ඉතින් මේ මගේ දෙවන උපසිරැසි යෙදීම. පළමු උපසිරැසි යෙදීමට {The Ring Two (2005)} ලැබුණු ප්‍රතිචාර අඩු නිසා තමයි ටිකක් එපා වෙලා හිටියේ. මෙම චිත්‍රපටය කාලෙකින් බලපු සුපිරි Horror චිත්‍රපටයක්. 2011 ජනවාරි මස තිරගතවීම ඇරඹුණා. 2011 මාර්තු අවසානයේ මෙහි හොඳ පිටපතක් නිකුත් වුනා. අවුරුදු දවස් නිසා උපසිරැසි නිර…

ඉතින් මේ මගේ දෙවන උපසිරැසි යෙදීම. පළමු උපසිරැසි යෙදීමට {The Ring Two (2005)} ලැබුණු ප්‍රතිචාර අඩු නිසා තමයි ටිකක් එපා වෙලා හිටියේ. මෙම චිත්‍රපටය කාලෙකින් බලපු සුපිරි Horror චිත්‍රපටයක්. 2011 ජනවාරි මස තිරගතවීම ඇරඹුණා. 2011 මාර්තු අවසානයේ මෙහි හොඳ පිටපතක් නිකුත් වුනා. අවුරුදු දවස් නිසා උපසිරැසි නිර්මාණය කරන්න ටික දවසක් ගියා.
චිත්‍රපටය ගැන පොඩි සටහනක් කරන්නම්.
නිවාඩුවක් ගත කරන්න යන මිතුරන් පිරිසක් අත්භූත රිය අනතුරකට මුහුණ දෙනවා. ඉන් පසුව ඔවුන්ට සිදුවන අතිශය භයංකර සිද්ධිදාමයක් තමා මෙම කථාව පුරා දිවයයන්නේ.කථාව ගැන ඊට වඩා කියන්න අවශ්‍ය නෑ. ඉතා කාලෙකින් නිකුත් වූ ඉතාමත් තාත්වික බිය උපදවන කථාවක්. ඕනෑම කෙනෙකුගේ හදවතේ වේගය වැඩි කිරීමට මෙය සමත්. එම මිතුරන් පිරිස අතර ඔබත් සිටිනවායැයි ඔබට නිසැකවම දැනී යයි.
ඔබගේ අදහසක් ලියා යන්න අමතක කරන්න එපා…..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDrip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,717 downloadsDownload Husk.2011.sinhala.sub_.zip34 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනේෂ් ගමගේ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
දිනේෂ් ගමගේ
Subtitles
166 comments
හසිතා
max
Thanks sahoo... 302 MB wage podi torrent denna digatama... eka apita karana loku udawwak... sinhala sub walata godaaaaaaaak pin...!!!!
praveen
හොද film එකක් වගේ
Anonymous
horror mane dennne
mama bayai owataDamith
ela ela .....downloading...........
Nimal
niyama film eka...thanks...
darshi
බොහොම ස්තුතියි
JMLR
Thanks macho..
Dinuka
Thanks bro..jaya wewa....!!!
kenny
කාලෙකින් අලුත් එකක් දාලා.නොබල කොහොමද,
Rumesh
නියමයි, පට්ට!!!!! තව සිංහල සබ් දාන්න පුලුවන් වේවා!!!!
SACHITH
maxxxxxxxxa
chamila
thanks
udara
302mb copiyak ekka sinhala sub ekak dunnata thanks saho. me wade atha arinne nathuva digatama karanna. comment sahaya digatama demi.
Halapaya
good work :)
Anonymous
balama balamuko
සසීන්ද්‍ර
බාමි.
lakshan
this film is amazing thanks .sinhala sub walatath thanks machan ................
විකියා
බොහොමත්ම තුති සහෝ :) ...තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තිය ලැබේවා..!
ජය වේවා...!sampath
thanks macho.........
Viraj
බොහොම ස්තූතියි !!!
$uvin
aaaahhhh.. baya wenna thamai akamathi! eth as deka wahagena hari meka balanna one! thanx Dinesh! me danma baanawa!
තරිදු
බොහොම ස්තුතියි
Kalum
ස්තුතියි ඔබට
SAGARA
niyamay saho patta
charitha
බොහොම ස්තුතියි...! සහෝ :)
වා.මු. නිලන්ත පියසිරි
බොහොමත්ම පිං. තව තවත් සිංහල උප සිරැසි දැමීමට දිරිය ශක්තිය ලැබේවා. සිංහල උප සිරැසි දාන්න කොපමණ කාලයක් වෙහෙසක් දැරීමට සිදු වෙනවාද කියා දන්නා හැමෝම මෙය අගය කරත්වා.
පොතේ ගුරා
බොහොම ස්තූතියි සහෝ...ඔන්න බාන්න දැම්ම.. :)
Edgar
302 mb copy ekatai sinhala sub walatai thanks.thawath me wage films walata sub dameemata hakiwewa.
Edgar
Mama mulin daapu comments keepayakma watune nane.Mokada ehema wenne?
නිෂූ
නියමයි ! මේක බලලා නිදාගන්න පුළුවන් වෙයිද දන්නෙනෑ
කොහෙම උනත් ජයවේවා. තවතවත් අපි වෙනුවෙන් සිංහල උපසිරසි දාන්න ලැබේවා.Udaya සාලින්ද
thanks saho......
Anonymous
bohoma pin sinhala sub walata
Prasad
balalama honada naraka kiyannamko..thanks.
waruni
ela ela tanx macho
Chamikara
thanaks
Chamikara
thanks කිව්ව ඕං
sanjeewa
niyamay...ela..ela...thanks br.............
Dinusha
niyamai......thanx saho....
chamara
Thanks you very much....
but The Ring Two (2005) not good film at all any way thanks you much making sinhala sub for this film.let's watch now.Climax
දිගටම sub දාන වෑඩේ කරපන් මචන්. comment නොදැම්මත් download කරන එවුන් ගොඩක් ඉන්නවා.
shiwantha
niyami thanx machan :D
සමීර
එල තමයි, ජය වේවා.
madusanka
අම්මො හො....හොල්මන්ද බයහිතෙනවා. ඔන්න එහෙනම් බලනවා. තෑන්කූ....!!!!!!!
Lahiru
ලගදි බලපු සිරාම හොල්මන් කතාවක්....බයනොවී බාපල්ලා බය වේවි බලපල්ලා
mark
thankz oyage sub titels wala ta...grt job..wish u al da bst...
susantha
thnx vevaaaa....
amila
බොහොම ස්තුතියි
Geeth
එල එල නියමයි මේකනම් අනිවා බලන්න ඕන
prabu
thanx a lot macho...anakan balan hitiya...jaya hoooooo
Advertisement
බොහොම ස්තුතියි....බලලාම හොද නරක කියන්නම් කෝ :)