ඉතින් යාලුවනේ ඔන්න වැඩ ගොඩක් කරන අතරේ මගේ දෙවැනි උප සිරැසිගැන්වීමත් මම ඔයාලට දෙන්න අරගෙන ආවා. පළමු උපසිරැසියට කොමන්ට් දාපු සියලුම සහෝදරයන්ට වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ටත් මගේ හිසනමා ආචාරය පුදකරනවා. ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට…

ඉතින් යාලුවනේ ඔන්න වැඩ ගොඩක් කරන අතරේ මගේ දෙවැනි උප සිරැසිගැන්වීමත් මම ඔයාලට දෙන්න අරගෙන ආවා. පළමු උපසිරැසියට කොමන්ට් දාපු සියලුම සහෝදරයන්ට වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ටත් මගේ හිසනමා ආචාරය පුදකරනවා.
ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට එනවා ලස්සන පුහුණු ගුරුවරියක්. ඉතින් මෙයා හරි ලස්සනයි. හුරුබුටියි. මේ පුහුණු ගුරුවරියට අභියෝගයක් භාරගන්න වෙනවා, පාසලේ වාර්ෂිකව පවත්වන උත්සවයක් සම්බන්ධයෙන්. ඉතින් මේ පාසැල කතෝලික පාසලක් නීති එහෙම ගොඩක් තදයි. ඉතින් මෙයාගේ උදව්වට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි තුන්දෙනාම තුන්ආකාරයි. තුන් දෙනාම එක එක්කෙනාට හොරෙන් හිතින් මේ පුහුණු ගුරුවරියට ආදරය කරනවා. ඉතින් මේ පුහුණු ගුරුවරිය පාසලේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එලියට ගන්න පොඩි උත්සාහයක් ගන්නවා. මේ පුහුණු ගුරුවරිය ගැන නිතරම අවධානයෙන් ඉන්න කෙනෙකුත් ඉන්නවා. එයා තමයි පාසලේ විනය භාර ගුරුතුමා. ඉතින් මෙයත් පොඩි ට්‍රයි එකක් දෙනවා මේ පුහුණු ගුරුවරිය සෙට් කරගන්න. මේක බලද්දී මගේ යාළුවන්ට ඔයාලගේ පාසල් කාලේ කරපු ඔක්කොම නසරාණි වැඩ මතක්වෙයි. මේ චිත්‍රපටය ඇතුලේ ගොඩක් රසවත් සිද්ධි තියෙනවා.
ඉතින් මේ පුහුණු ගුරුවරියට පොඩි පොඩි කරදරවලටත් මුහුණදෙන්න වෙනවා. මේ පුහුණු ගුරුවරිය නිසා නිසා මේ පාසලේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ කොහොමද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.
මේක IMDb චාට් එකේ 6.1 රේටින් ගත්ත චිත්‍රපටයක්. ටොරන්ට් ලින්ක් එකක් හොයාගත්තේ ටිකක් අමාරුවෙන්. අඩුපාඩු තිබුනොත් බැනල හරි කමක් නැහැ කොමන්ටුවක් දාන්න අමතක කරන්න එපා…යාලුවනේ….නැවත හමුවෙමු.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් අපට අන්තර් ජාලය තුලින් හොයාගන්න හැකි වූයේ නැහැ. ඒ නිසා ඔබේ රසාස්වාදය වෙනුවෙන් අපි බයිස්කෝප් කණ්ඩායම විසින් ටොරෙන්ට් පිටපතක් අලුතෙන්ම නිර්මාණය කළා. ඒ පිටපත තමයි අපි මේ ලබා දෙන්නේ. ඒ නිසා හැකියාව තියෙන හැමෝම හැකිනම් අනෙක් අයටත් බාගත කර ගැනීමට හැකි වන ලෙසින් බාගත කිරීම අවසන් වූ පසුවත් සීඩ් වීමට ඉඩ හරින්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා 😀
9AAF703E92C5872C6FEE661C0F8704FC396514C4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,825 downloadsDownload Hot-for-Teacher-2006.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තුෂාර සංජීව බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුෂාර සංජීව
Subtitles
67 comments
paranage
තුෂාර
ගොඩක් ස්තුතියි
vee
Thnxxx
isuru
Maxxxxxa machan
asiri
Digatama subs denna ela
damith
Bohoma pin
naliya
Ade maru film akak a........
isanka.dilshan
thanks bro
නලින්
ෂා නියම කථාවක් වගේ
ස්තුතියි තුෂාර සහෝ
ජය වේවා!
