Watch Trailer

Resurrection [S02 : E06] with Sinhala Subtitles | තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

මේකෙදීත් ගොඩාක් දේ සිදු වෙනවා. මතකනේ කලින් මාගරට් බාබරාව අතුරුදන් කළ විදිය. මේකෙදී ඒ ගැන ෆ්රෙඩ් එයාගෙන් ඇහුවත් එයා ඒක පිළිගන්නේම නෑ. එයා කියන්නෙම එලීන්ට වැරදිලයි කියලා, ඒවගේම මේකෙදී ෆැක්ටරිය ආපහු ගොඩ ගන්නත් හදනවා, හෙන්රි. ඒ බ්‍රයන් ඇඩිසන් කියන ආයෝජකයා එක්ක එකතු වෙලා. හැබැයි ඒකේ මොකක්ම හරි අවුලක් ති…

ancient-aliens 3

මේකෙදීත් ගොඩාක් දේ සිදු වෙනවා. මතකනේ කලින් මාගරට් බාබරාව අතුරුදන් කළ විදිය. මේකෙදී ඒ ගැන ෆ්රෙඩ් එයාගෙන් ඇහුවත් එයා ඒක පිළිගන්නේම නෑ. එයා කියන්නෙම එලීන්ට වැරදිලයි කියලා, ඒවගේම මේකෙදී ෆැක්ටරිය ආපහු ගොඩ ගන්නත් හදනවා, හෙන්රි. ඒ බ්‍රයන් ඇඩිසන් කියන ආයෝජකයා එක්ක එකතු වෙලා. හැබැයි ඒකේ මොකක්ම හරි අවුලක් තියෙනවා. 😕 ඒ මොකද්ද කියලා බලලම දැනගන්න. මාටිට අසනීප වෙලා ආපහු නැගිටින්නේ එයා අර රජයේ කාර්‍යංශයේ මධ්‍යස්ථානයේ. එතනදී මේ වෛරස් එකේ රෝග ලක්ෂණ තාවකාලිකව නැති කරන්න බේත් මාටිට ලැබෙනවා. ඒවගේම මේ කොටසේදී තමයි එයා තමන් ගැන ඇත්තම ඇත්ත දැනගන්නේ. එතන ආපහු ආව අය ගොඩක් ඉන්නවා. එයාලව ගෙනත් දාලා තියෙන්නේ එතනට. ඒවගේම සැබෑ ලෙසම ජීවත් වන්නන් කියලා සංවිධානයකුත් තියෙනවා, ආපහු ආව අයට එරෙහිව. මාටිට රජයේ තැනින් පිටවෙන්න වෙන්නේ සිහිනැතිව වුනාට එයා ඒක තියෙන තැනනම් හොයාගන්නවා. ඒ කොහොමද කියලත් මේක බලලම දැනගන්න 😮

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

314 downloadsDownload Resurrection-S02E06-HDTV-x264-AAC-E-Subs-GWC.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1All BT1Next BT1

Subtitles

314 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Yohan Fernando

    elama kolla.. jaya wewa umbata

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.