කිච්කන්ඩි… සිලාවර් වල තියෙන ලස්සනම තේ වතු යායක, වැඩ කරන සේවකයො බය කරන, රූස්ස ගහක් උඩට වෙලා මහ හයියෙන් සිංදු කියන, කටින් විදුලිය විදින, පා සලඹ සද්ද කර කර ඇවිදින, ඉරිච්චි සාරියක් ඇඳගත්තු, සිල්ක් කොන්ඩයක් තියෙන, දිගම දිග යකඩ නියපොතු තියෙන, (ටිකක් ඊජිප්තු මමියකුත් වගේ) නපුරු භූත ආත්මයක්. අවුරුදු 27කට ක…

කිච්කන්ඩි…
සිලාවර් වල තියෙන ලස්සනම තේ වතු යායක,
වැඩ කරන සේවකයො බය කරන,
රූස්ස ගහක් උඩට වෙලා
මහ හයියෙන් සිංදු කියන,
කටින් විදුලිය විදින,
පා සලඹ සද්ද කර කර ඇවිදින,
ඉරිච්චි සාරියක් ඇඳගත්තු,
සිල්ක් කොන්ඩයක් තියෙන,
දිගම දිග යකඩ නියපොතු තියෙන,
(ටිකක් ඊජිප්තු මමියකුත් වගේ)
නපුරු භූත ආත්මයක්.
අවුරුදු 27කට කලින්…
උල්ලට් බාබා කියන මන්ත්‍රකාරයෙක් ඇවිත්
කිච්කන්ඩිව අල්ලලා කලයක දාල හිර කලා.
ඒත් කිච්කන්ඩි ආයෙ ඇවිත්??
මේ වතාවෙ එන්නෙ අර මන්ත්‍රකාරයගෙ
පුත්තු දෙන්නා. උල්ලට් බාබා සහ පුත්‍රයෝ….
ඔවුන් දෙදෙනාට කිච්කන්ඩිව එලවන්න පුලුවන් වෙයිද කියල, කතාව බලලම දැනගමු.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උනාට. මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ, සයිෆ් අලි කාන්, අර්ජුන් කපූර්, යමි ගෞතම්, ජැකලින් ෆර්නැන්ඩස් හා ජාවේඩ් ජෆ්රි. කතාවෙ මුල් බාගය නම් ටික ඒකාකාරී විදිහට ගලාගෙන ගියත් දෙවෙනි බාගය නම් කම්මැලි නැතුව බලන්න පුලුවන්. හැබැයි ඉතින් හිනා වෙන්න වගේම බය වෙන්නත් පුලුවන් මේ චිත්‍රපටිය බලලා. ඒ වුනාට කතාව අතරමග එක සිංදුවක්වත් ඇත්තෙ නම් නෑ.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
9,229 downloadsDownload Bhoot.Police.2021.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
37 comments
Anonymous
DILmin
Sub ekata thanks!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Udaya Fdo
Thank you
Anonymous
Patta
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි
Tharaka
Subata thanks nangi..
Jayen jayama wewa...!!!Anonymous
තෑන්ක්ස් වේවා
හින්දි සිරිස් එකකුත් කරමුහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ratta
Thanks sister
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nima
sub ekata thank u sister.
Gihan Perera
ස්තුතියි අක්කේ
Anonymous
niyamai
Sheron
thanks sis..keep going
Yasanthi Dissanayake
සබ් එකට බොහොම ස්තූතියි!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී …!!
Sahan Gayantha
thanks a lot sis sub ekata
Anonymous
Bell Bottam sub plz
Also thanks for thiskavinda gamage
අනේ මේ වගේම
Ab Ke Baras 2002 , Koi Aap Sa 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Anonymous
bellbottom (2021) sub dennko
Anonymous
SUPIRI WADAK
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sankalpa
බොහොම ස්තුතිය
Anu
thank you soooo much dr
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි මුතු අක්කේ
Ram
THANKS SISTER
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!mindika
Thanks !!!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Dan
Thank You ...
dd
2 states film eka download website ekata dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Seha
oyalata puluwanda om shanthi om hindi movie ekath danna
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
thanks