක අස්සේ උනත් මේක නොලියා බැරි නිසා ලියමි… මගේ ආසම බොලිවුඩ් නලුවා sharuk khan…. හොලිවුඩයේ මගේ ආසම නලුවා Leonardo DiCaprio….

උපසිරැසිය ගන්න

Maya (2001) Sinhala Subtitles | වැඩිවියට පැමිණි පසු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැමදාම ෆිල්ම් බාගෙන බලන එකේ මටත් හිතුන ෆිල්ම් එකකට උපසිරස දෙන්න ඕන කියල. ටිකක් දුර කරගෙන යද්දියි තේරුනේ

උපසිරැසිය ගන්න

The Descent Part 2 (2009) Sinhala Subtitles | භීතියේ දෙවන මාවත…[සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතකද ද ඩීසන්ට් පළමු කොටස බයිස්කෝප් අඩවියෙන් දුන්නා. මේ ඒකෙව් දෙවැනි කොටස. පළවෙනි කොටස වගේම සුපිරියි මේකත්. පළමුවෙනි කොටසට

උපසිරැසිය ගන්න

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල

උපසිරැසිය ගන්න

8MM (1999) Sinhala Subtitles | සැබෑ මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයක වෙසෙන පිළිගත්, වැදගත්, මහේශාක්‍ය වැන්දඹුවකගෙන් ටොම් වෙල්ස්ට පැවරෙනවා පොඩි පරීක්ෂණයක්. මේ වැන්දඹුව ඒ පළාතේ දේශපාලන බලාධිකාරයට නෑකම්

උපසිරැසිය ගන්න

City of Angels (1998) Sinhala Subtitles | දේව දූතයකුගේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි

උපසිරැසිය ගන්න

Dark Shadows (2012) Sinhala Subtitles | අවතාර සමග… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අලුත් තවත් බයිස්කෝප් එකක් අපේ බයිස්කෝප් රසිකයන්ට ගෙනාවා. මේක ගැන නම් හුඟ දෙනෙක් දන්නවා ඇති. ඒ මොකද කවුරුත්

උපසිරැසිය ගන්න

Hitman (2007) Sinhala Subtitles | කුලී ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මගෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේක සුපිරි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටිය ගැන පොඩි විතරයක් කරන්න කලින් මම පළමුවෙන්ම

උපසිරැසිය ගන්න

The Raid Redemption (2011) Sinhala Subtitles | ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම..![සිංහල උපසිරැසි සමඟ]

මේ‍ක ‍ත‍මා ‍ම‍ම ‍මේ baiscopelk ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ලි‍ය‍න ‍ප‍ල‍වෙ‍නි ‍ලි‍පි‍ය. ‍ම‍ම ‍හි‍ත‍න‍වා ‍මේ‍ක ‍ගැ‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය ‍ප‍වත්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍අ‍ය ‍ව‍ගේ‍ම ‍ඔ‍ය‍

උපසිරැසිය ගන්න