Watch Trailer

Endrendrum Punnagai (2013) | සැ‍ම‍දා‍ ‍ස‍තු‍ටෙන්‍ ‍ඉ‍දි‍මු. [සිංහල උපසිරැසි සමඟ]

෴‍බ‍යිස්‍‍කෝප්‍ ‍සිං‍‍හ‍ලෙන්‍෴ ‍අ‍ඩ‍වි‍ය‍ට 5 ‍වෙ‍නි ‍සං‍‍වත්‍‍ස‍ර‍ය වෙ‍නු‍වෙන්‍ ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍. ‍ඔන්‍‍න ‍ම‍ම ‍අ‍ද ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍ඔ‍බ වෙ‍ත ‍ගෙ‍නල්‍‍ල ‍ති‍යෙන්‍‍නේ. ‍මේ‍ක 2013 ‍ව‍ස‍රේ ‍දෙ‍සැම්‍‍බර් 20‍ව‍න ‍දි‍න ‍නි‍කුත්‍ ‍වූ ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍පා‍ද‍ක ‍ක…

Endrendrum Punnagai (2013)

෴‍බ‍යිස්‍‍කෝප්‍ ‍සිං‍‍හ‍ලෙන්‍෴ ‍අ‍ඩ‍වි‍ය‍ට 5 ‍වෙ‍නි ‍සං‍‍වත්‍‍ස‍ර‍ය වෙ‍නු‍වෙන්‍ ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍. ‍ඔන්‍‍න ‍ම‍ම ‍අ‍ද ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍ඔ‍බ වෙ‍ත ‍ගෙ‍නල්‍‍ල ‍ති‍යෙන්‍‍නේ. ‍මේ‍ක 2013 ‍ව‍ස‍රේ ‍දෙ‍සැම්‍‍බර් 20‍ව‍න ‍දි‍න ‍නි‍කුත්‍ ‍වූ ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍පා‍ද‍ක ‍ක‍ර‍ගත්‍ ‍සු‍පි‍රි ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍මේ‍ක‍ට imdb ‍අ‍ග‍ය 6.8 ක් ‍ලැ‍බි‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍මේ‍ක‍ට ‍සු‍පි‍රි ‍න‍ලු නි‍ලි ‍සෙට්‍ ‍එ‍කක්‍ ‍රං‍‍ග‍න‍යෙන්‍ ‍එක්‍ ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍ක‍තා‍ව ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ක‍තා‍ව ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ.

