හොඳයි මුලින්ම කාරණා දෙකක් කියන්න ඕනා. එකක් තමා මට මේක අපේ බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා බාර දුන්නේ පහුගිය සිකුරාදයි. ඒත් ඉතින් මට මේ වෙනුවෙන් අද වෙනකම්ම වැය කරන්න ලැබුණේ පැය 10 කට ආසන්න කාලයක් විතරයි. ඒත් ඉතින් දවස් වලින් බලපුවහම 6 ක්ම පහුවෙලා නොවැ. ඉතින් මුලින්ම මම ඒ ගැන සමීර මලයගෙන් සමාව ඉල්ලන…

හොඳයි මුලින්ම කාරණා දෙකක් කියන්න ඕනා. එකක් තමා මට මේක අපේ බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා බාර දුන්නේ පහුගිය සිකුරාදයි. ඒත් ඉතින් මට මේ වෙනුවෙන් අද වෙනකම්ම වැය කරන්න ලැබුණේ පැය 10 කට ආසන්න කාලයක් විතරයි. ඒත් ඉතින් දවස් වලින් බලපුවහම 6 ක්ම පහුවෙලා නොවැ. ඉතින් මුලින්ම මම ඒ ගැන සමීර මලයගෙන් සමාව ඉල්ලනවා. අනික් කාරණය තමා මම ස්ටීව් ජොබ්ස් ගේ රසිකයෙක් නොවීම. ඔහු මියගිය වෙලාවේ උපාධි දේශනයකින් විතරක් ගොඩක් අය ඔහුව වටහගත්තට මම නම් ඔහුව එච්චරම සුදු චරිතයක් විදියට දකින්නෙ නෑ. මෙහෙම කිව්වා කියලා අපේ ස්ටීව් ජොබ්ස් රසිකයෝ මා එක්ක අමනාප නොවේවී කියලා හිතනවා. අනික ඉතින් මම දකින විදියෙන් උපසිරැසියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ නොවැ. ඒකේ තියෙන්නේ චිත්‍රපටියේ තියෙන දේවල්ම නේ.
හරි ඉතින් අපි චිත්‍රපටිය දිහාට හැරුණොත් ස්ටීව් ජොබ්ස් ගේ චරිතය ඇසුරෙන් නිපදවුණු මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒත් ඇත්තටම කියනවනම් මේකෙන් ඉගෙන ගන්න දේවලුත් සෑහෙන්න තියෙනවා කියලා කිව්ව හැකි. විශේෂයෙන්ම අභියෝග වල මුහුණ දිය යුතු විධිය, බාධක හමුවේ හැසිරිය යුතු ආකාරය වගේ.
එහෙනම් හැමෝම කතාව බාගෙන බලන්න කියලා කියන ගමන්ම කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා කියනවා..255
E2563F7B67657D86E155C93C13F05E1586992288 F28C4E754F19816A7A61D42AC30B2B6BB90A820F 1E82235C55769328435AD1AC69D05D1E5D741B9C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,137 downloadsDownload Jobs.2013.zip226 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
55 comments
jana
ccnp
Thanks
was
නියමයි.
එල එල.. :D
Isuru
elazzz meyka denakam unne tx
vee
maxxa machao
tharanga
පට්ට නේ සහෝ දිගටම සබ් දෙන්න ජය!!!!!
f_live
ස්තුතියි සහො
wow
wow,, maru :D
harsha
txz saho
pubudu
bohoma thuthi macho
rusuru | රුසිරු
බොහොම තුති! :p
yasas
THNKS LOT
venura
ජයවේවා!
hasitha
meyka nam denakam unne balannama aswen
rasika
supirine :D
pcb
gr8 story tx royli
DANUKA!
lowek wenas kala minihek txxx for subs
Thisara NEO
මැක්සා කතාවක්නේ මේ......
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......
නලින්
රොයිලි අයියා නියම කථාවක් නේ ගෙනෙල්ලා තියෙන්නේ
කොයි මිනිහාගේද රොයිලි අයියා වැරදි නැත්තේ..
ජෝබ්ස්ගෙත් එවගේම තමයි. සුදු කළු සම්ෂ්‍රණයක් නේ හැමෝම
එළ එළ රොයිලි අයියා
ජය වේවා!
mudiya / මුදියා
අපේ කට්ටිය ඉල්ලලත් තිබුනනෙ මේක.
මං හිතුව ළඟදිම ලැබෙයි කියල.
