හැමෝටම සුබ දවසක්.. ඔන්න මම මගේ දෙවැනි උපසිරැසිය විදියට හින්දි එකක් අරගෙන බයිස්කෝප් එකට ආවා. කතාවනම් ටිකක් පරණයි. ඒත් මටනම් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක්. Abbas-Mustan අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Shahid Kapoor, Kareena Kapoor, Akshaye Khanna, Johny Lever, Paresh Rawal වගේ අයගේ රංගනයෙන් හැඩවෙනවා. මේකට…

හැමෝටම සුබ දවසක්.. ඔන්න මම මගේ දෙවැනි උපසිරැසිය විදියට හින්දි එකක් අරගෙන බයිස්කෝප් එකට ආවා. කතාවනම් ටිකක් පරණයි. ඒත් මටනම් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක්. Abbas-Mustan අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Shahid Kapoor, Kareena Kapoor, Akshaye Khanna, Johny Lever, Paresh Rawal වගේ අයගේ රංගනයෙන් හැඩවෙනවා. මේකට IMDB එකේ 5.5ක අගයකුත් ලැබිලා තියනවා. මේක මිනීමැරුමක් ගැන හොයන කතාවක් වුණාට රහස් පරීක්ෂක කතාවකට වඩා කොමඩියක් වගේ. දිගටම හිනාවෙන්න පුළුවන්. ඒ වගේම කුතුහලය කියන දේත් මේකෙ අඩු නැතිව තියනවා.
දැන් අපි මේකෙ කතාව ගැන පොඩ්ඩක් බලමු.
36 චයිනා ටවුන් කියන්නේ ඇත්තටම ලිපිනයක්. මේ ගෙදර එහෙමත් නැත්නම් මන්දිරයේ ඉන්නේ කැසිනෝ අවන්හල් හිමි ධනවත් කාන්තාවක්. ඇගේ දරුවා අතුරුදහන් වෙලා. එයාව සොයා දෙන කෙනෙක්ට ලක්ෂ 25ක් දෙන්න ඇය බලා සිටිනවා. නළුවෙක් වෙන්න හීන මවන තරුණයෙක් වගේම ගෙදරින් පැනල ගිය තරුණියක් මේ තෑග්ග ගන්න උත්සාහ කරනවා. ඒත් මේ අංක 36 නිවසේ හදිසියේම මිනීමැරුමක් සිදුවෙනවා. තමන්ගේ සියළු දේම කැසිනෝ සෙල්ලම් කරන්න ඔට්ටු දාන සූදු අන්තුවෝ දෙන්නෙක්, ඔවුන්ගේ බිරින්දෑ වරු වගේම දකින දකින ලස්සන කෙල්ල දැලේ දාගන්න දඟලන සෙල්ලක්කාර තරුණයෙකුත්, මිනීමරුවා හොයාගන්න උත්සාහ කරන පොලිස් නිලධාරියෙකුත් කියන අය අපිට මේකෙදි හමුවෙනවා.
මිනීමරුවා මෙයාලගෙන් කවුද? ඇයි එයා මිනීමැරුම කලේ? මෙයාල එකිනෙකා සම්බන්ධ වෙන්නේ කොහොමද කියල දැනගන්නනම් මේක බලන්නම වෙනවා. කුතුහලයත් තියාගෙන හිනාවෙවී බලන්න පුළුවන්. මගේ පළවෙනි සබ් එක ඩවුන්ලෝඩ් කරගත්තු, ඒ ගැන අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ඒ වගේම මේකෙත් අඩුපාඩු තියනවනම් සමාවෙලා, ඒ ගැන පොඩි අදහසකුත් දාගෙන යන්න. එහෙමනම්, තවත් එකකින් හමුවෙනකන් මම සමුගන්නවා…හැමෝටම සුබ දවසක්….!!!
