Eesha (2025) Sinhala Subtitless මේකේ කතාව මෙහෙමයි. යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා ගේ වැඩේ අන්ධ විශ්වාසයන්ට අභියෝග කරලා ඒ දේවල් සමාජයේ හෙළිදරව් කරන එක. කාලයක් ඔය වැඩේ කරලා එයාලා ඒකෙන් ජනප්‍රිය වෙනවා. ඉතින් ඔහොම කාලයක් යද්දී මේ යාළුවෝ හතරදෙනාම ගමනක් යද්දී එක්තරා අනතුරකට මුහුණ දෙනවා. මේ අනතුර හ…

මේකේ කතාව මෙහෙමයි. යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා ගේ වැඩේ අන්ධ විශ්වාසයන්ට අභියෝග කරලා ඒ දේවල් සමාජයේ හෙළිදරව් කරන එක. කාලයක් ඔය වැඩේ කරලා එයාලා ඒකෙන් ජනප්‍රිය වෙනවා. ඉතින් ඔහොම කාලයක් යද්දී මේ යාළුවෝ හතරදෙනාම ගමනක් යද්දී එක්තරා අනතුරකට මුහුණ දෙනවා. මේ අනතුර හින්දම ඒ යාළුවෝ හතර දෙනාම මැරෙනවා. හැබැයි මේගොල්ලෝ මැරුණද නැද්ද ඇත්තටම? නැත්නම් පණ පිටින් ද? මේ ප්‍රශ්නෙට උත්තරේ චිත්‍රපටය ඇතුලෙම තියෙනවා.
තවත් තෙලිගු උපසිරැසියක් ගේන්නයි මේ ලෑස්තිය. කට්ටිය ‘Honey’ බලන්න ඇතිනේ. කාර්යබහුල වකවානුවකින් පස්සේ ආයෙත් වැඩේට බහින්නේ ඉතින්..
එහෙනං යමු විස්තරේට.
මේකේ නම Eesha. ශම්භාලා චිත්‍රපටයට සමගාමිව තිරගත කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Srinivas Manne විසින්. රචනයත් එයාමයි කලේ. නිෂ්පාදනය Pothula Hema Venkateswara Rao ගෙන්. සංගීතය RR Dhruvan ගෙන්. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් ගණයට.මේක නිකුත් කරන්නේ 2025 දෙසැම්බර් 25 වෙනිදා, ඒ කියන්නේ ආදි සායිකුමාර් රගපාපු Shambhala: A Mystical World චිත්‍රපටය නිකුත් කරපු දවසේමයි.
රංගනයෙන් ත්‍රිගන්, හේබා පටෙල්, අඛිල් රාජ්, බබ්ලු ප්‍රීත්විරාජ් වගේ අය රංගනයෙන් දායක වෙනවා.
මේකේ පිරිවැය කෙසේවෙතත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 9.50ක් ලබාගෙන තියෙනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 8.4/10 කුත් ගුගල් පරිශීලක අගය 31%කුත් ලබාදීලා තියෙනවා.
මේකේ OTT ගැන කිව්වොත් මේ අවුරුද්දේ පෙබරවාරි 20 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් කරනවා.
පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.
සමාවෙන්න ප්‍රේක්ෂකයිනේ මේක දෙන්න පරක්කු වුණා නම්. ගොඩක් වැඩ අස්සේ තමයි මේ වැඩෙත් කරගෙන යන්නේ.
එහෙනම් තව සබකින් අපි හමුවෙනකල් ආයේ එන්නං ඈ..! සුබ දවසක්!
Eesha (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
921 downloadsDownload Eesha-2025.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eesha (2026) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
- #2025
- #Drama
- #Editor's Pick
- #Eesha (2025) Sinhala Sub
- #Eesha (2025) Sinhala Subtitles
- #Eesha Sinhala Sub
- #Eesha Sinhala Subtitles
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #ඕෂද එරංග (Era Boy)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Visal
Thnx bro
Advertisement

ස්තූතියි ඕෂද සහෝ මේකට සබ් දුන්නට