Watch Trailer

Anand Sreebala (2024) Sinhala Subtitles | මිනීමැරුමක්ද සියදිවිනසාගැනීමක්ද? [සිංහල උපසිරැසි]

Anand Sreebala (2024) Sinhala Subtitles ආයුබෝවන්. තවත් අළුත්ම මලයාලම් චිත්‍රපටයක් රැගෙන එනවා.. මේ දිනවල වැඩ වැඩි වෙලා දිගින් දිගටම මලයාලම් බහිනවා. අපේ තවත් සහෝදරයෙක් වැඩට බැහැල තියෙන නිසා කොහොම හරි උප සිරැසි ටික දෙන්න පුළුවන් වෙයි.පොඩි ප්‍රමාදයක් උනත් ඉවසන්න. ඉතිං මේක අර්ජුන් අශෝකන් ප්‍රධාන චරිත මව…

Anand Sreebala (2024) Sinhala Subtitles

ආයුබෝවන්. තවත් අළුත්ම මලයාලම් චිත්‍රපටයක් රැගෙන එනවා.. මේ දිනවල වැඩ වැඩි වෙලා දිගින් දිගටම මලයාලම් බහිනවා. අපේ තවත් සහෝදරයෙක් වැඩට බැහැල තියෙන නිසා කොහොම හරි උප සිරැසි ටික දෙන්න පුළුවන් වෙයි.පොඩි ප්‍රමාදයක් උනත් ඉවසන්න.

ඉතිං මේක අර්ජුන් අශෝකන් ප්‍රධාන චරිත මවන mystery thriller ඝනයට වැටෙන චිත්‍රපටයක්. මවකගෙ ආදරය අවාසනාවන්ත ලෙස අහිමි උනත් ඇය ගැන සිතිවිල්ල එහෙමත් නැත්නම් ඇය තමන් අසල සිටින බව  දැනෙන මායාකාරී සිතිවිල්ල   කොතරම් ප්‍රබලද?. ඉතිං  අඩු වයසෙදි පොලිස් නිලධාරිණියක් වන මව දෑස් ඉදිරිපිට අහිමි වීමේ කම්පනය සමග ඇති වුන මායාවකින් වෙළී සිටින තරුණයෙක්ගෙ  එකම බලාපොරොත්තුව පොලිස් නිලධාරියෙක් වීම. එය ඉටු උනත් නැතත් මිය ගිය තරුණියක් වෙනුවෙන් යුක්තිය ඉටු කර ලීම සඳහා එම නොවිසඳුනු විසඳීමට ඉදිරිපත් වීමත් ඔහු පොලිසිය සමග ඇති වම ඝට්ටනයත් අවසානයේ කුමක් වෙයිද යන්න මෙය නරඹා සොයා ගන්න. ඉතිං අනිවාර්‍යයෙන්ම බැලිය යුතු තවත් ලස්සන මලයාලමක් කියන එක මම සහතික කරනවා.

අපර්ණා දාස්. සයිජු කුරුප්, සිද්දික්,අජු වර්ගීස්, ධ්‍යාන් ශ්‍රීනිවසන්, මාලවිකා මනෝජ්, සංගීතා මාධවන් නායර් සහා ඉන්ද්‍රන්ස් මෙහි ඉන්නවා. විශ්ණු විනේ මෙය අධ්‍යක්ශණය කර තිබෙනවා.

එහෙනම් තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

I AM KATHALAN 2024 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,044 downloadsDownload Anand-Sreebala-2024.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Anand Sreebala (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

5,044 downloadsDownload Subtitles59 KB

10 comments

  1. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. D

    Thank you bosa meka enakan giya awurudde idn balan hitiye .aparna crush

  4. Pradeep

    තැන්ක්ස් බ්‍රෝ සබ් එක. ගොඩක් වෙලාවට කිසිම බොරින් එකක් නැතුව ෆිල්ම් එකක් බලනවා නම් ඒ මලයාලම් එකක් හැම වේලේම මම බයිස්කොප් සෙට් එකෙන් සබක් ඉල්ලුවා නම් ඒ මලයාලම් එකකට විතරමයි... වැඩි වැඩියෙන් මලයාලම් වලට සබ් කරන්න වාසනව හා කාලය ලැබෙන්න ඕන

  5. kaveen

    thank you.

  6. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි බන්දුල අයියේ

  7. Ranindu Ransilu

    warrior season 3 sinhala subtitles dennakooo

  8. Chamika ramanayaka

    Sub එකට ස්තූති
    mathu vadalara 2 ෆිල්ම් එක දෙන්න plz

  9. DC

    Thanks Mchn ❤

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.