ගෞ‍තම්‍‍ගේ ‍ම‍ව ‍ගෞ‍තම්‍ ‍කු‍ඩා ‍ක‍ල ‍පැ‍න‍ලා ‍ය‍න ‍සිද්‍‍දි‍ය‍කින්‍ ත‍මා ‍ක‍තා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ. මේ ‍දු‍ක‍ට ‍එ‍දා ‍රෑ ‍ගෞ‍තම්‍‍ගේ ‍පි‍යා ‍හො‍ද‍ට‍ම ‍බී‍ල. ‍කාන්‍‍තා‍වන්‍ ‍හ‍රි ‍නෑ, ‍ඒ ‍‍අ‍ය ‍ඒ‍ගොල්‍‍ලන්‍ ‍ගේ වා‍සි‍ය‍ට ‍ත‍මා ‍වැ‍ඩ ‍ක‍රන්‍‍නේ, ‍මේ ‍ව‍ගේ ‍දේ‍වල්‍ ටි‍කක්‍ දො‍ඩ‍ව‍න‍වා. ‍මේ ‍දේ‍වල්‍ ‍කු‍ඩා ‍ගෞ‍තම්‍‍ගේ ‍සි‍ත‍ට ‍ඉ‍තා ‍ත‍දින්‍ ‍කා ‍ව‍දි‍න ‍අ‍ත‍ර ‍එ‍දා ‍සි‍ට ‍ගෞ‍තම්‍‍ට ‍කාන්‍‍තා‍වන්‍ ‍කිව්‍‍වොත්‍ ‍ඇ‍ල‍ජික්‍. ‍ගෞ‍තම්‍‍ගේ ‍සි‍ත ‍වෙ‍නස්‍ ‍වෙන්‍‍න ‍කි‍යා ‍එ‍යා‍ගේ ‍තාත්‍‍තා ‍ගෞ‍තම්‍‍වත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ‍චෙන්‍‍නා‍යි ‍ව‍ල‍ට ‍ප‍දිං‍‍චි‍ය‍ට ‍එ‍න‍වා. ‍මෙ‍හි‍දී ‍පා‍ස‍ලේ‍දී ‍ගෞ‍තම්‍‍ට ශ්‍රී, ‍බේ‍බී ‍කි‍ය‍ලා ‍යා‍ලු‍වෝ ‍දෙන්‍‍නෙක්‍ ‍හ‍මු‍ව‍න ‍අ‍ත‍ර ‍ඔ‍වුන්‍ ‍එක්‍‍ක ‍ගෞ‍තම්‍ ‍ඉ‍තා ‍සෙ‍නෙ‍හ‍සෙන්‍ ‍ඉන්‍‍න‍වා. ‍මො‍වුන්‍ ‍ලො‍කු ‍උ‍නා‍ට ‍පස්‍‍සේ 3න්‍ ‍දෙ‍නා ‍එ‍ක‍තු ‍වෙ‍ලා ‍වෙ‍ල‍ද ‍දැන්‍‍වීම්‍ ‍නිෂ්‍‍පා‍ද‍න ‍ආ‍ය‍ත‍න‍යක්‍ ‍ප‍වත්‍‍ව‍ගෙ‍න ‍ය‍න‍වා.‍ මේ 3න්‍ ‍දෙ‍නා ‍ත‍ම ‍කා‍ල‍ය ‍ඉ‍තා‍මත්‍ ‍වි‍නෝ‍දෙන්‍ ‍ත‍මා ‍ග‍ත ‍ක‍රන්‍‍නේ. ‍මො‍වුන්‍ ‍ක‍ර‍න ‍ස‍ම‍හ‍ර ‍දේ‍වල්‍ ‍ඉ‍තා‍මත්‍ ‍සි‍න‍හ ‍උ‍ප‍ද‍ව‍න ‍සු‍ලු‍යි. ‍ඔ‍යා‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍බැ‍ලු‍වොත්‍ ‍ඒ ‍බ‍ව ‍ද‍කි‍යි. ‍ත‍ව ‍දෙ‍යක්‍. ‍මේ‍ගොල්‍‍ලන්‍ ‍ගේ ප්‍රති‍පත්‍‍ති‍ය‍ ත‍මා ‍මැ‍රෙ‍න‍කම්‍‍ම ‍ත‍නි‍ක‍ඩ‍යෝ ‍ලෙ‍ස ‍ජී‍වත්‍ ‍වී‍ම. ‍එ‍නම්‍ ‍ක‍සා‍ද ‍බ‍දින්‍‍නේ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න ‍එ‍ක. ‍ද‍ව‍සක්‍ ‍ස‍නී ‍කි‍ය‍න ව්‍යාපා‍රි‍ක‍යා ‍මේ ‍අ‍ය‍ට ‍දැන්‍‍වී‍මක්‍ ‍හ‍දන්‍‍න ‍බා‍ර‍දෙ‍න ‍අ‍ත‍ර ‍ඊ‍ට ‍ස‍හ‍ය ‍වන්‍‍න‍ට ‍උ‍ප‍දේ‍සි‍කා‍වක්‍ ‍මේ ‍අ‍ය‍ට ‍ල‍බා ‍දෙ‍න‍වා. ‍ඉ‍තින්‍ ‍ගෞ‍තම්‍‍ට ‍කාන්‍‍තා‍වන්‍ ‍කිව්‍‍වොත්‍ ‍ඇ‍ල‍ජික්‍ ‍නේ. ‍ඒ ‍උ‍නා‍ට ශ්‍රී‍ට ‍එ‍හෙ‍ම ‍නෑ. ‍හ‍රි‍ද. ‍ඉ‍තින්‍ ‍ගෞ‍තම්‍ ‍මේ ‍‍උ‍ප‍දේ‍සි‍කා‍ව ‍ව‍න ප්‍රි‍යා ‍එක්‍‍ක ‍කො‍හො‍ම ‍වැ‍ඩ ‍ක‍ර‍යි‍ද? ‍ක‍තා‍ව ‍මැ‍ද ‍හ‍රි‍ය‍ට ‍යද්‍‍දි ‍ගෞ‍තම්‍ ‍අ‍නෙක්‍ ‍යා‍ලු‍වෝ ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක ‍ත‍ර‍හා ‍වෙ‍ලා ‍ක‍තා ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න‍වා. ‍ඊ‍ට ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද? ‍ඒත්‍එක්‍‍ක‍ම ‍ගෞ‍තම්‍ ‍ත‍ම ‍පි‍යත්‍ ‍එක්‍‍කත්‍ ‍අ‍වු‍රු‍දු 14ක්‍ ‍ක‍තා ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව ‍ඉන්‍‍න‍වා. ‍ඊ‍ට ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද? ‍යා‍ලු‍වො 3න්‍ ‍දෙ‍නා ‍අ‍ව‍සා‍න‍යේ ‍එ‍ක‍තු ‍වෙ‍යි‍ද? ‍මේ ‍හැ‍ම ‍එ‍ක‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍මේ ‍ස‍ල‍රු‍ව ‍නැ‍ර‍බු‍වොත්‍ ‍දැ‍න‍ග‍ත ‍හැ‍කි ‍වේ‍වී.

