Watch Trailer

Let the Right One In (2008) | නිවැරදි දේ තෝරගමු [සිංහල උපසිරැසි සමඟ]

[box]2004 වසරේදී මේ නමින්ම ලියවුනු කෘතියක් පාදක කරගෙන 2008දී තිරගතවූ මෙම ස්වීඩන් චිත්‍රපටයට මේ වනවිට IMDB හි ප්‍රේක්ශකයින්ගේ මනාප 124,577 කින් 8.0 ක මට්ටමක් ලබාගෙන තියනවා. සාම්ප්‍රදායික සිනමා ධාරාවෙන් තරමක් වෙනස් වූ කතාවක් තේමා කොටගත් මෙහි නව යොවුන් ප්‍රේමය සහ ඉන් ඔබ්බට ඇති දේශපාලන හා සමාජයීය තත්වය…

Let the Right One In (2008)2004 වසරේදී මේ නමින්ම ලියවුනු කෘතියක් පාදක කරගෙන 2008දී තිරගතවූ මෙම ස්වීඩන් චිත්‍රපටයට මේ වනවිට IMDB හි ප්‍රේක්ශකයින්ගේ මනාප 124,577 කින් 8.0 ක මට්ටමක් ලබාගෙන තියනවා. සාම්ප්‍රදායික සිනමා ධාරාවෙන් තරමක් වෙනස් වූ කතාවක් තේමා කොටගත් මෙහි නව යොවුන් ප්‍රේමය සහ ඉන් ඔබ්බට ඇති දේශපාලන හා සමාජයීය තත්වයන් විග්‍රහ කිරීමට විශාල උත්සහයක් ගෙන ඇත. එසේම එම උත්සහය සාර්ථක වී ඇති බව මෙම චිත්‍රපටයට ලැබී ඇති සම්මාන සංඛ්‍යාවෙන් තහවුරු වේ. මෙවැනි චිත්‍රපට එකදු රූපරාමුවක් අත්නොහැර නැරඹීම තුලින් කතාවෙ නියම අර්ථය වටහා ගැනීමට හැකි බව කවුරුත් දන්නා කරුනකි. බොහෝ විට සංත්‍රාසය කැටිකොටගත් චිත්‍රපටයක සුන්දර ආදර කතාවක් දක්නට ලැබෙන අවස්ථා දුර්ලභ වන අතර මෙම සිනමාපටය තුලින් කෘතියට සාධාරනත්වයක් ඉටුවී ඇත.

80 දශකය පාදක කොට ගත් මෙම චිත්‍රපටය වැඩිහිටි කම්පනයන් දරාගත හැකි පුද්ගලයන්ට වඩාත් උචිත වේකතාව සාරාංශයක් ලෙස ගත්විට මෙහි ප්‍රධාන චරිතය වන ඔස්කා සමාජයෙන් කොන්වුනු පාසලේ යහලුවන්ගේ තාඩන පීඩන වලට ලක්වෙන එම නිසාම වෛරී මනසකින් යුක්ත කුඩා දරුවෙක් වේ, දොලොස් හැවිරිදි මොහුට එලී නම් සමවයස් ගෑනු ලමයෙකු සමග ආදර සම්බන්ධයක් ඇතිවේ. ඇයට ආහාර ගැනීමට හා හිරු එලියට නිරාවරන විය නොහැකිය අතර ජීවත් වීම සඳහා ලේ පානය කරයි. මේ ආදරය රැකගැනීමට හැකිවෙයිද? ඔස්කාට යහලුවන්ගේ තාඩන පීඩන වලින් මිදීමට හැකිවෙයිද?

ඇත්තටම මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මානය ඒ නිසා එහි බොහෝ දුර්වලතා තියෙන්න පුලුවන්.ස්තූතියි

700 MB කොපිය (BR) මෙතනින් බාගන්න 90aaddc082ccabf698370d30ef2bad7a435af4eb 705 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 011caf7e8b283121f182a04dc137ba7843c68198 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,362 downloadsDownload Let.the_.Right_.One_.In_.2008.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,362 downloadsDownload Subtitles55 KB

58 comments

  1. HarshA

    1st sub akata thxxxx patttattaaaa

  2. elakiri

    එලම තමා පළමු වැඩේට සුභ පැතුම් තවත් එකක් ඉක්මනටම ගෙන්න ලැබේවා!

  3. quik

    thanks

  4. amilatk

    jayen jayama weywa!!!!!

  5. Arosha

    ස්තූතියි!

  6. wow

    WOW,, MARU :D

  7. එරංග

    එලස් බාන්න දැම්ම පට්ට එකක් වගේ

  8. නලින්

    ස්තුතියි වේවා
    මේවගේ අපිට අතහැරුනු මුවිස් ගෙනවට

    ජය වේවා

  9. lasidu

    පට්ටම එකක් නේ ජය

  10. naleen

    Ratings: 8.0 patta hode

  11. tharanga

    බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා,,, ජය

  12. “චූටී මල්ලි”

    බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා ඔයාව
    එහෙනම් තව හොද එව්වට ඉස්සරහට දෙන්න
    අපි බලං ඉන්නවා
    මේ සබ් එකට තෑන්ක්ස්
    ඔබට ජය.......

  13. mihin ලංකා

    නියම ෆිල්ම් එකක් වගේ. Thanks

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි මචෝ...මුලින්ම ගෙනත් තියෙන්නේ නියමම ෆිල්ම් එකක්...දිගටම කරන් යන්...ජය වේවා...