845 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
fbe569cae2c7a10b68bb3ffedd9b5ba9f171147c2.24 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
ccaa81b3e95f2fb22933c23eb5ee412ac8d006c3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,006 downloadsDownload 36-China-Town-2006.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
37 comments
ඉසු ඩිපි (Isu DP)
Rakith
mage kella godak asa ekak. eya kynw eya kareena wage kiyala. eth eya african gaaniyek wage
Mayura
Sirawatama
randika
ela ma ela mcn supiri
මල්කුමාරි ගෙඑතරානි
මන් මේ ලොකෙන් තුන්වෙනියට ගරු කරන 4වෙනි පිරිමි පරානේ තම ඔබතුමා. ඩිගුකල් යෙහෙන් වැජබේවා !
achintha
elz...ane sahoo ugly 2015 hindi movie 1ta sub dandakoo...eka fatta thriller movie 1k.
Dilshan
balannam
මල්කුමාරි ගෙඑතරානි
මොනා බලන්නද? අනිවරියෙන් ඌනා.
එල්.සී. දමැල්
Thank You Sis! :)
KP Muthukumarana
Awrudu Ganak Sinhala Subs Hoyapu Movie Ekak....
Sahonam Deviyek Nemei Dewalayak...
Thanks For Subs...
Keep It Up...
Good Luck...:) :) :) :) :) :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Pubudu Dilranga (ඇම්ඩා)
ela ela saho.
thisal
තැන්ක්ස් සබට මරු කතාවක් වගෙ බාලම බලමු
Denuke
Sub ekata thnkz sahoo
Jaya wewa .....Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
ස්තුතියි මචෝ සබ් එකට.
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
පොඩි මෑන්
සබට ස්තුතියි යාලූවා. ;)
Purnima
සර් සබ් කරාට කමක් නෑ මාව පාස් කරන්න නම් හිතන්නවත් එපා. හිහි
Dilshan
බැරි නම් නෑ.... ඒත් මට කනවා බොනවා සබ් කරනවා ඇරෙන්න තව වැඩත් තියනවනේ....
Sandu
මගේ අක්කි ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නේ නැ. එයටත් වැඩ තියෙනවා. ඒවත් තියගෙන තමා මෙ සබ් කරන්නෙ. මගේ පරමාදර්ශී කැරැක්ටර් එක අක්කි
මයුර (Real)
ඔය දෙන්නටම කියන්නේ. මාව පාස් කරන්නනම් හිතන්නවත් එපා හරි? මමයි මේකට මුලින්ම ආවේ.
Sandu (Real)
E wagema sirta akkiwa pass krnna baa :P
sandu (real)
purnima akki saha mage nam yodagena ihatha sadahan comment dana lada pugalayata newathath ese nokarana lesa denum dena awasan awasthawai me.newatha ese kalahoth eyata neethimaya kriyamarga ganna bawath awadaranaya kara sitimu.
පොඩි එකා
ammapa
Purnima (Real)
Thanx nanga u mean a lot to me :v
Purnima (Real)(Real)
Ane man ayya kiyala comment karanne kiyala ayya dannavane. Me comment eka thamai man methana mulinma dana comment eka. anith okkoma Mayurage hithe thiyena adahas prakasha karanna magei sandugei nam aran dapuva. Btw ayya ohoma yamu.
Jabun
U guys r hilarious
මයුර (Real)
yah! I am always :)
කොස්තාපල් පුඥ්ඥසෝම
මේ මයුර අනුන්ගේ නම් වලින් comment දම දම විකාර කරන්න එපා හරිද? වැඩිය දගලුවොත් දානවා කූඩුවට. මේක නාඩගම් මඩුවක් කියලද හිතන් ඉන්නේ?
නලින්
ස්තුතියි දිල්ෂාන් සහෝ!
ජය වේවා!
dinu senarathne
sub eakanam supiri madu.parana eakak unata patta. puluwannam KNOCK OUT 2010 HINDI eakat denda.
Dilshan Maduranga
thanks hamotama....
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
Thanks Dilshan!
Advertisement

එල ඈ..
පෂ්ට කතාවක් වගේ තියෙන්නෙ.
සබට තැන්ක්ස් දිල්ෂාන්.
ජය වේවා. !