‍වි‍ශේ‍ෂයෙන්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍යු‍තු ‍දෙ‍යක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍එ‍නම්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අන්‍‍තර්ජා‍ල‍ය‍ට ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍නැ‍ත. ‍වා‍ස‍ල ‍අ‍යි‍යා ‍ත‍මා ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කා‍ල‍රා‍මූ ‍ස‍ක‍සා ‍දුන්‍‍නේ. ‍එ‍යා‍ට ‍මේ ‍අ‍වස්‍‍තා‍වේ‍දී ‍වි‍ශේ‍ස ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද‍ක‍ර‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ස‍වන්‍ ‍දෙ‍මින්‍ ‍ක‍රන්‍‍න‍ට ‍උ‍නු ‍නි‍සා ‍ටි‍කක්‍ ‍වැ‍ඩි‍පු‍ර ‍කා‍ල‍යක්‍ ‍ග‍ත ‍උ‍නා ‍ම‍ට ‍මෙ‍ය ‍නි‍ම ‍ක‍රන්‍‍න‍ට. ‍වෙච්‍‍ච ‍ම‍හන්‍‍සි‍ය‍ට ‍ක‍ල‍ගු‍න ‍ස‍ල‍කා‍වී ‍යැ‍යි ‍සි‍ත‍න‍වා. ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍ව‍කින්‍ ‍හ‍මු‍වෙන්‍‍නම්‍. ‍ජ‍ය ‍වේ‍වා!

Endrendrum Punnagai (2013) on IMDb

 

 

719 MB කොපිය මෙතනින් බාගන්න

259883C4BE9D20A8D5CB969CD3B5E7F285864F19 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,015 downloadsDownload Endrendrum.Punnagai.2013.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,015 downloadsDownload Subtitles68 KB

65 comments

  1. Kulanjana Maduranga

    pattama film 1kne.aniwa bamak thama.subata thanks SIRAJ saho.digatama sub demu. jaya wewa.....

  2. niranga

    tanx bro..

  3. niranga

    thax bro..

  4. Roshan

    සහෝ අසමින් පරිවර්තනය කලා කිව්වේ සහෝ දෙමළ දන්නවාද? එහෙනම් ලොකු උදව්වක් ඕන කරලා දෙන්න පුලුවන්ද?

  5. Fer

    ela machan

  6. widuranga

    GOOD WORK MAN AND THANX

  7. ravindu

    mn kalinma meka baluwa.hamoma aniwa balanna balanna.kollan baliya yuthuma film ekak.SUPER,.........

  8. චතුර මදුසංක

    තෑන්ක්ස් එහෙනම්..කීව්ත් වගේම දුන්නා නේද?ගොඩාක් ස්තුතියි උපසිරැසියට. :) :)

  9. Tharindu Perera

    Niyama kathavak vagee..danma banavaa bnnn..
    thanks sub ekatahh..

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ අහලද කලේ..
    පිස්සු හැදෙයි...
    දන් දෙමලත් අහල කරන කොල්ලෝ අපිට ඉන්නවා නො=වැ..
    කාටද ආඩම්බර...
    එල ඒල සිරෝ...
    ජය..

  12. Buddhima

    ahala sub danakota ,time line hadana kota kanna wenawa pattama kattak . Thankx

  13. mr.ඒලියන්.

    අඩෝ................!! නියමය් බං.....!!
    මට මේ ෆිල්ම් එක හම්බවෙලා මාසයක් දෙකක් විතර වෙනවා...! ඒත් බලන්නැතිව හිටියේ ඉංග්‍රිසි සබ්වත් තිබුන්නැති හින්දා...!
    ඒත් මං හිතුවා baiscopelk එකෙන් මේකට සබ් දෙය් කියලා...!! ඒ වගේම දුන්නා... උඹලනම් නියමය් බං....!! :P :P
    දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න ඕන..... එල.....!!!!!

