ඉතින් එහෙනම් ආයුබෝවන් කිව්වා බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම, මේ තමයි මම ඔයාලා වෙනුවෙන් අරගෙන එන පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම, ඉතින් විමා සහෝටත් ස්තුතී කරන්න ඕනේ මට මේ සබ් එක බාරදෙන්න සෙට් උනේ එයාව, ඉතින් එයාටත් ගොඩක් ස්තුතී කරනවා, එහෙම නම් කතාව පැත්තට යමු නේද? මේ චිත්‍රපටියේ නම…

ඉතින් එහෙනම් ආයුබෝවන් කිව්වා බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම, මේ තමයි මම ඔයාලා වෙනුවෙන් අරගෙන එන පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම, ඉතින් විමා සහෝටත් ස්තුතී කරන්න ඕනේ මට මේ සබ් එක බාරදෙන්න සෙට් උනේ එයාව, ඉතින් එයාටත් ගොඩක් ස්තුතී කරනවා, එහෙම නම් කතාව පැත්තට යමු නේද?
මේ චිත්‍රපටියේ නම 181, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මොහොමඩ් ඉසාක්, එතකොට ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ ජෙමිනි රයිකර් සහ රීනා ක්‍රිෂ්ණන් ඉතින් මේ චිත්‍රපටිය IMDB 6.1ක ප්‍රතිචාරයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා, දැන් හැරෙමු කෙලින්ම කතාව පැත්තට,
මේ කතාවේ තියෙන්නේ එක සිනමා අධ්‍යක්ෂකවරයෙක් එයාගේ නිෂ්පාදකයට අවශ්‍ය විදිහේ කතාවක් ලියන්න නිදහස් තැනකට යනවා, ඒ එයාගේ බිරිඳගේ පවුලේ අයට අයිති ගෙස්ට් හවුස් එකකට, ඔන්න ඔය ගෙස්ට් හවුස් එකට ගියාට පස්සේ හිතාගන්නවත් බැරි විදිහේ අමුතුම විදිහේ අත්භූත සිදුවීම් මාලාවක් සිද්දවෙන්න පටන් ගන්නවා, ඉතින් මොනවද මේ අත්භූත සිදුවීම් කියලා බලන්න ඔයාලම මේ ෆිල්ම් එක අරගෙන බලන්නකෝ, නොහිතන අවසානයක් මේකේ තියෙන්නේ, ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්
එහෙමනම් ආයේ තව සබ් එකකින් හමුවෙනකල් අදට මම සමුගන්නවා, බායි කිව්වා ඈ, කමෙන්ට් කරන්න අඩුපාඩු කියන්න අමතක කරන්න එපා හොඳේ ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ-HD පිටපත් සඳහා අදාළ වේ.
3,052 downloadsDownload 181-2022.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නාරා
Subtitles
- #181 (2022) Sinhala Sub
- #181 (2022) Sinhala Subtitles
- #181 Sinhala Sub
- #181 Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #උපසිරැසි
- #නාරා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
නුවන්
නුවන්
උපසිරැසියට thanks
Anonymous
සාදරයෙන් පිලිගන්නව සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Dasun
sub ekata thanks
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි සහෝ. බයිස්කෝප් එකට සාදරයෙන් පිළිගන්නවා. දිගටම උපසිරැසි අරගෙන එමු.
Buddhika laKMal
නාරා ... කාලෙකින් සබක් අරං ඇවිත්....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
දිගටම පුලුවන් වෙලාවට සබක් ගේමු මචං...Anonymous
Sub Ekata Thanks...
Movie eka nam No.01 Gu Godak
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා!
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Lasantharathnasirirox
පළමු subට ජයවේවා...සබ් 100ක් වෙනකම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ.ජයවේවා !බුදු සරණයි !!
Udara Damith
එල කොර්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![181 (2022) Sinhala Subtitles | අත්භූත ගමන. [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/181-2022-Cover-2.jpg)
සිනේරු එකේ හිටපු නාරා නේද