Watch Trailer

Dumb and Dumber To (2014) | පිස්සු නැත්තම් ෂෝක් දෙක [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ! ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා! මම ඒ අරන් ආවේ ප්‍රථම නොඉඳුල් කුළුඳුල් සිංහල උපසිරසයි. මේක සම්පුර්ණ කරන්න මට සති දෙකක් විතර ගියා.. මොකද රස්සාවත් නිසා හරිහමන් වෙලාවක් නෑනේ! සමාවෙන්න ඒකට! කොහොම හරි මට මේක කරන්න හිතුනේ, මම මේක බලද්දී.. මට ඇත්තටම මේකට සිංහල සබ් නැතිකම මාරෙටම දැනුනා! කො…

dumb and dumber to 2014

හායි  යාලුවනේ! ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා!  මම ඒ අරන් ආවේ  ප්‍රථම නොඉඳුල් කුළුඳුල් සිංහල උපසිරසයි. මේක සම්පුර්ණ කරන්න මට සති දෙකක් විතර ගියා.. මොකද රස්සාවත් නිසා හරිහමන් වෙලාවක් නෑනේ! සමාවෙන්න ඒකට! කොහොම හරි මට මේක කරන්න හිතුනේ, මම මේක බලද්දී.. මට ඇත්තටම මේකට සිංහල සබ් නැතිකම මාරෙටම දැනුනා! කොහොමත් මම කලින් ඉඳන්ම හිතන් හිටියා අපේ අයියල, අක්කල, නංගිලා, මල්ලිලා, නැන්දලා වගේම මාමලටත් සිංහල සබ් එකක් දෙන්න.. මම හිතනවා.. මේ සිංහල උපසිරැස මගින් චිත්‍රපටියට උපරිම සාධාරණයක් කළා කියල!  මම ඇත්තටම හිතුවේ නෑ මගේ පලවෙනි උපසිරස මේ වගේ සුපිරි ෆිල්ම් එකකට කරන්න පුළුවන් වෙයි කියල. මොකද එන එන ෆිල්ම් එකට සට පට ගාලා ගින්දර සිංහල සබ් හදනවනේ මෙයාල! ඉතින් මට මාරම සතුටුයි අහ්හ්!! මේ අහිංසක තරුණයට කරන උදව්වක් වශයෙන්, ෆිල්ම් එක බලල තිබුනත්, සිංහල සබ් එක්ක ආයේ බලන්න.. 😉 අඩුපාඩු කියාදෙන්න…

ඉතින්, ෆිල්ම් එක ගැන කියනවනම්, මේ ෆිල්ම් එක ගහන්නේ ඒකේ පලවෙනි ෆිල්ම් එක ගහල අවුරුදු 20කට පස්සෙයි! පලවෙනි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Peter Farrelly, Bobby Farrelly කියන Farrelly සහෝදරයෝම තමයි මේකත් කරන්නේ…ඒවගේම පළවෙනි ෆිල්ම් එකේ කෝලම් කරපු, Jim Carrey සහ Jeff Daniels කියන සුපිරි ඩයල් දෙක තමයි මේකෙත් කෝලම් කරන්නේ! මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ ඒකක 6.0ක් ගන්න සමත් වෙලා තියෙනවා! ප්‍රධාන වශයෙන් කතාව ගෙතෙන්නෙ, වෙන කෙනෙක්ට හදාගන්න දුන්නු හැරීගේ දුවව අවුරුදු 20කට පස්සේ මේ දෙන්නා ආපහු හොයාගෙන යන ගමන හා ගමනේදී මුහුණ දෙන සිද්ධි වටායි! ෆිල්ම් එකේ ඉන්න කෙල්ල, (හැරීගේ දුව)  නම් පට්ටම මෝඩයි! ෆිල්ම් එක නම් සුපිරි… ආයේ කතා දෙකක් නෑ! එහෙනම් ෆිල්ම් එක බලලා, මගේ සබ් ගැන ඔයාලගේ අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන්න කියල ඉල්ලනවා! එහෙනම්, තව සබකින් හමුවෙමු. ඉස්තුතියි, තැන්ක්යූ.. ජය වේවා!!

