එහෙනම් මට අද සුබ ආරංචියක් කියන්න තියනවා. ලිපිය අන්තිමේදි ඒක කියන්නම්කො. දැන් ඔක්කොම ශිල්ඩ් එක්ක දින තුනක් ගත කරලා ඉන්නේ. මම තමා මේ සතියේ නම් ප්‍රමාද කාරයා වුනේ. කොහෙද ලොකු වැඩක් වැටුනානේ, මතක ඇතිනේ මම නිවාඩු ඉල්ලුවා. නමුත් ඉතින් වගකීම පහුවෙලා හරී ඉටුකරන්න නිදි මරුවා නමුත් හරි ගියේ නැහැ. ඉතින් මේ වු…
එහෙනම් මට අද සුබ ආරංචියක් කියන්න තියනවා. ලිපිය අන්තිමේදි ඒක කියන්නම්කො. දැන් ඔක්කොම ශිල්ඩ් එක්ක දින තුනක් ගත කරලා ඉන්නේ. මම තමා මේ සතියේ නම් ප්‍රමාද කාරයා වුනේ. කොහෙද ලොකු වැඩක් වැටුනානේ, මතක ඇතිනේ මම නිවාඩු ඉල්ලුවා. නමුත් ඉතින් වගකීම පහුවෙලා හරී ඉටුකරන්න නිදි මරුවා නමුත් හරි ගියේ නැහැ. ඉතින් මේ වුන ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලනවා. අන්තර්ජාලය තුල මේ මාර්වල් පොලිස් කාරයන් ගැන එක එක විදිහේ කතා ඇහෙන සමයකනේ අපි මේ ඉන්නේ. දකින්න ඇති අපේ මංසලේ පලවුන කතා සමයේ විස්තර කියවන්න ඇති නැති නම් මේ ලින්කුවෙන් ගිහින් බලන්නකෝ. කොටස් 22ක් තියනවා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ අපිට මට දෙවියන්ගේම පිහිටයි ඉතින් 🙁
මතක් කරගමු පහුගිය සතිය. ශිල්ඩ් එකේ පිටස්තරයා නේ මේ වතාවේ මෙහෙයුමට ගියේ. අර දඩබ්බර ස්කයි කෙල්ල. නමුත් ඒ එසේ මෙසේ වැඩකට නෙමෙයි ශිල්ඩ් සතු අතිශය වැදගත් විද්‍යාඥයෙක් පහර ගත්ත කෙනා පස්සේ. මම හිතනවා තවත් අටුවා ටීකා ඕනේ නැහැ කියලා බලන්න ඇතිනේ. දැනටම පරක්කුවට බනින්න බලන් ඉන්නේ එකේ යමු කෙලින්ම මේ සතියේ කතාංගයට.
මේ පාර නපුරා වෙන්නේ පරණ පොලිස්කාරයෙක්. කොල්සන්ගේ ගෝලයෙක්. කොල්සන්ට අනුව නම් එයා හා බස් එකේ රියදුරා මේ එක සමානයි. හිතාගන්න ඇහැකිනේ තරම. මෙයා දියමන්ති හොරකමක් කරනවා. නමුත් එකේ ලේසි වැඩක් නොවෙන්නේ එකම වගේ ඇදගත්ත පිරිසෙන් හරි එකාට විතරයි මෙයා පහර දීලා තියෙන්නේ. හරියට දැනන් උන්න වගේ. හැබැයි මෙයාගේ ඇහැක් තියනවා බොහොම විශේෂයි ඒක. කොටින්ම කැමරාවක් වගේ. මොකද්ද මේ සිදුවීම. කොහොමද මේ නියෝජිතවරිය මේ තත්වයට පත් වුනේ….? මේ සියල්ල ඔබට බාරයි දැනගන්න.
එහෙනම් මෙන්න මේකයි සුබ ආරංචිය, අපේ බයිස්කෝප් අඩවිය තවත් පියවරක් උඩට තියලා අලුත් සර්වර් එකක් අරගත්තා. පහුගිය ටික දොහේ වෙච්චි බිද වැටීම් එහෙම ආයෙ වෙන එකක් නෑ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ අඩවියේ ආරම්භකයා වෙච්ච අපේ පොතේ ගුරා නොහොත් ඉසිර අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනව එයාගෙ පොකැට්‍ටුව තමයි සැහැල්ලු වෙන්නෙ ඒකෙන් මේකෙන්. එහෙනම් චිරං ජයතු!
