ඔන්න එහෙනම් තවත් ආතල් ෆිලුමක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ මේ ෆිල්ම් එක කරන්න තමයි මට වැඩිම කාලයක් ගියේ. සති දෙකක් විතර ගතවුනා හොඳ කොපියක් ඇවිත්, ආපු ගමන්ම සමන් අයිය මේල් එක දාලා තිබුනා මලේ කොපිය ඇවිත් කියල. කොහෙ කරන්නද? මේ සැරේ උසස් පෙල නිසා ගෙදර මනුස්සයො බෙල්ල කන්න හදනව. කමක් නෑ, කොහො…

ඔන්න එහෙනම් තවත් ආතල් ෆිලුමක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ මේ ෆිල්ම් එක කරන්න තමයි මට වැඩිම කාලයක් ගියේ. සති දෙකක් විතර ගතවුනා හොඳ කොපියක් ඇවිත්, ආපු ගමන්ම සමන් අයිය මේල් එක දාලා තිබුනා මලේ කොපිය ඇවිත් කියල. කොහෙ කරන්නද? මේ සැරේ උසස් පෙල නිසා ගෙදර මනුස්සයො බෙල්ල කන්න හදනව. කමක් නෑ, කොහොම හරි ගෙනාවනෙ. එහෙනම් අපි පොඩ්ඩක් කතාවේ විස්තර දැනගෙන ඉමු.
හැමෝම වගේ Diary Of a Wimpy Kid කතා සෙට් එක බලල ඇතිනෙ, හෙට අනිද්දත් අලුත් එකක් එන්න තියෙනවනේ. මේකත් ඒ වගේ ආතල් කතාවක් තමයි. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Steve Carr කියන කෙනා. ඒ වගේම මේ ෆිල්ම් එක James Patterson සහ Chris Tebbetts කියන දෙන්නා ලියපු පොතක් ආශ්‍රයෙන් තමයි නිපදවලා තියෙන්නේ. Lionsgate සමාගමෙන් තමයි බෙදාහැරියේ. 2016 ඔකතෝබර් 7 ත් වෙනිද තමයි නිකුත් උනේ. වියදම ඩොලර් මිලියන 8.5 යි,ආදායම මිලියන 20.7 ක් වගේ තමයි ලැබිල තියෙන්නේ. කතාව කෙලින්ම වැටෙන්නේ Comedy ගනයට. ImDb අගය 6.2 ක් වගේ තමයි වැටිල තියෙන්නේ, ඒ වගේම සම්මාන දෙකක් සඳහා නිර්දේශ වෙලා තියෙනව. හරි එහෙනම් දැන් අපි කතාවේ පොඩි සාරාංශයක් බලමු.
රේෆ් කැචඩෝරියන් කියන්නේ නාහෙට අහන්නේ නැති කොල්ලෙක්. තක්කඩි වැඩ කරල කරල ඉස්කෝල දෙක තුනකින්ම එලියට දාපු කොල්ලෙක්. ඉතින් අනිත් හැම ඉස්කෝලෙකින්ම මෙයාව අරගන්න එක ප්‍රතික්ශේප කරනව, ඒ අතරේ එක ඉස්කෝලෙකින් මෙයාව බාරගන්න කැමති වෙනව, ඒ උනත් පොර කැමති නෑ ඒකට යන්න. ඉතින් කොහොම හරි අම්ම මූව කැමති කරගෙන ඒ ඉස්කෝලෙට යවනව. හැබැයි යන පලවෙනි දවසෙම මූට පිනාගෙන් ප්‍රශ්න. මොකද ඒ ඉස්කෝලෙ හෙනම නීති තියෙන්නේ.
1. ඉස්කෝලෙ එනකොට සාමාන්‍ය ඇඳුමක් අඳින්න ඕනේ.
2. ශාලාවන් තුල කතාකර කර ඉන්න බෑ.
