ආයුබෝවන් යාලුවනේ, ඔන්න ටික දවසකට පස්සෙ ඔයාලට Comedy, Horror ගණයට අයත් IMDb අගය 4.5 වුණ පැය 2යි විනාඩි 02ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Aval (2017), Aranmanai 2 (2016 ), වගේ Horror චිත්‍රපට වලින් පවා ජනප්‍රියත්වයට පත්වුණ Siddharth ගෙ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවේ. මතක ඇතිනෙ මේ ළගදිම තමයි එයාගෙම Sivappu Ma…

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ටික දවසකට පස්සෙ ඔයාලට Comedy, Horror ගණයට අයත් IMDb අගය 4.5 වුණ පැය 2යි විනාඩි 02ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Aval (2017), Aranmanai 2 (2016 ), වගේ Horror චිත්‍රපට වලින් පවා ජනප්‍රියත්වයට පත්වුණ Siddharth ගෙ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවේ. මතක ඇතිනෙ මේ ළගදිම තමයි එයාගෙම Sivappu Manjal Pachai (2019) චිත්‍රපටයට සති 3 කට කලින් තමයි මම බ් එක අරගෙන ආවේ. Siddharth ට අමතරව Catherine Tresa පෙම්වතිය ලෙසත් Kabir Duhan Singh, Sathish, Aadukalam Naren, Madhusudhan Rao, Stunt Silva රංගනයෙන් දායක වෙනවා.
කතාව දිහාට පොඩ්ඩක් හැරුණාම ජගන් කියන්නේ ආහාර සුරක්ෂිතතා නිළධාරියෙක්. ඒ කියන්නේ අපේ රටේ පී එච් අයි කියන්නෙ අන්න ඒ කෙනෙක් තමයි ජගන්. කිසිම අපිරිසිදු ආහාර විකුණන්නෙකුට මෙයාගෙන් සමාවක් නෑ, කෑම කන්න යන තැනක, වතුර බොන්න යන තැන මොනයම් හෝ වැරැද්දක් නම් ජගන්, අපේ සුරක්ෂිත නිළධාරිය වහාම ක්‍රියාත්මක වෙලා අසාධාරණයට වැට බදින්න කටයුතු කරනවා. දිනක් ජගන් පාරෙ යනකොට දකිනවා කෙල්ලෙක්, ගිරවෙක්ව තියාගෙන සාස්ත්‍ර කියන මනුස්සයෙක්ට බනිනවා මිනිස්සුන්ට වංචා කරල බොරු සාත්තර කියල සල්ලි හම්බකරනව කියාගෙන. ඒ බනින අතරෙම අර කූඩුවේ ඉන්න ගිරවවත් අරගෙන නිදහස් කරල එයාගෙ වටිනාකමට හරියන්න කියල සල්ලි අර මනුස්සයගෙ මූණටම දමල ගහල යනව. ජගන්ට මේ කෙල්ල ඒ කියන්නෙ ජෝති ගැන පැහැදීමක් ඇති වෙලා කෙලින්ම ජෝතිගෙ ගෙදරින් ගිහින් එයාගෙ තාත්තගෙන් ජෝතිව කසාද බදින්න අහනව. ජෝතිගෙ තාත්තා මේකට කැමති වුණත් ජෝති අකමැති වෙනව කසාදයක් බදින්න. මොකද ජෝතිට අඩු පාඩුවක් තියෙනවා මොකද්ද දන්නවද , ජෝතිට ගඳ සුවඳ දැනෙන්නෙ නෑ . ඒ නිසාම එයාගෙ අම්මා පොඩි කාලෙදි ගේ ඇතුලෙදිම ගින්නකින් අන්ත්‍රා වුණ එක තමන්ගේ වැරැද්දක් කියල ජෝති හිතාගෙන ඉන්න නිසා. එයාගෙ අඩුපාඩුව නිසා තවත් කෙනෙක්ට දුකක් දෙන්න ජෝති අකමැති නිසා ජගන්ව තියා වෙන කෙනෙක්වත් කසාද බදින්න ජෝති කැමති වෙන්නෙ නෑ.කොහොම වුණත් ජගන් ජෝති ගැනම හිතගෙන ඉන්නවා. ඔය අතරෙම ජගන් ආහාර සුරක්ෂිතතා නිළධාරියෙක් විදියට වැටලීම් රැසක් සිදු කරනවා. ඒ සිදු කරන තැන්වල අය ජගන්ට අත යටින් මුදල් දෙන්න හැදුවට ජගන් ඒවා තඹ දොයිතුවකට මායිම් කරන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය අකුරටම සිද්ද කරනව. කිරි කම්හලක සිද්දවෙන විශාල ආහාර දූෂණයක් ජගන් හොයා ගන්නවා. ඒ වැටලීම් කරන අතරතුර ජගන්ට කාගෙන්වත් ඉහල