බොලිවුඩයේ බොක්ස් ඔෆිස් කින්ග් මොන වසංගත තිබ්බත් සිනමාශාලා පුරවන වසරකට වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවකට වග කියන කින්ග් කුමාර් අක්ෂය… කොලිවුඩය විතරක් නෙමේ හොලිවුඩය පවා දින්න ඇඟපතින් නොවේ අව්‍යාජ රංගනයෙන්ම ලොවක් වසඟයට ගත් ඒ හීන්දෑරියා ධනුෂ්… Raanjhanaa, Tanu Weds Manu Returns වගේ හිත අල්ලගත්ත, Box Office වා…

බොලිවුඩයේ බොක්ස් ඔෆිස් කින්ග්
මොන වසංගත තිබ්බත් සිනමාශාලා පුරවන
වසරකට වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවකට වග කියන
කින්ග් කුමාර්
අක්ෂය…කොලිවුඩය විතරක් නෙමේ
හොලිවුඩය පවා දින්න
ඇඟපතින් නොවේ අව්‍යාජ රංගනයෙන්ම
ලොවක් වසඟයට ගත් ඒ හීන්දෑරියා
ධනුෂ්…Raanjhanaa, Tanu Weds Manu Returns වගේ
හිත අල්ලගත්ත, Box Office වාර්තා තබපු
ඒ අසහාය නිර්මාණ වල උරුමක්කරු
ආනන්ද් එල්. රායි…
මේ තුන්දෙනා එකට එකතු වෙනවා කියද්දි එක මොන වගේ පෙරලියක් වෙයිද? Raanjhanaa වලින් පස්සේ ධනුෂ්ගේ හින්දි චිත්‍රපටයක් බලන්න හිටිය අය, එන එන හැම චිත්‍රපටියටම සෙනඟ අද්දගන්න අක්කිගෙන් තවත් පෙරළියක් බලාපොරොත්තුවෙන් හිටිය අය, Zero චිත්‍රපටියෙන් සුන් වෙච්ච බලාපොරොත්තු අලුත් කරගන්න Anand L Rai මීළඟ නිර්මාණය බලන්න හිටිය අය ; ඔය තුන්ගොල්ල එකතු වුණාම ඇති වෙන රසික සමාජය නම් හරිම දැවැන්තයි. 2020 ජනවාරි 30 වෙනි දින මේ චිත්‍රපටයේ මෝශන් පෝස්ටරය නිකුත් කළ අතර කොවිඩ් 19 වසංගන්තය මැද්දේ මෙහි පෝස්ට් ප්‍රඩක්ෂන් ප්‍රමාදයක් සමඟ චිත්‍රපටය නිකුත් කිරීම හර්‍රිහැටි දවසක් තීරණය කරන්න මොවුනට නොහැකි වූවා. මෙහි සංගීතය කරෙන්නේ ඒ ආර් රහුමාන් කියන විශිෂ්ට සංගීත විශාරදයා විසින්. ආනන්ද ලාල් එක්ක රහුමාන්ගේ සංයෝජනය බලාගන්න පුළුවන් දෙවෙනි අවස්ථාව මෙම චිත්‍රපටයයි. මොවුන් දෙදෙනා එකට එකතුව කළ Raanjhanaa චිත්‍රපටයෙන් පසුව මෙම චිත්‍රපටයද සංගීතයෙන් හා අන්තර්ගත කතාව හේතුකොට ගෙන බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ හිත් දිනා ගැනීමට මෙයට හැකි වූවා.ඉතින් කාලෙකින් ආව මේ වගේ වෙනස් චිත්‍රපටයක් නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන් මේ වැඩේ කරන්න එකතු වුණු මයුර සුරාජ්ට ගොඩක් ස්තූති කරනවා.
සැ.යු. :- මෙම චිත්‍රපටයේ සමහර තැන්හී ගමේ භාෂාව යොදාගෙන තියෙන අතර චිත්‍රපටයේ නියම රසය පෙන්වීම සඳහා එසේ උපසිරැසි ගන්වා ඇති බව කරුණාවෙන් දන්වා සිටිමු. ඒ වගේම මේ චිත්‍රපටය ඩුවල් ඕඩියෝ පිටපත් ලෙසද අන්තර්ජාලයට නිකුත් වූ අතර එවැනි පිටපත් වල හින්දි ඕඩියෝව තෝරාගනිමින් චිත්‍රපටය නරඹන ලෙස කාරුණිකව දන්වා සිටිමු. (Audio > Select audio stream) කිමෙද දෙමළ භාශාවෙන් යන ඕඩියෝවෙයි සමහර වචන වල වෙනම අරුතක්ද, හින්දි භාෂාවෙන් යන ඕඩියෝවෙයි ඇත්තේ වෙනම අරුතක් නිසාවෙනි. මෙම කරුණ අදාළ වන්නේ ඩුවල් ඕඩියෝ පිටපත හරහා බලන අයටය.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
26,130 downloadsDownload AR-2021.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට සහ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
52 comments
Ashmal
Pasindu Madumal
දීලා තියෙන්නේ සහෝ..!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Achi
බොහොම ස්තුතියි සබ් එකට..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
Sujith
අම්මෝ මේවටනෙ නත්තල් තෑගි කියන්නෙ. ඊයෙ රෑ ඉඳන් බලන් හිටියෙ සබ් දානකම්. බොහොම ස්තූතියි.
Naveen
උපසිරසියට තුති
oshanda
niyamai sahoo... thanks dennatama
Anonymous
Thanks baiscope
Merry christmasHasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම !!
Anonymous
Patta
Anonymous
ස්තුතියි දෙන්නටම
dulan
ස්තුතියි !
Anonymous
සුපිරියි කොල්ලනෙ
Sumiran
Sahola dennatama thanks
merry christmas baiscope yaluwo okkotamaAnonymous
Thanks brothers
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
අනේ අනේ ස්තූතියි ඉතිං
සරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං
Kavindu
සිංහල උපසිරසියට ස්තුතිය
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Bhanuka
උපසිරසියට ස්තුතියි
Samith
Thanks both
Deshan
සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
එලකිරි සුපිරිකිරි
Jaddu
දෙපලටම ස්තුතියි
Hasantha
Thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට !!"පසියා"!!..ජයවේවා !!...
Nilush Angana
Sub ekata thanx
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Bhawani Chandrasekara
Kaathu Vaakula Rendu Kadhal (காத்து வாக்குல ரெண்டு காதல்) me film ekata sub dnnko plzz
Anonymous
Not released yet..
J.d
උපසිරසියට ස්තුතියි
Eranda
Thanks both
Shehan
Thankz dennatama
Anonymous
Thank you
Ruchira
Meka maru movie ek sub ekt nimeta krla tybba thanks bro digtma sub demu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුභාෂිණී මල්ලව ආරච්චි
සිංහල උපසිරසියට දෙන්නටම ගොඩක් ස්තූතියි <3 <3
Idunil Weerasinghe
Thanks both
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Kasun
Rider 2021 kannada movie eke sub dennako
Anonymous
Rider eke sub eka dennako
Vishwa sasanka
Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Rasjo
Thank you bro
Advertisement
baiscope.download eke movie eka na nay ??