  15. Bandula

    palamu sub akata pin..thawath hoda films sub akkama geynna issarahata

  16. Isuru

    jayen jayama apey aluth sahota wewa!

  17. ccnp

    Thanks

  18. was

    පළමු සබ් එක මේ වගේ එකකට දාපු එක ගැන බොහොම සතුටුයි ඉස්සරහට බයිස්කෝප් එක්ක එකතු වෙලා හොද ෆිල්ම්ස් අපිට දෙන්න.

  19. zumo man

    elazz.. thnxzzz

  20. thusitha

    supiri dwn karanwa

  21. chami

    thnxxxxxxxxxxxxxxxx

  22. Fernando

    gr8 machan ela

  23. ganidu

    තැන්ක්ස් වේවා

  24. upali

    ela ela ela ela

  25. samaith4

    1st sub akata suba pathum saho

  26. geeth

    loweth nathi patta akaka ne meyka

  27. chethiya

    maxxxxxxxxxa thanks oyata

  28. HarshA LahirU

    Thanks Bro

  29. LAKCHAN

    elaaaaaaaaaaaaaaaaaaaaaa
    *****************************

  30. සමීර කරුණාරත්න

    සහෝ පළවෙනි එක නම් මාරම් තෝරා ගැනීමක් දිගටම මේ වගේ පට්ට බයිස්කෝප අපි වෙත එග්න්න ශක්තිය ධෛර්‍යය ලැබේවායි පතනවා....

  31. namal

    ela

  32. me

    Thanks

  33. anju

    thank you

  34. Siraj priyantha

    Very very thanks saho.idiriyatath thawa film walata sub denna lebewai! Wish karanawa.

  35. Scurvy

    මේකේ ඉංගිරිසි version එක කලින් දාලා තිබුනනනේ...මේ තියෙන්නේ
    http://www.baiscopelk.com/?p=6415

  36. mudiya / මුදියා

    නියමයි උවිඳු සහෝ.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  37. ශාන් විමුක්ති [වීමා]

    එලකිරි උවිදු සහෝ..
    අයිය කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලනම් දන්නෙ නෑ මොන උනත් මචං කියන්නම් අවුලක් නෑනෙ ඒක හුරුපුරුදු වචනයක්නෙ කාට උනත් :D
    එහමන්ම් කොලුවෝ බොලාව අපේ බයිස්කෝප් සෙට් එකට සාදරයෙන් පිළිගන්නව
    උබ නියම තැනක් ‍තෝරගෙන තියෙන්නෙ එහෙමන්ම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉදීවි කියල හිතනව.
    ලිපිය ලියනකොට තව ටිකක් පදුර වටේ තලපන් මචෝ
    උපසිරසියට බොහොම තුති මචං
    ජය වේවා!!! :)

  38. Uvindu sathsara

    scurvy ස්කවුරි මේ ඒ කතාව නෙමෙයි සහෝ. කතා දෙක ටිකක් එක වගේ නම් තමා. එහෙම ඒවා කොච්චර තියෙනවද

    however thanks

  39. uda

    බොහොම තුති සහෝ... ටිකක් වෙනස් කතාවක් ගෙනා එක හොද දෙයක්. මෙහෙම ඒවා හම්බෙනවා අඩුයිනේ බලන්ඩත්! හොදා හොදා දිගටම ගේමු තව තව සබ් එහෙනම්!

    මේකේ තියෙන්නේ අර ලෙට් මී ඉන් වගේ එකක්ද? ඒකනම් බැලුවා මාත්. නමෙනුත් පේන්නෙ ළගින් යන ගතියක්නම් තමයි හැබැයි. විස්තරේ හැටියටත් වැම්පයර ආදරයක් ගැන කතාවක් පාටයි හිතුණෙ මට. මොනා වුණත් බැලුවාම බැරියැ දැනගන්ඩ ඒ ගැන. එහෙනම් ජය!

  40. කේ.යු.ජී.උදාර

    පළමු වැඩේට සුබ පැතුම් සහෝ......
    කාලෙකට කලින් මාත් මේක බැලුවා.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ඉදිරියටත් තව නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබේව,ජයවේවා.

  42. isuraj

    hamoma balanna lassana adara kathawak :D

  43. දිනිඳු සම්පත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඒ වගේම පළමු උපසිරැසියට සුභ පතනවා.. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.. ජයවේවා!!

  44. Sameera

    niyamai,..machoooo

  45. Ela haraka

    Pattama film ekk saho....Pahabara anaagathayakata suba pathum thawath wadi wadiyen sub karanna one!!!

  46. මැක්ස්

    keep it up bro..! Congratz ;)

  47. Uvindu sathsara

    විවිධ අයුරින් සුභපැතුම් එක්කල සියලු දෙනාටම ස්තූතියි,
    මම මගේ දෙවැනි උපසිරැසිය බයිස්කෝප් කණ්ඩායමට ලබාදුන්නා,
    ලඟදිම ගන්න පුලුවන් වෙයි.

  48. sura

    GOOD LUCK MACHAN

  49. රොයිලි

    බොහොම ස්තූතියි උවිඳු සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  50. රාම් රාජ්

    වෙනස් තේමාවක් එක්ක ආපු මේ ෆිලම් එකට ස්තූතියි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.