අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්.. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කත…

අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්..
මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ…එක්තරා තරුණයෙක් ඔහුගේ වැඩි දුර ආධ්‍යාපනය ගැන හිතල නිවුයෝක් නගරයට යන්න තීරණය කරනව..නමුත් ඔහුට මේ සදහා දෙමව්පියන්ගෙන් ලැබෙන මුදල මදි වෙනව..ඉතින් ඔහු තීරණය කරනව ටික කාලයක් සදහා රැකියාවක් කිරීමට..ඔහුට ලැබෙනව විනෝද උයනක රැකියාවක්..මෙහිදි ඔහුට මුණගැහෙනව අපූරු තරුණියක්..මේ දෙදෙනාගෙ ආදර කතාව තමයි චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..සරළ කතාවක් උනත් ගොඩාක් ආසාවෙන් බලන්න පුලුවන්..
ලස්සන ආදර කතා වලට කැමති අය හැමෝම බාගන්න,එක දිගට ආසාවෙන් බලන්න පුලුවන් මේක..
ඕප දූප:-මේක Superbad අධ්‍යක්ශකවරයාගෙම තවත් නිර්මාණයක්.. 😛 😉

27 comments
chamila
DragonD
elaaaaaaaaaaaazzz
thanku wewaaaaaa
පික්චර් පිස්සා
බාලම බලමු ..
garuka
macho,
hoda eka wage meeta passe post daaanakota meke DVDRIP da nethda kiayla daapan...podi idea ekak quality eka gene ganna.
Torrent eke DVDRIP kiuwata ithin danne nethda wedihariyak kiyanne borune.
Apita ithin ubawa sure ne.:Dkolla
මට නම් කම්මැලියි බන් මේ film 1ka
Uraj Deemantha
නොබැලුවත් බාමි.... :P හික්ස්..... :D
nelantha herath
හොඩ නරක බාලම බලමු.
පොතේ ගුරා
@chamila! අෆොයි..එහෙනම් මිණී ම‍්රන කතා තමයි දාන්න වෙන්නෙ.. :)
@DragonD ! වෙල්කම් වේවා සහෝ..
@පික්චර් පිස්සා ! එළ එළ! :)
@garuka! මචන් මම මේ දාල තියෙන්නෙ මම බාල බලපු කොපි විතරයි..පොඩ්ඩක් හරි අවුල් කොපියක් නම් මම ඒක කියනව..කොලිටිය ගැන බය නැතුව බාගනින්..:)
@kolla !අෆ්ෆා එහෙමද.. :O
@Uraj Deemantha !හික්z..එළ එළ මචෝ!
@nelantha herath! එළ සහෝ.. :)
Lahiru Randika
මට නම් මේක බාන්‍න බෑ...
කෝ තාම ගූරා මගේ හොල්‍මන් චිත්‍රපටිය දැම්මේ නෑනේ..
මටනම් ආදර කථා බලන්‍න කම්‍මැලී....prabath
මම නම් බැලුවා.. අපේ සමාජයට වඩා ඇමරිකන් සමාජයට තමා මේක ගැලපෙන්නේ. 1980 ගණන් වල පරිසරයක් තියෙන්නේ. කාලය ගත කරන්න නම් හොදයි..
garuka
thank u wewa macho!!!
kolla
@පොතේ ගුරා: එක හුස්මට බලන්න කම්‍මැලී….lol :D
AL1717
Ela Ela Machan...
Thanks Wewa.උමේෂ්
ඇත්තම කියනවානම් එක හුස්මට බලන්න බැහැ. මටනම් පට්ට කම්මැලියි. බාගයයි බැලුවේ! මම මේක කලින් බෑවා, යාළුවොන්ටත් අල්ලලා ගියේ නැහැ. හික්z!
Anonymous
kristeen naththan melo RAGAK na
koila
sahathika aththa ban,eya naththan mona adventureda?????
අමිල
මම නං මේවගේ ගලාගෙන යන කතාවලට කැමතියි.
මට පටන් ගත්ත ගමන් ගහ මරාගන්න ඇක්ෂන් පිල්ම් පේන්න බෑ.A Walk To Remember බලල තියනවද.ඒක තමයි මම බලපු ආදර කතාවලින් හොඳම එකsonlanka
Torrent not found...
ගෝලයා
සබැදුම යාවත්කාල කලා..
Ramraj
මේක නම් බලන් බැරි උනා. බලන් වෙයි වගේ. කෝකටත් ඔන්න කමෙන්ට් එකක් දැම්මා.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Gayan150
Make sub aka tiyanwadoo
Dinush Anjana Jayasinghe
sub na neh!!
Ranganacdl
meke sub download karanna link ekak nane
Gayan150
Make sub aka nane denta bayda
andy
Sub koo...?
andy
කෝ බං මඟුල සබ්. සබ් නෑනෙ
Advertisement
ලස්සන ආදාර කථා බලන්න මට නම් කම්මැලියි බන්.... ;)