තැනකින් කෝල් එකක් වත් ආපු නැති එක ගැන ජගන්ට සැකයකුත් උපදිනවා. ඒ හොයාගත්ත සාක්ෂි එකතු කරගෙන ජගන්ගෙ ඉහල නිළධාරියට පෙන්නපුවාම ජගන් ඔයා වගේ අවංක නිළධාරියෙක් මම දැකලම නෑ . මේ සාක්ෂි ඔක්කොම මට දෙන්න මම මේකට නීතිය මගින් ගන්න පුලුවන් උපරිම දඬුවම් වැරදි කාරයන්ට ලබාදෙනවා කියල කිව්වත් ජගන් කලින්ම දන්නවා තමන්ගෙ මේ උසස් නිළධාරීයත් මේ අපරාධකරුවන් එක්ක එකතුවෙලා සල්ලි වලට විකිණිලා ඉන්නව කියල. ජගන් ඒක ඔප්පු කරනවා අර අපරාධකරුවන් එක්ක මේ උසස් නිළධාරියා ඉන්න ෆොටෝ පෙන්නලා. මේ වෙලාවෙම අර අපරාධකරුවන් එතනට ඇවිල්ලා ජගන්ව මරන්න උත්සාහ කරනවා. පිහි පාරවල් දෙකක් එක්ක අපරාධකරුවන්ගේ මැරවරයන්ගෙ ප්‍රහාරයට ලක්වෙන අතරේ එතනට බයික් එකක එන ජගන්ගේ යාලුවා එක්ක පැනගන්නව. එතනින් ගිහින් බයික් එක දාලා යාලුවා එක්ක දුම්රියේ පලා යන අතරේ යාලුවා කියනවා මේ දේවල් අමතක කරල පාඩුවේ රස්සාව කරන්න ඒ වගේ මිනිස්සු එක්ක හැප්පෙන්න එපා කියල. නමුත් ජගන්ගෙ හීනය වෙන්නෙ පිරිසිදු ආහාර හැමෝටම ලබාදෙන එක. ඒ නිසා ජගන් යාලුවා කියන එක අහන්නෙ නෑ . ඒ එක්කම ජගන්ගෙ යාලුවා ජගන්ට පිහියෙන් අනිනවා….
හැමෝටම තෙරුවන් සරණයි…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.
19,002 downloadsDownload Aruvam-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
Tharaka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sandun_SD
Thanks bro jaya weva
arawindasunimal
ස්තුතියි උපසිරසියට (ඔෂධ ධනංජය) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Suresh Madhusanka
Thanks for sub bro.....
Harshi111
thank you bro
indika75
thanks..
N_R
Thank You.
Kavishna
thnx bro..
tharu.prabath
thankz machan
macknal d.i
Thank bro........
Nilush Angana
Sub ekata thanx
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Dula95
thank u bro
wajira
Thanks for sub
hatharasingha
Supiri. Thnx
damith8288
HD Rip Nadda
ThisaruGk
Thank sub ekata. Aparade bn habai ituru tikat kiynna tibbe katawe. Balanna ona naa.
Rukshan37
Ela
C lakmal
thank u,ජය වේවා
Duleepa99
thanx bro
Achi
Thank broo
ranga11112
thanx bro
D.Chamara
bohoma sthuthi sahooo
Chameeramadusanka
Thenks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
RuwanLakshan93
බොහෝම ස්තූතියි ජයවේවා සහෝ....
DulaniL12
Thank you
shani6190764
not maching
Supun Srimal
Thnq sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yeshu
tnx
hhashintha1
jaya wewa patta
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!chamod
wtf.film ekata kalin sub yanw
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Advertisement
![Aruvam (2019) Sinhala Subtitles | මරණයෙන් පසුව පවා අසාධාරණයට එරෙහිව ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/aruvam-20191.jpg)
Ela thanks