Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E17] with Sinhala Subtitles | මැඩම් හයිඩ්‍රා [සිංහල උපසිරසි සමඟ]

ඩේසියි සිමන්ස් දෙන්නා ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වුනාට පස්සෙ දෙන්නා ඇහැරෙන්නෙ වෙනස්ම තැන් වලින්. ඩේසි ඇහැරෙන්නෙ ගෙදරක. එහෙදි එයාගෙ පෙම්වතා වෝඩ්. මේ දෙන්නම හයිඩ්‍රා එකට වැඩ කරන අය. හැබැයි වෝඩ්ට ඩේසි ගැන අමුත්තක් දැනෙන්න ගන්නවා. ඒ එයා හැසිරෙන විදිහ නිසා. ඩේසිට හයිඩ්‍රා එකේදි මේ සහා ෆිට්ස් දෙන්නා හම්බවුන…

ඩේසියි සිමන්ස් දෙන්නා ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වුනාට පස්සෙ දෙන්නා ඇහැරෙන්නෙ වෙනස්ම තැන් වලින්. ඩේසි ඇහැරෙන්නෙ ගෙදරක. එහෙදි එයාගෙ පෙම්වතා වෝඩ්. මේ දෙන්නම හයිඩ්‍රා එකට වැඩ කරන අය. හැබැයි වෝඩ්ට ඩේසි ගැන අමුත්තක් දැනෙන්න ගන්නවා. ඒ එයා හැසිරෙන විදිහ නිසා. ඩේසිට හයිඩ්‍රා එකේදි මේ සහා ෆිට්ස් දෙන්නා හම්බවුනත් එයාලට කිසිම දෙයක් මතක නැ.

සිමන්ස් ඇහැරෙන්නෙ වලක ඉදන්. මොකද මෙයාව ෆ්රේම්වර්ක් එකේදි මරලා දාලා. ඒ මොකද කියනවනම් එතකොට ෆිට්ස්ව නම්ම ගන්න එක පහසුයි. කොහොම වුනත් සිමන්ස් ගොඩක් කරදර වලට මුහුණ දීලා කෝල්සන්ව හොයා ගන්නවා. හැබෙයි මනුස්සයටත් මෙයාලා ගැනවත් ශීල්ඩ් එක ගැනවත් කිසිම මතකයක් නැ. මොකද ෆ්රේම්වර්ක් එක ඇතුලෙ ශීල්ඩ් එක විනාශ වෙලා, හයිඩ්‍රා තමයි රජ කරන්නෙ. සිමන්ස් එතනින් ගියාට පස්සෙ කෝල්සන් හයිඩ්‍රා එකට මෙයා ගැන කියනවා.   පස්සෙ ඩේසි සහා සිමන්ස් හම්බවෙන්න නියම කර ගත්ත තැනදි හම්බවෙනවා. එතනදි තමයි දෙන්නා වෝඩ්ට අහුවෙන්නෙ. පස්සෙ බලන් යද්දි මිනිහා ප්‍රතිරෝධකයින්ට හවුල් කෙනෙක්. ඒ කියන්නෙ හොද මිනිහෙක්. කොහොම හරි මෙයාගෙ මාර්ගයෙන් හැමෝම හයිඩ්‍රලාගෙන් බේරිලා පැන ගන්නවා. අවසානයෙ ආපහු යන්න බැලුවාමයි තේරෙන්නෙ එයාලට ආපහු යන්න විදිහක් නෑ කියලා. දැන් ඉතින් මොනා කරන්නද මෙයාලට කාටවත් මේ දේවල් පැහැදිලි කරන්නත් බෑ. හැබැයි අවසානයෙ ඩේසිට පුළුවන් වෙනවා කෝල්සන්ට එයා කවුද කියලා මතක් කරවන්න.   අද කොටස ගැන කියන්න ඕන නෑ.  ඔයාලම බලන්නකො. අද පරණ අවුරුදු දවසෙ වැස්ස වෙලාවෙ කොහෙවත් නොගිහින් වැඩ ගොඩක් මැද්දෙ උපසිරැසිය කරලා මේ ගෙනත් තියෙන්නෙ. ඉතින් අපිට මොකෝ නේද? කොහොම හරි දුන්නනෙ. එහෙම හිතන අයත් ඉන්නවා, මං දන්නවා. නැත්නම් ඩවුන්ලෝඩ් සෑහෙන ප්‍රමාණයක් තියෙද්දි පොඩි පිරිසක් විතරක් අදහස් දක්වන්නෙ නෑනෙ. බලමුකො මට කී දෙනෙක් අවුරුදු තෑගි දේවිද කියලා. එහෙනම් මං ගියා.   ~ ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!  ~

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E17.HDTV.x264-KILLERS

1,443 downloadsDownload Marvels-Agents-of-SHIELD-S04E17.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,443 downloadsDownload Subtitles33 KB

71 comments

  1. Ajith Priyantha

    සබ් එක එනකම් බලාගෙන හිටයේ
    සබ් එකට ස්තුතියි
    සුබ අළුත් අවුරුද්දක් වේවා......!!!!!!!!!!!!!!!!