ලබන සතියේ හමු වෙමු නැවතත්, හැමට ජය…!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
7,140 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E04.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
52 comments
DANUKA!
naleen
thanks lot macho
hh
supiri tv kathwak meyka machan
tharanga
නියමයි මචං
lk
bohoma thuthi saho
Sujith
Thanx bro!! :)
rusuru | රුසිරු
මැක්සා සබ් දෙනකම් හිටියේ මචෝ
ositha
elakiri kollo
vee
maxxa saho digtama demu
kalinga
නියමයි මචෝ
ccnp
Thanks
ranga
ela wadak machan mamath asai mey kathwata
saman prasad(Black Cobra)
ela ela... apith bawa...
wow
wow,,maru :D
shann
සබ් එක ස්යිට එකේ වැටෙන කම් ඉන්නේ වැඩ එන්නේ කොයි වෙලේද දන්නේ නෑ ඒවාත් කරන්න එපයි සහෝ නේද ජය!
මිහාන්
thank you , jaya wawa !
Chamalka
සහෝ.....
සබ් එක පරක්කු කරන්නැතුව දාන්නකෝ.. ඊයේ විනාඩි පහෙන් පහට refresh කර කර බැලුවා සබ් දාලද කියල.
මේක එනකන් බලන් ඉන්නේ... :pශාන් විමුක්ති [ විමා]
මග හරින්නම බැරි වැඩක් වැටුනා යාලුවේ
ඒ නිසයි පරක්කු උනේ
අනික් දවසේ ඉකමනටම දෙන්නම්කෝ :)
Chinthaka
thanks machooo
dananjaya prabath
බොහොම ස්තුතියි.....
mudiya / මුදියා
හප්පොච්චියේ තාම 3 බලන්නත් බැරි වුනා.උඹේ පරක්කුව ගැන මටනම් වගතුවක්වත් නෑ ඕං විමෝ.පට්ට කතාව හොඳේ.
ඔන්න ඉතිං මේ වගේ සද්කාර්යය සඳහා දායක වෙමින් අපේ මනදොළ සනසාලන්නට වෙර දරන පොතේගුරාටත් අපේ සාතිශය ආඩම්බර ප්‍රකම්පිත මාහානුබලසම්පන්න ආශිර්වාදය හිමිවෙන්න ඕනි.
නියමයි කොල්ලනේ.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!jagath
anakan unne.thanks
La හිරු
thankz brov
හර්ෂ ලහිරු
Thanks brother :D
tharindu
patatta patta.........davase vena vadak karanna aththema naaa
Hiran Hiru
තෑන්ක්ස් සහෝ............
nalaka
තෑන්ක්ස් වීමා
dev
bohoma stuti saho...... .
Sanjaya
elane
sub walata thankas....shani
thanks.
පරක්කු ෙවවි හරි දිගටම සබ් ෙදන්න.
පරක්කු උනාට බනින්නෑ.
සබ් දුන්ෙන් නැතිනම් පලු යන්න ෙනෙමයි පලු ඒන්න බනිනවාAnjana
thanks
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැන් තමා බාන්න දැම්මේ. එහෙනම් ලබන සතියේ ආපහු හමුවෙමු නේද? ජය෴෴ :P :P
NCJD
මම හිතාගෙන හිටියේ එක සීසන් එකක් සම්පුර්ණයෙන් ආවට පස්සේ බාන්න ගන්නවා කියල මේ කතාව. කොටස් 22ක් නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ. දැන්ම බාන්න ගන්න ඕන.
#ChalinduDeshan (කිනා)
ඒ අර මම ඉල්ලපු කැවුම් ගෙනාවැයි?
එල ඈ..
මටත් විකියා සීන් එක කිව්වා.
ජයවේවා!Samadhi
thnx machan sub ekata.
“චූටී මල්ලි”
එල එල විමා
සබට තුති
ඔබට ජය........namika
ඔය දීලා තියෙන්නෙ පිස්සු හැදෙන්නම!
ගොඩාක් ස්තූතියි සහෝ!
ඊලඟ එක එනකන් බලන් ඉන්නවෝ!නලින්
නියමයි විමෝ..
දිගටම දෙමු
ජය වේවා!
iRsHAad මැකා
ෆට්ට තැන්කු මචන්
Anjana
thanks..
සංජය
බොහොම ස්තුතියි විමා...
Lahiru
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
ගොඩක් ස්තුතියි
me
Thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Damith
Niyamai........
akalanka
ඔන්න දේයිනෙ කියල 4 වෙනි කොටසත් බා ගත්තා බයිස්කොප් එක්ට පින්සිද්ද වෙන්ට..ගොඩක් ස්තුති සියලුම දෙනාටත් මෙක සබ් කරන්ට මහන්සි උන අයට විශෙසයෙන් ස්තුති..ගොඩක්
Kaushan
ථෑන්ක්ස් බ්‍රෝ
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Pramukmili
thanxx wima......
Advertisement

ela machan