Watch Trailer

A Girl Walks Home Alone at Night (2014) Sinhala Subtitles | රාත්‍රී අඳුරේ සරනා යුවතී [සිංහල උපසිරැසි සමග]

නරක නගරයේ පාලු මාවතක ගොම්මන් යාමේ ඔබ ඇවිදින කළ ඇසේවි තව පියවරක හඬක් ඔබේ නොවන පියවරක හඬක් නෑසුනා වගේ යනු මනාය පසුපස නොබලනු ඇඟට නම් ගුණය අකීකරුව සිතුවිලි වලට ඔබ හැරුණොත් දකීවි නිසොල්මන් ඇය හිජාබයෙන් වැසී ගිය කයෙන් යුතු මෙනෙහි කරා නම් තම තමන් ගැනම කිලිටි ක්‍රියාවක් ඒවිද මතකෙට පිළිතුර ඔව් නම් හිතට ගනු…

නරක නගරයේ
පාලු මාවතක
ගොම්මන් යාමේ
ඔබ ඇවිදින කළ
ඇසේවි තව පියවරක හඬක්
ඔබේ නොවන පියවරක හඬක්

නෑසුනා වගේ යනු මනාය
පසුපස නොබලනු ඇඟට නම් ගුණය
අකීකරුව සිතුවිලි වලට ඔබ
හැරුණොත් දකීවි නිසොල්මන් ඇය
හිජාබයෙන් වැසී ගිය කයෙන් යුතු

මෙනෙහි කරා නම් තම තමන් ගැනම
කිලිටි ක්‍රියාවක් ඒවිද මතකෙට
පිළිතුර ඔව් නම් හිතට ගනු මැන
පාලම යට සැතපෙන්නට වෙන බව

රත්පැහැ දෙතොල ප්‍රාණයෙන් තොරය
ඒ ඇස් මා මත් කර හමාරය
නොවීමට අවනත තවත් නොහැක මට
ඉතින් විකනු මැන මාගේ ගෙල වට…!!

සම්මානනීය, අසාමාන්‍ය, ප්‍රථම ඉරාන වැම්පයර් චිත්‍රපටිය සමඟින්
ගුප්ත මිනිත්තු සියයක්…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,669 downloadsDownload A-Girl-Walks-Home-Alone-At-Night-2014.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

1,669 downloadsDownload Subtitles15 KB

14 comments

  1. Sohan Jayasooriya

    මරුනේ.. ප්‍රතිභගෙ කමෙන්ට් එකක් ඕනි වෙලාද කොහෙද මෙයත් දැන් අමුතු අමුතු ෆිලුම් වලට සබ් කරනවා.. හෙහ්.. මයුර අයියා දුන්නොත් අනිවා සුපිරියක් කියලා දන්නවනෙ.. ගොඩක් ස්තූතියි අයියෙ සබ් එකට එහෙනම්.. මේ ෆිලුමත් ඔන්න ලිස්ට් එකට දාගත්තා.. 150 ට තව ටිකයි ඔහොම යමු.. ජය වේවා!

  2. Anonymous

    Thanks bro
    Holy smoke (1999)
    Little children (2006)
    Subtitles denawada

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි......

    Request........

    The Girl with the Dragon Tattoo - 2009
    The Girl Who Kicked the Hornet's Nest - 2009
    The Girl Who Played with Fire - 2009

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. Udara Damith Dissanayaka

    මෙන්න මෙයා සබ එකක් දීල
    ටැංකිව්

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  10. indika75

    thanks..

  11. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    හරිම සුන්දර කතාවක්..කවියක් වගේ ලස්සනයි විටෙක
    තවත් විටෙක හරිම මුසල බවක් ගැබ්ව තිබුණා
    අවසානය හිතන්නට බොහෝ දේ ඉතිරි කළා
    මයුර සුරාජ් ඔබගේ උපසිරැසියත් අනගියි
    මේ පාරත් අමුතුම කතාවක් ගෙනල්ල තිබෙනවා
    වචන ගැළපීම ඉතාමත් හොඳ මට්ටමකට තිබුණා
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් දෙවි පිහිටයි !!

  12. Anonymous

    ykuw black & white ekak kyla oya uda lipiye kata arala kiwwanam harine bn
    nikan bawa shit witrak

  13. Anonymous

    kahanow wadi kamata 2GB witra thyna 1080p BR ekama gtta
    aparade oiiiiiiiiii

  14. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.