වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත්…

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් එවකට ජනපති රිචඩ් නික්සන් යළි පත්කිරීමේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ පිරිසක් වූ හෙයිනි. එම සිදුවීම පාදක කොටගෙන 1974 වසරේ ජනපති නික්සන්ගේ ඉල්ලා අස්වීම ඇමෙරිකානු ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ ජනපතිවරයෙක් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව ලෙසටයි. ජනපතිගේ ඉල්ලා අස්වීමට ප්‍රථම ධවල මන්දිර උපදේශකයකු වූ ජෝන් ඩින්, බොබ් හෝල්ඩ්මන් සහ ජෝන් එරික්මන් යන ජනපති පරිපාලන මණ්ඩලයත් එවකට නීතිපතිවරයා වූ ජෝන් එන් මිචෙල් මහතාද ඉල්ලා අස්විය.
ජනපති නික්සන් සහ මෙම පිරිසගේ ඉල්ලා අස්වීමට පාදක වෙන්නේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත තුලින් බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින් විසින් කළ හෙළිදරව්වන්ය. ඔවුන්ට එම රහසිගත විස්තර ලැබී තිබුනේ බලසම්පන්න ෆෙඩරල් නියෝජිතයකු වන FBI සහකාර අධ්‍යක්ෂකවරයකු වූ විලියම් මාක් ෆෙල්ට් මාර්ගයෙනි. වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඔහුව හදුන්වාලුයේ ‘’Deep Throat’’ යන අන්වර්ථ නාමයෙනි. මේ සිනමාපටය දිග හැරෙන්නේ වෝටර්ගේට් සිදුවීම සම්බන්ධයෙන් එකී මාක් ෆෙල්ට්ගේ ක්‍රියාකලාපයන් ඇසුරෙනි.
Mark Felt: The Man Who Brought Down the White House සිනමාපටය 2017 ඔක්තෝම්බර් 26වන දින බ්‍රසීලයේදී තිරගත වීම ආරම්භ කළා. ලියම් නීසන්ගේ අද්විතීය රංගනයෙන් හැඩවෙන මෙම සිනමාපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් ඉපයීමට සමත්ව තිබෙනවා. සිනමාපටයට පාදක වෙන සිදුවීම වන්නේ වෝටර්ගේට් නමින් සිදු වූ ඇමෙරිකානු දේශපාලනික කුමන්ත්‍රණයයි. 1972 ජූනි මස 17වෙනි දින සිදුවෙන වෝටර්ගේට් සිදුවීම පිළිබදව සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ FBI ආයතනයටයි. 1972 මැයි මස FBI අධ්‍යක්ෂක ධූරය හෙබවූ ජේ එඩ්ගාර් හුවර්ගේ මරණින් පසුව තරමක් අපහසු කාලයක් FBI ආයතනය ගත කරමින් සිටියදී තමයි මෙම සිදුවීම සිදුවෙන්නේ. ඒ වනවිට FBI ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂක ලෙස එවකට සහකාර නීතිපතිව සිටි එල් පැට්‍රික් ග්‍රේ කටයුතු කරමින් සිටියා.
වෝටර්ගේට් විමර්ශනය ආරම්භ වීමත් සමගම ජනපති නික්සන් ප්‍රමුඛ ධවල මන්දිරයෙත් CIA ආයතනයෙත් මෙන්ම සමස්ත ජාතියේම අවධානය FBI ආයතනය දෙසට යොමුවිය. ධවල මන්දිරයත් නීතිපති කාර්යාලත් එක්ව එම විමර්ශන මෙහෙයවීමට දැඩි සේ පියවර ගත් අවධියක මාක් ෆෙල්ට් විසින් රහසිගත තොරතුරු පුවත්පත්වලට හෙළි කිරීමට පියවර ගන්නවා. මෙම සිනමාපටයෙන් මාක් ෆෙල්ට්ගේ පවුල් ජීවිතය පිළිබදවද අපට දැකගන්න පුළුවන්.
එහෙනම් මං මෙතෙකින් විස්තරය සමාප්ත කරනවා. ඇත්තටම කිව්වොත් මට හිතාගන්න බැහැ මොනවිදිහට මේ සිදුවීම විස්තර කරන්නද කියලා… මොකද මේක සත්‍ය සිදුවීමක් නොවෑ… එහෙනම් හැමෝටම බලන්න ආරාධනා කරමින් මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.
4,573 downloadsDownload Mark-Felt-The-Man-Who-Brought-Down-the-White-House-2017.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
55 comments
Helili Hemamali
chaminda19951130
මගේ පලවෙනි comment එක,උපසිරසයට තෑන්ක්ස් ,මම චමින්ද පුෂ්ප
කුමාරSoori
බොහෝම ස්තුතියි මධූක සහෝ උපසිරැසියට....!!!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi saho sub ekata...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AsithaDilruwan
elama saho thanks
Iroshan Kumar
THANKS FOR SUB....
hasanga86
once upon a time
helix
future man
sinhala sub denna puluwanda
oshanda
බොහෝම ස්තුතියි මධූක සහෝ උපසිරැසියට….!!!
niwanthaka
බොහෝම ස්තුතියි.
demon
Thnkz bro
Kasun A.
sabata thuthi saho.jaya!
DhanushkaAASL
Thanks SUB akata
sheiiz
Thankz Bro
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........malith
Ela ela thanks machan
Wicki
Thanks
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා !
SunerDVB
thor ragnarok film ekata sub den nedda demma
Hasilk
Sub ekata Thanks machan
jagath55
Thanks
Lt.Snk
Its in my watch list. gotta watch 2morow. . thnks for the sub friend!
Thanuja31
Thanks !
Ashan Madusanka
Thanks bro
tv malli
tnx bn sub ekata..mcn Happy Death Day 2017 film ekata sub dipanko bn
ඩොක් අයියා
බොහොම ස්තුති “මධුකප්‍රිය පෙරේරා” මල්ලියෝ ඔයාට මේ උපරැසිය අපිට ලබාදුන්නාට
එහෙනම් ඔන්න බාගත්තා හොඳේ
තව එකක් ඉක්මනටම කරමුlakshankkn
Thanks for the sub bro
gayanveranga
Tnx for sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
GeethD
Thanks
macho Lucifer 11 awa. sub dennakoNishanfernando
Thanx bro
Manjula Senaratna
මචං තැන්ක්ස් සබ එකට
මන් සබ් එක ඩවුන්ලොඩ් කලා
ඒත් ලොඩ් වෙන්නේ ඉංග්‍රිසි සබ් එකක්නේ සහෝ
ඇයි ඒ.
මන් km player එකට සබ් එක drag කලා.හරි ගියේ නෑ
ඊට පස්සේ සෙටින්ග්ස් වලින් ලොඩ් සබ්ටයිටල් ගියා. ඒත් වැඩ නෑ. එන්නෙම ඉංග්‍රිෂ් එකක්නේsk kanishka
Thanx bro
dimal
උපසිරැසියට බොහෝම ස්තුතියි
Marcofl
Thanks, mama kamathi type movie ekak
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Shammi
Thanks bro
janithhashan
elama sub aka
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුකප්‍රිය සහෝ.
ජයෙන් ජය.thusitha_ jayathilaka
niyamai
Dasunudayanga
තෑන්ක් යූ
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)lucifer_GOD
Thanks for sub mcn.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks saho
Haritha245
Thank you so much......
Wayantha Sandaruwan
ගොඩක් ස්තුතියි සබ් එකට ජය වේවා
Rameshmaxx
Thnks broo
Advertisement

නියම කතාවක් වගේ. ස්තූතියි මලේ උපසිරැසියට!