  14. shan

    thanks saho

  15. ගයාන් රූකාන්ත (ජෝනා)

    අසා ලිවීමක් නේ එකත් දෙමල ඔන්න ගත්තා
    සබට තුති

  16. Thisara Neo (තිසර නියෝ)

    thanks bro

  17. Sisira Hegoda

    Thanks Priya.

  18. ayesh

    thank you

  19. me

    Thanks

  20. “චූටී මල්ලි”

    අසා ලිවිම කියන්නෙ කට්ටක්නෙ
    ඉතින් සබ් හදන කොට
    වාසල ටයිම් ලයින් හදල දුන්නේ නැත්තන්
    ඒ කට්ට ඩබල් ට්‍රිබල් වෙනවා
    මන් හිතන්නෙ
    එල මචන් කාලෙකින් දෙමල 1ක්
    වීරම් 1ටත් සබ් කරන්න
    සබට තුති
    ඔබට ජය............

  21. Dilan

    බොහොම ස්තුතියි සහො :D
    අසා ලිවීමක් පට්ට කට්ටක්නෙ :D

  22. sampath

    Ayya awilla ela kollekne...........
    Ahala sub dana eka amaru athi........
    Wifi freee aniwa banawa kollo
    Thanks.

  23. sip

    ela.thanx

  24. ruwan

    tnks yalu

  25. නලින්

    ස්තුතියි සිරාජ් සහෝ

    ජය වේවා!

  26. Dilan madushanka

    මේකට සබ දෙන්න මහන්සි උන ඔය දෙන්නටම ගොඩක් thanx හොදේ
    එහෙනම් ඔන්න අපි සබ බාගත්තා.

  27. Jagath

    thanks saho.

  28. Sanjaya

    Thanks Saho.... Kalekin Tamil akak Balanne,,

  29. Nilanka

    thanks bro digatama sub denna me wage story walata.

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි,ජයවේවා.

  31. bee

    patta tanx tnx

  32. vikumdx

    supiri machan

  33. Surangzee

    thanx bro

  34. namal

    Ramayya Vastavayya (2013) - teluga new film aka maka dvd rip dala thiyanna macgchan makath danawada

    THNKS

  35. Chami

    Thank you very much dear...

  36. dushman

    EALA eala onna eahenam sub 1 gaththa
    thnksss sub 1 ta jaya wewa

  37. Rajitha Abeysinghe

    thanks!

  38. Saman Prasad ( Black Panther )

    nice bro... wade ela...

  39. kasun

    Niyamai sayo , jaya wewa

  40. DANU

    පට්ටයි අපි බාගෙන බලනවා... ජය වේවා........

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  42. Siraj

    අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුතියි.
    මේ වගේම ලස්සන දෙමළ ෆිල්ම් එකකින් ලගදීම හමුවෙන්නම්.
    ඒ ෆිල්ම් එකටත් තාම කිසිදු බාසාවකින් උපසිරැසි නිකුත් වී නැත.
    ඒ හින්දා ටිකක් විතර කල් යයි.
    (ඔයාල කැමති ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වී නැති දෙමළ ෆිල්ම් වලට සබ් කරන්න මා කැමතියි.)
    (එහෙම වෙතොත් මා වෙත දන්වන්න.)

  43. Menu

    thanx :)

  44. PCVENOM

    thanks bro keep up the good work more tamil movies plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz thank u so much

  45. sameera

    බොහොම ස්තුතියි, සිංහල සබ් වලට.
    මමත් මේක බාලා මාසයක් විතර වෙනව, සබ් නැති නිසා බලන්න කම්මැලි කමේ හිටියෙ.
    නැවත වතාවක් බොහොම ස්තුතියි.......!!!!!!

  46. ප්‍රදිප්

    නියමයි, බෝහෝම ස්තුතියි මචෝ.

  47. tharindu

    sahoo yevadu kiyala theligu movie ekak thyenawa raam charange. plz plz sahoo ekata sub eka dala denna................

  48. Lahiru Gurugedara

    Film ekanam supiri machoooo........ sub ekata tnkz aaaaaaa

  49. Thilina

    බොහොම ස්තූතී...

  50. චතුරංග උස්වත්ත

    සබ් එකට ස්තූතියි.

    ජයවේවා..!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.