ඔය වගේ අමුතු නීති තමයි තියෙන්නෙ. ඉතින් මූ යන පලවෙනි දවසෙම වැරැද්දකට අහුවෙනව. ඒ තමයි චිත්‍ර ඇඳිල්ල. මේ කොල්ලා චිත්‍ර අඳින්න දක්ශයි. ඉතින් එදා රැස්වීම වෙලේ පිනාගෙ ආතල් චිත්‍රයක් ඇඳල අහුවෙලා පොරගෙ චිත්‍ර පොත පිනා විනාශ කරනව. ඒකට පොරට බරම අවුල. ඉතින් එතන ඉඳන් පොර පිනාගෙන් පලිගන්න ඕන නිසා මිනිහගෙ නීති බල්ලෙකුට ගනන් නොගෙන ඉස්කෝලෙ ඇතුලෙ දෙන ආතල් වැඩ තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මුලු ඉස්කෝලෙ ඇතුලෙම එක එක විකාර චිත්‍ර ඇඳ ඇඳ මිනිහ පිස්සුවක් කෙලිනව, ආතල් තමයි ඉතින්. ඉතින් මීට එහා මං මේ ගැන කියවන්න යන්නේ නෑ. මොකද දැන් වෙලාව 10.30 යි. හෙට ඉස්කෝලෙ යන්න තියෙනව. එහෙනම් සුපුරුදු පරිදි යන ගමන් අදහසකුත් තියල යන්න. දැන් නම් කමෙන්ට් හොඳටම බැහැල. පුරුද්දක් විදිහට සබ් කරනව මිසක් කමෙන්ට් බලාගෙන කරනව නම් සබ් කිරිල්ලත් එපා වෙනව. එහෙනම් මං මෙතනින් නවතිනවා. ෆිල්ම් එක බලල තේරුනානම් අන්තිමට වෙන දේත් පස්සේ කමෙන්ට් කරගෙන යන්න. සුභ දවසක්.
“නීති හැමෝටම අදාල වන්නේ නැත”
Due to copyright issues, we do not provide any torrent links.
Middle.School.The.Worst.Years.of.My.Life.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,521 downloadsDownload Middle.School.The_.Worst_.Years_.of_.My_.Life_.2016.Baiscopelk.com_.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
63 comments
එල්.සී. දමැල්
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Adithya Gimhana
thanx bro sub ekata
~~~ Jaya Wewa ! ~~~Kawshalya Dushyan
Bohoma Thuthi Saho Sabata......Jaya wewa!.. Digatama Sub Demu. Budu SaraNai.
thisal
thanks bn patta ekak
podi kassa
comedy nam loweth balanawa. thanks sub ekata
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ.මේකටත් සබ් දෙන්න
Seoul Station (2016)
ජය වේවා!sasika
thnx machn
Chalana Rukshan
thnx bro.. puluwan nan Diary of a Wimpy Kid series ekatath sub denna
අසිත
සබ් තියෙනවා
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා.
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජයෙන් ජයම වේවා...!!Dhanushka
Thankssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අසිත
“නීති හැමෝටම අදාල වන්නේ නැත”
හ්ම් හ්ම්
තෑන්ක්ස් මල්ලිUdara Damith B/K
ස්තූතියි
Udara Damith B/K
*******වර්ථමානය ගෙවන ආකාරය අපේ අනාගතය තීරණය කරයි *******
මහත්මා ගාන්දිDulanga
Thanks
Soori
උපසිරැසිය ගත්තා.... ස්තුතියි රඛිත මලයා....
Kulanjana Maduranga
niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි රඛිතයො...
Nuwan Dewapriya Disanayaka
thank you malli
Hasini
Thankyou bro
දිනේෂ් අකලංක
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..පොඩි ඉල්ලීමක් තියෙනව keeping up with the joneses (2016) කියල සුපිරි කොමඩියක් ඇවිත් තියෙනවා පුලුවන් කෙනෙක් මේකට සබ් එක දෙන්න.
sandaruwan
හ්ම්ම්ම් පට්ට මූවි එකක්
Oshan
Thanks bro
maxxx
tnks bro
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
sherlock galle
Thabks
shamal
Thanks bro . keep up those good works cheers .
anura
sub eaka niyamai. thawa eakak denda velawa labewa.
lalith
eala ealama thama
anura eallawala
Teligu action move tikak denndako, evaye track hamathn aduine.
rakitha ranathunga
Thanks hemotama
Jana
Jaaaathiii bro maruuuuu.....
Jana
Nice machoooo......
Solitha
Thanx machan.
navindu
elama bn,Thawa hodata karapan BRO
Asanka Gayan RZ
Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
nuwan
ela ela machan..niyama film ekak..
kp
thnku thanku...
damith
thankz sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vishan Kottge
ස්තුතියි සිංහල උපසිරසියට!
ජයෙන් ජය!charuka wijesundara
NIyamai bro thanks
Vihanga Raveen
Pattayi brother, sub ekata thanks! Jaya wewaa. Digatama demu.
lakshan
ස්තුතියි සිංහල උපසිරසියට!
emi
Thank you so much
Prabhath
Supiri filumak niyamai thawa thawa me wage film dann
Ginushmal
Good Kids kiyela athel film ekak evilla thiyenewa kawruhari subtitle ekak gahapalla
Poojana Udawela
kohomada movie eka ganne please link eka danna
HMJ
Thank UU Broo
Advertisement

තෑන්ක්ස් සහෝ මේක බලන්නම කියල බාගෙනමයි ඉන්නේ...