  2. Nirodha uthpala

    Umba itean vadak bara gattoth tean kiyanna vachana na eaka davasak atulatha deepu eaka gana mama hadawatinma කෘතඥතාව puda karanava bro obata ireriyatama yanna avashya shaktiya labewa kiya ma partana karanava

    1. Nirodha uthpala

      Ah hukanava amataka vuna ne subama suba aluth avuruddak veva

  3. kasun

    සුබ අළුත් අවුරුද්දක් වේවා

  4. Dilshan

    supiriy machan... suba aluth awruddak wewaa!!!

  5. Lahiru

    HAPPY NEW YEAR
    Thanks mcn sub ekata

  6. Ravindu

    Sub ekt thnx bro. Ah e wgema suba aluth auruddak wew

  7. Ayesh

    Subha Aluth Auruddak Wewa!!!!!

  8. amila

    subata thanks machan ubaata subama suba alut auruddak Wewa!!!!!

  9. Asela

    තැන්ක්ස් මචන් සබ් එකට ...සුබ අලුත් අවුරුද්දක් වේවා...

  10. isuru

    sub ekata sthuthiy, thawa thawath apita sub denna shakthiya wasanawa labewa! Suba Aluth Awuruddak Wewa!

  11. CHAMALKA

    SUB EKATA THANKS SUBA ALUTH AURUDDAK WEWA!!!!!!!

  12. Hiruna prabodha

    සබට ගොඩාක් ස්තූතියි සහො.. ලැවුවා ඌ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

  13. sudharaka

    bohoma sthuthi saho sub ekata

  14. Suneth

    Thanks macho... suba aluth awuruddak wewa..

  15. Damith Perera

    thanks bro

  16. Tc

    Happy new year !!

  17. Lasawblpk

    Machan ane meka parakku nokara dunnata bohoma pin.issarahatath me vidihatama denna.
    Suba aluth auruddak weawa.

  18. mNj

    Elamaaa...
    Happy New Year

  19. මේනක...

    සුභ අලුත් අවුරැද්දක් වේවා෴ BAISCOP karraya mandalayatama

  20. Dimuth Hewagama

    Thanx...

  21. sudda

    ස්තුතියි බෝරෝ...........
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

  22. NISANGA

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    බොහොම ස්ත්තූත්යි සබට..

  23. Milan Ranishka

    bohoma sthuthu saho...
    suba aluth awrudhdhak wewa...

  24. Chamalka Lakshan

    බොහොම ස්තුතියි සහෝ.. ජයෙන් ජය!! සුභ අලුත් අවුරුද්දක්!!!!

  25. Malshan Hasaranga

    thnx brv
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  26. අශාන් ලලහිරු

    ස්තුතියි
    ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

  27. කැළුම් විචින්තක

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.....
    සුභ අළුත් අවුරුද්දක් වේවා ......... !!!!!!!!

  28. Kasun

    බොහොම ස්තූතියි සහෝ........
    සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!

  29. sam

    Oba athulu api wenuwen SINHALA UPASIRASI dena siyaluma denata SUBAMA SUBA ALUTH AWRUDDAK WEWA.

  30. Amalka Himeshan

    bohoma sthuthi saho sub eka dunnata
    Suba aluth avuruddak veva

  31. dilruk

    happy new year mcn....................

  32. Sudheera Kasun

    Thanks yaluu
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!

  33. Anurudda J

    thanks machan
    Wish u Happy New Year

  34. Dasun

    Thank You Brother for Sub....

    Wish You Happy New Year Brother...

  35. Nalin perera

    නියමයි ලහිරු සහෝ! සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා!

    ජය වේවා!

  36. Dhananjya Jagath

    sub ekata thnx bro uda u aluth aurudda subama suba aluth auruddak wewa

  37. dula

    aluth awurudde ikamanata deela thada thada bro

  38. Malith Weeramuni

    Affata maru thanx me para kalinma deela... digatama karan yamu jaya...

  39. චින්තක

    හම්මේ මේක එනකල් මග බලන් හිටියේ බන්. තැන්ක්ස් උබට. සුබම සුබ අවුරුද්දක් වේවා !!

  40. Ravindu Rukshan

    thx

  41. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    saho obatath,….Labuwau nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

  42. Thiwanka Mahesh Madusanka

    මහන්සියට ගොඩක් ස්තූතියි සහෝ..........සුභුම සුභ නව වසරක් වේවා........

  43. Sumal

    Thanks bro.

  44. ishan

    Thanks for sub

  45. dean

    තැන්ක්ස් උබට. සුබම සුබ අවුරුද්දක් වේවා !!

  46. RMC

    සුබ අළුත් අවුරුද්දක් වේවා !

  47. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තුතියි ලහිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

    ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  48. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    18 වෙනි කොටසෙන් හමු වෙමු
    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ

  49. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    #ජය වේවා

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමට

  50. Shalika

    Thank you very much bro.Mn ada tamai sub eka gtte. Mm hituwe ne mechchra kalin dewi kiyl. Sub eka kalin dunnata thabks. Suba aluth auruddak wewa...!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.