මලයාලම් සිනමාව කියන්නේ ඉතින් අමුතුම කලාවක්නේ. මේ කලාවට ආදරය කරන සියලු දෙනාම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් තමයි Arikil Oraal කියන්නේ. මෙහි Nivin Pauly හා Indrajith Sukumaran ප්‍රධාන චරිත වලට පණ පොවන අතර මෙය වර්ගීකරණය කර ඇත්තේ Mystery, Psychological Thriller කාණ්ඩය යටතේ ය. මෙහි Nivin Pauly හා Indrajit…

මලයාලම් සිනමාව කියන්නේ ඉතින් අමුතුම කලාවක්නේ. මේ කලාවට ආදරය කරන සියලු දෙනාම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් තමයි Arikil Oraal කියන්නේ. මෙහි Nivin Pauly හා Indrajith Sukumaran ප්‍රධාන චරිත වලට පණ පොවන අතර මෙය වර්ගීකරණය කර ඇත්තේ Mystery, Psychological Thriller කාණ්ඩය යටතේ ය.
මෙහි Nivin Pauly හා Indrajith Sukumaran හැරුණු කොට Remya Nambeesan, Lena හා Prathap Pothen සෙසු ප්‍රධාන චරිත රඟ දක්වයි. Arikil Oraal හි අධ්‍යක්ෂණය, කතාව හා තිර රචනය Sunil Ibrahim ය.
Times Of India Critics Rating වලට අනුව 5න් 3.5ක් ද (මා සිතන පරිදි 5න් 4ක් වත් ලැබිය යුතුය) Google User Rating වලට අනුව 90% ද (අවම වශයෙන් 98% වත් තිබිය යුතුය) මෙයට ලැබී ඇත.
ත්‍රාසය, භීතිය, කුතුහලය තුල අපව අතරමං කරන, මේ චිත්‍රපටය ගැන හැඳින්වීමක් නැත්නම් පොඩි සාරාංශයක් දෙන එක නම් ඉතාමත් අමාරු වැඩක්. මොකද කියනවා නම් කිසිම දෙයක් නොදන්නා තරමට කතාව රසවිඳීමේ හැකියාව වැඩි වෙනවා. මුලදි වැඩක් නෑ කියලා හිතෙන දේවල් අවසානයේදී මහා ලොකු සිද්ධි බවට පත් වෙනවා. ඒ නිසා මං හිතුවා වෙනසකටත් එක්ක කතාව ගැන මුකුත්ම නොකියා ඉන්න.
මලයාලම් සිනමාවට ආදරය කරන, එය විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ අනිවාර්යයෙන්ම මෙය නරඹාවි…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
3,674 downloadsDownload Arikil-Oraal-2013.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
54 comments
Anuja wickramasingha
Nethini123
බොහොම ස්තුතියි
GeethD
niyamai sis. thankz
puluwannam {Oru Kuttanadan Blog (2018)[Malayalam Orig HQ DVDRip } mekata sub dennaNethini123
බොහොම ස්තුතියි
snak
thaknks for tha sub grate job sis
Nethini123
බොහොම ස්තුතියි
pererap
නියමයි සහෝදරිය
Nethini123
බොහොම ස්තුතියි
chamikamc
Film eka baaganna link ekk dennko
Nethini123
උඩ comment එකක ඇති... :-)
Kulanjana Maduranga
subata thanks sis...
Nethini123
බොහොම ස්තුතියි
Nethini123
බොහොම ස්තුතියි
ABCD එකේ sub ළඟදිම දෙනවා :-P
sooriyapatabadige
Thanks for sub.....(dulker salmange ABCD 2013) film ekata sub dennako please.....
දිල්ශාන් සචින්ත
තැන්කූ සහෝදරී.
Nethini123
බොහොම ස්තුතියි
Narada001
Link eka dannako baiscopdowenlod ake
Nethini123
උඩ comment එකේ ඇත
Nethini123
https:**//einthusan***.tv/movie/watch/4HAw/?lang=malayalam
(තරු ලකුණු අයින් කල විට link එක ඇත)ඉහත link එකේ ඇති චිත්‍රපටය download කිරීම
1. Einthusan එකේ අදාල ෆිල්ම් එක ඕපන් කරලා Address ලින්ක් එක කොපි කරගන්න ඕන. ඒකෙදි එන lang=malayalan කොටස හැර මෙන්න මේ කොටස විතරක් “https://einthusan***.tv/movie/watch/4HAw/“
2. fetchfile***.net සයිට් එකට ගිහින් ඒකෙ "Enter a link to a video" කියන තැන ඒ ලින්ක් එක පේස්ට් කරල Download Video කියන එක ක්ලික් කරන්න ඕන (පොප්අප් ඒව මේව ආවොත් ක්ලෝස් කරන්න)
3. එතකොට ඒ සයිට් එකෙන් ලින්ක් දෙකක් දෙනවා. ඒකෙන් දෙවෙනි ලින්ක් එක තමයි හරි එක. එතන Download Video කොලපාට බටන් එක උඩ රයිට් ක්ලික් කරලා Save link as කියන ඔප්ෂන් එකට ගියාම කෙලින්ම වීඩියෝ එක මැෂින් එකට සේව් කරගන්න පුළුවන්.
kasun sudangama
thank you akke great job
Nethini123
බොහොම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nethini123
බොහොම ස්තුතියි
Chanmatara
Sub එකට thanx
Nethini123
බොහොම ස්තුතියි
නවින් නිසල්
ස්තුතියි...
Nethini123
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තුතියි
Eranda Malith 2.0
බොහොම ස්තූතියි උපසිරසට.
ජයවේවා!Nethini123
බොහොම ස්තුතියි
Isuru minipa
Thanks puluwannam Detective 2007 malayalam film eka denna
Nethini123
බොහොම ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
මලයාලම් ෆිල්ම් වලට සබ් ගේනවටත් බොහොම ස්තූතියි..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nethini123
බොහොම ස්තුතියි :-)
DJDuminda
film eka beluwa... sub ekata thanks... great job
Nethini123
බොහොම ස්තුතියි
RizwanM
thanks
Nethini123
:-) :-) :-) බොහොම ස්තුතියි
D.Chamara
bohoma sthuthi
Nethini123
:-) :-) :-) ස්තුතියි
nuwanishalika
kohomada ane me film eka dowunlord karanne man ude ddala try karanawa epa wela enne
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි නෙතිනි :D
Nethini123
:-) thank you
ShammiKasun
Thanks ............!!!
Nethini123
බොහොම ස්තුතියි
rangika Kariyawasam
ජය වේවා නංගෝ.. තව තව මලයාලම් සබ් දෙන්න.ජය
Nethini123
බොහොම ස්තුතියි
thara_sam
bohoma sthuthi naga. hari amaruwen film eka hoya gaththe
Nethini123
:-) බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Harima lassanay film eka,,thank you
Nethini123
:-): -) :-)
Anonymous
බොහොම ස්තූතියි ❤️
Nethini123
බොහොම ස්තූතියි
Advertisement
thanks for the sub.බලන් හිටියේ කාලෙක ඉදන්ම සබ් එකක් එනකම්.