ඇත්තටම අපි විශ්වයෙ තනිවෙලාද? මේ ප්‍රශ්නය මේ ලොකේ ජීවත්වන හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන සොයන්න විවිධ රටවල සිටින විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙමින් පරියේෂණ වල නියැලෙනවා. එසේ පරික්ෂණ සිදු කරන අතරවාරයේ පිටසක්වල ජීවීන් ගැන විවිධ සාක්ෂි හමු වුවත් තවමත් කිසිදු විද්‍යඥයෙක් මේ ගැන ස්ථිර නිගමනයකට පැමිණ…

ඇත්තටම අපි විශ්වයෙ තනිවෙලාද? මේ ප්‍රශ්නය මේ ලොකේ ජීවත්වන හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන සොයන්න විවිධ රටවල සිටින විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙමින් පරියේෂණ වල නියැලෙනවා. එසේ පරික්ෂණ සිදු කරන අතරවාරයේ පිටසක්වල ජීවීන් ගැන විවිධ සාක්ෂි හමු වුවත් තවමත් කිසිදු විද්‍යඥයෙක් මේ ගැන ස්ථිර නිගමනයකට පැමිණ නැත. එසේත් නැතිනම් ඔවුන් අපෙන් මේ ගැන සඟවනවා. මම එසේ පවසන්නෙ මේ විශ්වයෙ පවතින කෝටි ප්‍රකෝටි ගණනක් වූ ග්‍රහලෝක අතරින් ජීවින් සිටින එකම ග්‍රහලෝකය පෘථිවිය වීම විය නොහැකිම දෙයක්.
ඉතින් මේ වතාවෙ මම ගෙන එන සලරුවෙ මේ හා සම්බන්ධ කරුණක් ගැන තමයි පැවසෙන්නෙ. මෙහි සිටින අලෙක්ස් ලෙයින් නම් තරුණිය හදිසියේ මුහුණ දෙන අනතුරකින් පසුව යම් බලයක් ලැබෙනවා. එයින් පසු සිදු වන සිදුවීම් ටික තමයි මෙහි දිගහැරෙන්නෙ.
මෙම සලරුව ගැන කියනවා නම් imdb වල 5.7ක අගයක් ලබාගෙන තිබෙම sci fi/thriller ඛාන්ඩයට වැටෙන මිනිත්තු 90ක් පුරා දිවෙන එකක්.
ඉතින් මේ බලය නිසා අලෙක්ස්ට වෙන්නෙ කුමක්ද? ඇයගෙ බලය නිසා ඇයට ලැබී ඇති හැකියාවන් මොනවද? එම හැකියාවන් හොඳ ඒවද නරක ඒවද දැනගන්න ඔයාලට මේක බලන්න වෙනවා.
හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.
4,810 downloadsDownload First.Light_.2018.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
41 comments
prabhathmadushanka
විමා
උපසිරසට බෝහොම ස්තුතියි සහෝ
nishannw
උපසිරසියට ස්තූතියි සහෝ...ජය වේවා
thanujamilandi
Thank you for sub good job
Janitha
Sub ekata thanx. ant man and the wasp Sub Denno.
Ashan.Kolambage
Thanks
gihan perera
ස්තුතියි සහෝ....පිට සක්වල ෆිල්ම් නම් අත් හරින්නේ නැ මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Shadow125
tnx :)
Rashmika dumidu
Thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hasitha Madush
ඉදිරියටත් මේ වගේ සුපිරි සබ් ඕනේ සහෝ
Hasitha Madush
උපසිරැසියට ස්තූතියි
kelumchathuranga
THANKS
jagath55
Thanks
Kulanjana Maduranga
subata thanks......
Vihanga__DeViL97
Great Job
Tharaka
THANKS..........
Sandeepmadushan
Elah
harshani11112
ස්තුති අතුල සහො
Himantha
Sub ekata thanx
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
ජයෙන් ජය.ZK
......... ස්තූතියි. ...... ...
... .. . .... ... ............mindika
Thanks !!!!!!!!!!!!!
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata....
sasala
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!supershiwa
thanks bro
Nishantha jayalath
Thanks bro. Sci-Fi movies walata man godak assai.aniwa balanawa.
malwane
කිසිම ගැම්මක් නෑ..................
bt no prblme...... :)KasunRe
බොහොම ස්තූතියි සහෝ......
AsithaDilruwan
Ela saho thanks
Prasad Randunu
Jya wewa... tnk u
Madushafdo
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thathsaragayan
Good Working ️️️️
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
dumidup
thanks bro..good work
rjkumaragama
thanks, good job
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Ushan-tharindu
thanks bro
Prabodha Jayakody
Thanks...
Advertisement

sub ekta thenx Ant-Man and the Wasp eke sub eka dnnako