A.R.M (2024) Sinhala Subtitles ආයුබෝවන් මේක ඊයෙ OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය. Ajayante Randam Moshanam (අජයන්ගේ දෙවෙනි හොරකම) තමයි මේකෙ දිග නම. ඉන්දියානු රූපියල් 100ක ආදායම ඉක්මවූ තවත් චිත්‍රපටයක් ලෙස මේක මලයාලම් සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේක ක්‍රියාදාම වික්‍රමාන්විත(action adv…

A.R.M (2024) Sinhala Subtitles

ආයුබෝවන් මේක ඊයෙ OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය. Ajayante Randam Moshanam (අජයන්ගේ දෙවෙනි හොරකම) තමයි මේකෙ දිග නම. ඉන්දියානු රූපියල් 100ක ආදායම ඉක්මවූ තවත් චිත්‍රපටයක් ලෙස මේක මලයාලම් සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේක ක්‍රියාදාම වික්‍රමාන්විත(action adventure) චිත්‍රපටයක්. පරම්පරා ගානක අතීතයක සිට මෑත භාගය එනම් මේ සිය වසේ ආරම්භය දක්වා සිදු වීම් පෙලක් මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා

බලගතු පහනක් සහ එය සොරා ගත් බවට සැක කෙරෙන හොරෙක් ගැන මෙන්ම ඔහුගේ වත්මන් පරම්පරාවේ පුරුක සිය ගමේදී මුහුණ් දෙන අත් දැකීම් මේකට පාදක වෙනවා.

අධ්‍යක්ශණය ජිතින් ලාල්ගෙන්. මේ චිත්‍රපටයෙ ජනප්‍රියත්වය පිටි පස්සෙ ඉන්නෙ මෙහි චරිත කීපයකට පණ දෙන ටොවිනො තෝමස්. ඒ සමග බැසිල් ජෝශප්, කිර්ති ශෙට්ටි,හැරිස් උත්තමන්,අජු වාගීස්,අයිශ්වර්‍යා රාජේශ් අනෙක් චරිත වල රඟපානවා. මෝහන් ලාල්ගේ කටහඬත් මෙයට දායක කර ගෙන සිටින බව ඔබට හඳුනා ගන්න පුළුවන්.

හොඳ චිත්‍රපටියක් ගැන වැඩිය කතා කරන්න ඕනෙ නෑ බලන්න කලින්, එහෙනම් බලන්න.

BANDULA K

 

A.R.M (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,702 downloadsDownload A.R.M-2024.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A.R.M (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

8,702 downloadsDownload Subtitles46 KB

7 comments

  1. Thushara

    Agatha All Along එකට සබ් එක දෙන්නකෝ

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Tharindu

    bohoma sthuthi... jaya wewa

  5. Yasindu

    Brother 2024 film ekata subtitles denawada

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.