 

The Gambler (III) (2014) on IMDb

 

 

9,573 downloadsDownload Dumb-and-Dumber-To-2014.baiscopelk.zip132 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,573 downloadsDownload Subtitles132 KB

73 comments

  1. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. :roll:

    1. Pathum

      thanxxx bro..!

    2. achintha

      ugly 2015 hindi movie 1k ta sub dandakoooo..eka fatta

    3. kasun

      jock thanks

    4. haritha prabuddha

      thanks sub eketa,

    5. dilshan

      thanks saho sabata,hebei dumb and dumber 1 eka lagin wath me film eka tiyanna be.kottinma kiwwoth meka nan melo rahak ne(sinhala wihilu film wala wage moda jokes tikak tamai tiyenne)

    6. achintha

      ugly 2015 hindi movie 1ta sub dandakooo..eka fatta thriller

  2. Asel

    Elaz
    Digatrama sub karamu
    1 ekata suba pathum

    1. Pathum

      thnk u wewa!!

  3. Thanu

    Thanku saho sub 1ta, meke 1st part 1kuth thyena eke, puluwan nam ekatath sub denda...

    1. Pathum

      thank u kiwwata thank u machang

  4. Anushka

    නියමයි සහෝ...
    එල වැඩක්

  5. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි මනෝජ් සහෝ උපසිරසට
    පලවෙනි වැඩේට සුභපැතුම්
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායම වෙතට
    මෙතනින් නොනවතී ඉදිරියටම යාවි කියල හිතනවා
    මෙන්න ගන්නවා උපසිරස
    ජය!

  6. thisal

    තැන්ක්ස් සබට ඇ එල කොමඩි නම් අනිවා බැම්ක් දිගටම සබ් දෙමු කොමඩිම දෙනවා නම් සුපිරි

  7. D.Chamara

    niyamai sahoo niyamai degatma karagena yamoo jaya...

  8. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PATHUM saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  9. තාරක නුවන් දිල්හාර

    මචෝ පලවෙනි ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ මිට අවුරුදු විස්සකට කලින් 1994 අවුරුද්දේ
    මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ෆිල්ම් බලන්නේ නෑ..
    එත් මම මේකේ පලවෙනි එක ඉස්සර බලලා තියෙනවා...
    ඒකෙ තියෙන ආතල් දැක්කම මේක බලන්නේ නැතුව කොහොමද?
    ඔන්න එහෙනම් ඉංග්‍රීසි ඉංග්‍රීසි කියලා බලන්නේ නැතුව ලොස් නැතුව බාගන්නවා..
    පළමු වැඩේනේ.. බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිලිගන්නවා
    අපි ඔයාගෙන් දිගටම බලාපොරොත්තු වෙනවා...
    ජය වේවා....!

    1. Pathum

      shak witharak,,,, mata meter une nanee.... :( aiyo salli...
      anyway.. thanxx bro

  10. isuru neranjan

    sub 1ta tnx mcn jaya

  11. එල්.සී. දමැල්

    පළමු උපසිරැසිය විදිහට දීලා තියෙන්නේ නියම සලරුවක්!
    බයිස්කෝප් අප කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා පැතුම් සහෝ
    උපසිරැසියට ගොඩක් ස්තූතියි!
    ඇත්තම කිව්වොත් මේක කලින් බලලත් නැති නිසා මුලින්ම සිංහලෙන්ම බලන්න පුළුවන්! :D

  12. Sahan

    kiyala vadak na bro.. fatta fata fata.. 1st ekama fatt5a filumakata atha gahala thyenne.. fattama fatta.. thankz a lot saho sub ekata.. :D

    1. Pathum

      hammee.... aasawe baa mewa dakiddi... thanx bro!!!

