Watch Trailer

Cloudy with a Chance of Meatballs 2 (2013) | කෑම දූපතේ වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අද මට විශේෂ දවසක්. හේතු දෙකක් නිසා. අද බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිකුත් කරන 50 වෙනි උපසිරැසිය තමයි ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම අනිත් හේතුව 50 වෙනි උපසිරැසිය හැටියට මම ලබාදෙන්නෙ මගෙ උපසිරැසි අතර ප්‍රථම වතාවට ඇනිමේෂන් චිත්‍රපටයක් එකතු කරගනිමින්. ඉතින් 2013 අප්‍රියෙල් 23 මගෙ ප්‍රථම උපසිර…

cloudy with a chance of meatballs 2

ඉතින් යාළුවනේ අද මට විශේෂ දවසක්. හේතු දෙකක් නිසා. අද බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිකුත් කරන 50 වෙනි උපසිරැසිය තමයි ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම අනිත් හේතුව 50 වෙනි උපසිරැසිය හැටියට මම ලබාදෙන්නෙ මගෙ උපසිරැසි අතර ප්‍රථම වතාවට ඇනිමේෂන් චිත්‍රපටයක්
එකතු කරගනිමින්.

ඉතින් 2013 අප්‍රියෙල් 23 මගෙ ප්‍රථම උපසිරැසිය Aadhi Bhagavan (2013) සමඟින් බයිස්කෝප් අඩවිය සමඟින් එකතු වෙලා මේ වෙද්දි චිත්‍රපට 26 ක් සහ කතාමාලා කොටස් 24 මම ඔයාලා අතට පත් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරට ඉංග්‍රිසි චිත්‍රපට 6 ක් හින්දි චිත්‍රපට 5 ක් තෙලුඟු චිත්‍රපට 10 ක් දමිල චිත්‍රපට 2 ක් මලයාලම් චිත්‍රපට 2 ක් හොංකොංග් චිත්‍රපට 1 ක් සහා ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලව ඇතුලත් වෙනවා. බයිස්කෝප් අඩවියෙ 50 සීමාව සපුරන නව වැනියා විදිහට මුලින්ම මේ ගමනට අත්වැලක් වුන ඔයාලට මම ස්තුති කරනවා. ඔයලාගෙ අදහස් තමා මේ ආව ගමනෙ පන්නරය වුනේ. ඒ වගේම මාව අඩවියට සම්බන්ධ කරගත් විකියා සහෝටත් ඒ වගේම අනෙක් සහෝදර සහෝදරයින්ටත් මම ස්තුති වන්ත වෙනවා. වෙනදා වගේම මේ වෙලාවෙත් විකියා සහො මට මැසේජ් කරනවා අද කොහොමහරි මේ චිත්‍රපටිය දෙමු කියලා. 🙂 ඉතින් වැඩි කතා කියලා තවත් ප්‍රමාද කරන්නෙ මොකටද නේද? මේ 50 වෙනි උපසිරැසිය. ගොඩක් සතුටුයි ආ මඟ ගැන. ඒත් තවත් ඉස්සරහට යන්න තියෙනවා බොහොම දුර. ඒ ගමන අදින් අරඹමු. වෙනදා වගේම ඔයාලා හැමෝගෙම ශක්තියත් ආශිර්වාදයත් එක්ක. 🙂

හොඳයි, Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒත් ඔන්න ඊයෙ උදේ තමයි විකියා සහෝ හොඳ කොපියක් නිකුත් වෙලා තියෙනවා කියලා මට කිව්වෙ. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. පළමු චිත්‍රපටිය අපේ සහෝදරයෙක් අඩවියට එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.

මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්‍ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද… චැස්ටර් වී දත කන්නෙ මොකටද කියලා.

ඉතින් යාළුවනේ උපසිරැසිකරනයෙ විශේෂ කඩඉමක් පසු කරන ගමන් ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගෙන අදට මම නවතින්නම්. තවත් දවසක තවත් උපසිරැසියක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන්.

ඔබට ජය..!

kalum 50

Cloudy with a Chance of Meatballs 2 (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

263deafb6820423f2462825d0fab1b45a308eaa7

1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න

168a073d2b0caaca0c7db7e8d7182cf111b8ac5f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,551 downloadsDownload Cloudy-with-a-Chance-of-Meatballs-2-2013.BR_.zip173 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,551 downloadsDownload Subtitles173 KB

145 comments

  1. danika

    50 ta suba pathum! digatama denna

  2. quik

    thanks

  3. tharanga

    බොහොම පින් සහෝ

    1. tharanga

      සුභ පැතුම් 50ත 100 ක්ම දෙමු

  4. chamath cafe

    ජය වේවා සහෝට ඔයා නම් නියමයි මේක පට්ටම ෆිල්ම් එකක්

  5. vee

    maxxa 50hara pattama akak deela

  6. asiri

    bohoma thuthi saho 50 ta jaya

  7. එරංග

    එලස් බාන්න දැම්ම සුභ පැතුම්

  8. isuru

    all the best macho

  9. kalinga

    හදවතින්ම සුභ පතනවා ජය

  10. zumo man

    elazzz thnxzzz

  11. harsha

    niyamama films thama meyka 1st akath patta

  12. ositha

    cngrtzzzz saho 100 1000 demu

  13. rusuru | රුසිරු

    මගෙන් සුභම සුභම සුභ පැතුම් කැලුම් සහෝට

  14. amilatk

    jayen jaya!