Gayashan
Thanks Macho....
chanuka
thanks..
දර්ශන හර්ෂ කුමාර
එල එල සහෝ නියම වැඩක්...ඉක්මනටම අලුත් එකක් දෙන්න...ස්තූතියි සබට.... :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො
මේකේ කොලිටිය බලන්න පුලුවන් ගානට තියනවානේ :D
දැන් ඉතින් බාන බාන එක්කෙනා සීඩ් කරන්නයි තියෙන්නෙ :P :PChami
thanks maru maru
tharindu
Patta film ekak vagee..onna ehenammm bagaththaaa
Sisira Hegoda
Thanks.
rosheen
නියම වැඩක්
Samee
eLA ElA , tHANK U VERY much.......
Sara Yohani Epa
korean movie ekak neda............thank you api wenuwen me film eka hoyala dunnata..degree exam eka asse mekat kohomahari balanawa.....thanx thanx thanx.....
sp පියමල්
කතාව ලස්සනයි වගේ,thanks සහෝ
mudiya / මුදියා
හපෝයි 18+.
ඇඬෙනව තනි ඇහැට.
එහෙනම් ඔන්න සීඩ් වැඩි වෙන්නත් එක්ක අපිත් බානවෝ.
අනිව බලනව කොල්ලො.
නියමයි තුෂාර.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!තුෂාර
ගොඩක් ස්තුතියි
kasun viraj
meka patta kathawak balala nathi aya innawa nam aniwa balanna
bawoth seed wennath denna puluwan ayadanushka
thanks machan,,jaya wewa!!!
Nandana
Thank U Thushara for SUBS and TORRANT
Jayan Chamal
patta
දුලාජ් නලින්ක
බොහොම ස්තුතියි සහො
maduranga
thanks sahoo sub 1kta.ohoma digatama sub denna. jayen jaya......
Kala^kaara
Elakiri kollo..!! Niyama wedak.. Onna apith beewa..!!
Tharu606
මම මේක බැලුවා. සුපිරි කතාව. හිනා කාල මැරෙනවා මේක නම්. නියමයි.
මේ වගේ ඒවා තව තියෙනව නම් හොයල දාන්න. ලොකු දෙයක්.
sub වලට ගොඩක් ස්තුත්යි!amila roxx
thank you sub ekata :D jaya wewa sub dena hemotama :D
M THILINA
Thank U
chathuranga
thax .......ah..............
ANJANA
maru kathawa thanks..
DAMER
එළ නියමයි.. :P
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍herry
Thank you!
asram
Pattai machoo
asram
rome in rome
chloe
original sinMata Me Movies wala Sub eka diyanko machan..
තුෂාර
බයිස්කෝප් ඇඩ්මින්වරුන්ගේ අවසරය මත පමණක් උත්සහ කරන්නම් සහෝ ...ගොඩක් ස්තුතියි
ශාන් විමුක්ති [විමා]
සුපිරි මචෝ
කස්ටියත් එක්ක එකතු වෙලා අලුතෙන්ම ටොරන්ට් එහෙකුත් හදලා
එළමකිරිමෙන්න බාන්න දානවා සීඩ් වෙනත් එක්කම
සබට බොහොම තුති සහෝ
ජය!“චූටී මල්ලි”
සබක් දාන ගමන් තවත්
හොද වැඩක් කරලා තියෙන්නෙ
එල එල මචන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තුෂාර
ගොඩක් ස්තුතියි රොයිලි සහෝ ......
amila roxx
im seeeding gayzzzzzzzzz :D
Lakmal
එල මචං එල අයෙත් අපේ ඉස්කෝල කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙන්න ෆිල්ම් එකක් දුන්නට Thanks
Binara Ravinash
එල එල මචන් ස්තූතියි
dammika
korian film niyamai digatama korian film denna .....
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
dinesh
thx niyamai
nalaka
ela ela bro..thank u ...digatama demu ok..jaya wewa
Dharshana..
Thanks macho...
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
වරුණ නිරෝෂණ
ඔන්න බෑවා..... දැන් බලන්නයි හදන්නේ... ස්තුතියි සහෝ....
dinu
supiri
Asiri Nilupul
බලපු නියම ම ෆිල්ම් 1ක්
Advertisement

Thank you! Thank You! Thank You.