  13. Jack

    නියමයි මචෝ.
    ජිමි අයියා ඉන්නවනේ. අනිවා බැලිල්ලක් තමයි.
    ඒ වගේම පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරන්න
    ජය.

  14. Ranushka

    Patta machan thank u................

  15. isuru

    palaweni sub eka supiri filumakne.niyamai aaa.meka denakanmai hitiye.jayawewa!

  16. Pathum

    Hamotama Thank you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :)

  17. dushantha

    නියමයි පැතුවෝ………සුබ පැතුම්……
    දැන් දිගටම යමූමූමූමූමූ…………………

    1. Pathum

      elaxxx

  18. Dinesh

    තැන්ක්ස් මචං.....ඒ වගේම පලමු වැඩේට සුබ පැතුම්

  19. Sach

    සබට තුති සහෝ !!!!
    දිගටම සබ් දෙමු !!!!

  20. අසිත

    මගේ සුබ පැතුම්.බොහොම පින්.

  21. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    සාදරයෙන් පිලිගන්නවා!!!

  22. Ravindu

    Ela saho.patta mchan.palaweni sabata suba pethum.

  23. sanjeewa

    thanks

  24. Sisira Hegoda

    Thanks.

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පළවෙනි එකටම කොමඩියක් දිලා තියෙන්නෙ.
    ෆිලුමනම් හම්බ උනා කලින්.
    දිගටම සබ් දෙමු.
    ජය වේවා. !

  26. ප්‍රදීප්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ...!!
    උපසිරසියට බොහෝම ස්තූතියි.
    වැඩේ දිගටම කරගෙන යමු.
    ජයෙන් ජයම වේවා...
    :D

  27. ANJANA

    Thanks...idiriyata yan,jaya wewa..!!!!

  28. lakshan

    පලමු වැඩේට සුබ පැතුම් දිගටම සබ් දෙමු. ජයෙන් ජයම වේවා…

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. dev

    bohoma stuti saho.......
    1st sub ekata wish karanawa.....
    wedi wediyen sub danna diriya sawiya lebewa. .

  31. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    තෑන්ක්ස්ස්....
    පිළිගන්නවා බයිස්කෝප් එකට..!!!

  32. Prasad

    ela machan.....me sub eka hoya hoya hitiye....

  33. kavish

    amme ape pathumata giya kalak ela ela bn keep it up. jaya wewa saho

  34. ARA

    උපසිරැසියට ගොඩක් ස්තූතියි!

  35. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. TharinDu

    ෙබාෙහාම ස්තුතිය මචං... අැත්තටම ෙම්ක නම් මරු මූවි ඒකක්... අපි ෙවනුෙවන් වන මහන්සියට අෙප් හෘදයාංගම ස්තුතිය . හැමදාම අපි ඔබ සමගයි... ස්තුතියි...

  37. indika

    thn Q :)

  38. නලින්

    ස්තුතියි පැතුම් සහෝ!

    ජය වේවා!

  39. තරුෂ දිනුජය

    50වෙනි එක කමෙන්ට් එක මම දන්නම්.
    තෑන්ක්ස්.

  40. තරුෂ දිනුජය

    50වෙනි කමෙන්ට් එක මම දන්නම්.
    තෑන්ක්ස්.

  41. Nilanka

    බොහොම ස්තූතියි උපසිරැසියට..ඉදිරියටම යමු…
    ජයවේවා……

  42. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.. සබට තුති.... ජයවේවා...!!!
    දිගටම අපිත් එක්ක ඉන්න... ජය...!!!

  43. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  44. Chami

    Thanks...

  45. kanchana

    jaya wewa

  46. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  47. සඳුන් තාරක

    සබට බොහොම පින් සහෝ ....
    දිගටම වැඩේ කරගෙන යන්න ලැබේවා කියලා පතනවා .

  48. Menu

    Thank you!!!!!

  49. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    සබට තුති
    ඔබට ජය.......

  50. Adhzzz

    Thanx mchnn Thanxx sub enkn tmyy mechr kll hityeee Ezzzz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.