  15. sachesc

    50 වෙනි උපසිරසට සුබ පැතුම් !!!

  16. ns

    දිගටම උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්....

  17. f_live

    සුපිරි සහෝ

  18. Era

    නියමයි. බොහොම ස්තුතියි... ජය වෙවා...

  19. හර්ෂ ලහිරු

    නියමයි කැලුමෝ උඹත් 50ගහලා තියෙන්නෙ :D
    සුභ පැතුම් :P ජයවේවා

  20. geeth

    suba pathum magenuth

  21. was

    සුභ පැතුම් “කැලුම් රණවක” සොහොයුරාට

  22. dilan

    bohoma pin suba pathum

  23. ranga

    aa,,, mama kamathima film akak ne deela thiyenne ela ela

  24. wow

    wow,,, maru :D

  25. yasas

    suba pathum digatama subs denna labeywa!

  26. kalana

    good work macho

  27. mihin ලංකා

    මගෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝට මේ කරන කර්තව්‍යය දිගටම කරන්න ශක්තිය නිබදව ලැබේවා!!

  28. sumudu

    thaanksss lot

  29. chami

    thnxxxxxxx

  30. Amila

    නියමයි සහෝ

  31. venura

    Thanks boss

  32. uda

    හිහි... ;)

    තවත් පනහක් නේද?
    ර'පුර කොල්ලෙක් හින්දා මුණගැහිලා දැන අඳුනන්නේ නැතත් සුබපතන්නම වෙනවානොවැ ඉතින්.

    දැන් මමත් නැති එකේ, උඹ ඉන්න එක හිතටත් සතුටක්! :D

    එල! එල! දිගටම දීපන් මචෝ; අපි බලමු ඉස්සරහට තවත් වෙනස්කම් ඇති කරන්න, අපේ රටට. නේද?

    මෙතනින් නොනැවතී යන ගමන තවත් ඉදිරියට යමු! ජයෙන් ජය!
    සුබපැතුම්...

  33. udara

    gr8 macho

  34. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...
    ......1000 sub denna lebeewa....

  35. chandima

    hay good job...thaz apiwenuwen ma karana data godk thaz...degatama ona ikmanata 100 gahanna labawa..... ela ela

  36. Sanjaya

    ජය වේවා සහෝ.... :D

  37. bandula

    bohoma pin

  38. නලින්

    එළ එළ කැළුම් සහෝ !

    50 වෙනි සබට හද පත්ලෙන්ම සුභ පතනවා!

    ජය වේවා!

  39. Jagath

    ala ala ape suba pathum.

  40. ඉමල් රුක්ෂාන්

    මේකනම් සබ් එක්ක එනකන් බලාගෙනම හිටිය ෆිල්ම් එකක්.ගොඩාක් ස්තූතියි සහෝ.
    …වැඩි වැඩියෙන් මේ වගේ ලස්සන ෆිල්ම් සබ් එක්කම අපිට ගේන්න ලැබේවා කියල සුබ පතනවා!

  41. “චූටී මල්ලි”

    කාලෙකින් අර්ධශතකයක් වාර්තා උනා
    බැලින්නම් කැළුමානෙ එල එල
    මචන් ඉක්මනටම 100 වෙනි එකත් දෙන්න ලැබේවා
    කියලා පතනවා මේකෙ පලමු 1බැලුවා මේකෙ Brrip එක එනකම් ඉන්නවා
    අප්ඩේට් කරපන් හොදේ සබ්
    ඒවගෙම අළුත් TV Show 3ක් තියෙ
    Chicago PD
    Intelligence US
    Killer Women

    කියලා කවුරුහරි එව්වටත් දෙනවනම් වටිනවා
    එහෙනම්
    සබට තුති
    ඔබට ජය...............

    1. sanjeewa

      Ow machan....me tv serious tikata sub denakam balan ennawa...

      Chicago PD
      Intelligence US
      Killer Women

      kata hari denna puluwannm hoday.....

  42. Download Manager

    Congratz bro!!!

  43. Ayesh

    good luck.thanks

  44. PaThUm MaDuShAn (ශාන්)

    50 වෙනි උපසිරසට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දෙමු.එවගේම මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන සුපිරි කොපියකින්, එක නිස BRRIP එනකම්ම ඉන්නවා....ඒක නිසා එකත් ආව හැටියේම අප්ඩේට් කරන්න හොදේ.ජය​! :P :P :P

  45. sanjeewa

    50 ta suba pathum! digatama denna.
    Greta work bro!!!!!!!!!!!!

  46. sanjeewa

    niyamai

  47. banuka

    legend of the seeker eke anith sub tika denne kawadada apita??????????????????????????

  48. මිහාන්

    500 ට සුබ පැතුම් !

    1. මිහාන්

      හුටා ! 50 ට සුභ පැතුම් !

    2. ශාන් විමුක්ති [විමා]

      ඒකෙත් පොඩි ලල් එකක් තියේ බන් :p

  49. Surangzee

    congradz & thanx

  50. Nisal lakshan

    patta thankxx 100 ikmanatama gahanna labewa.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.