නියමයි රොයිලි අයියා.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!නිෂූ
ජයවෙවා !
sp පියමල්
ඇත්තටම මන් මෙයාගේ ජීවිත කතාව දන්නේ න,නමුත් මන් ස්ටීව් ජෝබ්ස්ට අකමැත්තක් නෑ,මොනවා උනත් දක්ෂ මිනිහෙක් විදිහටයි මන් ඔහුව දකින්නේ,thanks සහෝ,ඔහු ගැන නොදන්නා දේවල් මේක බලලා දැනගන්නම්
Samana Prasad ( Black Cobra )
thanks royly aiye...
“චූටී මල්ලි”
මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඔනි
මිනිහා ගැන වැඩිමනක් දෙයක් නම් දන්නෙ නෑ
මේක බලලම දැන ගන්නවා
සබට තුති
ඔබට ජය......සුදාරක සෙනවිරත්න
ස්තුතියි සහෝ මේක දෙනකම් හිටියේ.....
මම Steve Jobs පොතත් කියවලා තියනවා
ඒ නිසා මේක අනිවාර්යෙන්ම බලන්න ඔනි..............
ජයවේවා!
දිගටම සබ් දෙන්න :-D#ChalinduDeshan (කිනා)
රොයිලි අයියගේ කතාවට එකඟයි.
ඒත් මේ චිත්‍රපටිය බලන්න හිටපු එකක් අනිවාර්යෙන්ම.
කොහොමත් චරිතප්‍රදාන බලන්න මම ආසයි.
ජයවේවා!පැටියා
සෑහෙන්න වටින ෆිල්ම් එකක්. මමත් සබ් දාන්න කියලා ඉල්ලුවා.
බොහොම පිං.ගමයා
Thanks
ජය වේවා!Eagle
ස්තූතියි!
siraj
සබ් එකට ගොඩ ගොඩාක් ඉස්‍තූතියි සහෝ.
me
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒකට මොකෝ අනේ..
මමත් මේ ෆිල්ම් එක නම් එනකම්මයි බලාන උන්නේ..
දැන් ඉතින් ඔබතුමානම් සබ් කරේ වෙන මක්කද..
ඔන්න ගත්තා..
ජය වේවා..jack
නියමයි රොයිලි අයියේ. බොහෝම ස්තුතියි සබ් එකට
රණා මල්ලි
ස්තුති....
හර්ෂ ලහිරු
ස්තුතියි රොයිලි සහො ජය :D
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි ඉල්ලීම ඉටුකළ එක. මම දැනගෙන හිටියේ නැහැ ඔයා මේ චරිතය ගැන ඒ තරම්ම උනන්දුවක් නැති බවක්, එහෙම වෙලත් බැහැ නොකියා කරලා දුන්න එකට බොහොම ස්තුතියි කිව්වා ඔන්න එහෙනම්.
anusha
Niyamai Saho
wimukthi
//ඔහු මියගිය වෙලාවේ උපාධි දේශනයකින් විතරක් ගොඩක් අය ඔහුව වටහගත්තට මම නම් ඔහුව එච්චරම සුදු චරිතයක් විදියට දකින්නෙ නෑ//
නැහැ මචන් මෙහෙ උනේ ඕක නිකම් ට්‍රෙන්ඩ් එකක් වගේ ගියා හැමෝම ජොබ්ස් ව පරමාදර්ශී පුද්ගලයා කරගන්න එක අපේ රටේ ඔය වගේ වැඩනේ වෙන්නේNeranji Sulakkana
ෂා නියමයිනෙ.. ස්තූතියි අයියෙ
චතුරංග සුරාජ් පෙරේරා
කියල වැඩක් නැහැ සුපිරියි අපේ අනාගතේටත්මේකෙන් ගන්න දෙයක් තියෙයි කියල මම හිතනව !!!
බොහොම ස්තුතියි රෝයි අයියා.
ජයවේවා !!!
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
lapcool
niyamai
Janaka
Thanks lot bro,,,,,,,,,,,,,,,
Nuwan
thank you very much dr... its greate work
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)sam
පට්ට ෆිල්ම් එක.. සබ් එකට ස්තුතියි.
Indika
if he is a buddhist yoy u are are hang in a cross
#ChalinduDeshan (කිනා)
ඔන්න සබ දැං බාන්නේ. ජයමවේවා!
thili
ela mcn thnx
wiki
Thanks
Advertisement

thanks denakm unne