Watch Trailer

Back to 1942 (2012) Sinhala Subtitles | විනාශයේ සාගතය (සත්‍ය සිදුවීමකි) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හයවෙනි උපසිරැසියයි. මම ඉංග්‍රීසි හැර වෙනත් භාෂවකින් පළකරන පළමු වෙනි එක. මේ චිත්‍රපටිය චීන අධ්‍යක්‍ෂ Feng Xiaogang විසින් Liu Zhenyunගේ නවකතාවක් ඇසුරින් අධ්‍යක්‍ෂණය කරපු එකක්. මේ වගේ film එකකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ විකි අයියා. ඔන්න එයාගේ ආසවත් ඉටුවෙන්න කියලා මම මේක ඉවර කරා. Back to 194…

මේ මගේ හයවෙනි උපසිරැසියයි. මම ඉංග්‍රීසි හැර වෙනත් භාෂවකින් පළකරන පළමු වෙනි එක. මේ චිත්‍රපටිය චීන අධ්‍යක්‍ෂ Feng Xiaogang විසින් Liu Zhenyunගේ නවකතාවක් ඇසුරින් අධ්‍යක්‍ෂණය කරපු එකක්. මේ වගේ film එකකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ විකි අයියා. ඔන්න එයාගේ ආසවත් ඉටුවෙන්න කියලා මම මේක ඉවර කරා. Back to 1942 කියන්නේ ඇත්තටම දුක හිතෙන කතාවක්, ඒ වගේම ඇත්ත කතාවක්. මේකත් මම කලින් දුනන් Great Raid වගේ දෙවන ලෝක යුද්ධ කාලයේ චීනයේ සිදුවුනු එක අවාසනාවන්ත ඛේදවාචකයක්.

මෙහෙමයි කතාව තියෙන්නේ. 1942දි චීනයේ හෙනාන් පළතේ Master Fan කියලා පොහොසත් ඉඩම් හිමියෙක් ඉන්නවා. ඒ කාලේ හෙනාන් පළාතට විශාල සාගතයක් ඇතිවෙනවා. ‍මේකෙන් ගමේ ගොඩක් අයට කන්න කෑම නැති වෙනවා. ඒත් Fan ගාව ගමටම හරියන්න කෑම තිබ්බා. ඒත් කොල්ලකාරයෝ ටිකක් ඇවිල්ලා කෑමත් එක්කම ගමම ගිනි තියල විනාශ කරලා දානවා. Fan එයාගේ බිරිඳයි, දුවයි, ලේලියි, තව Shuan Zhu කියලා වැඩකාරයෙකුයි එක්ක මේ සාගතයෙන් මිදෙන්න ගමෙන් යනවා. එයාලා විතරක් නෙවෙයි මුළු පලාතෙම අය මේ විදියට පලාත අත හැරලා දාලා යනවා. මේ විදිහට හෙනාන් දාලා යනකොට ගොඩක් කරදර වලට මේ Fan පවුලට මුහුණදෙන්න වෙනවා. අන්තිමට එයාලත් ගමේ අය වගේම ගොඩක් අසරණ වෙනවා. මේ සාගතය ගැන චීන රජය සලකා බලන්නෙ නෑ. මේ ගැන සොයාබලන්න Theodore H. White කියලා වාර්තාකාරයෙකුත් හෙනාන් වලට යනවා. එයා ලෝකයට මේ ගැන හෙළි කලාට පස්සෙ තමයි චින රජයේ ඇස් ඇරෙන්නේ. මේ කාලයේ ජපනුන් චීනය ආක්‍රමණය කරන්න බලාගෙන හිටියා. කොහොමහරි ජපානය මේ හෙනාන් පලාත යටත් කරගන්නවා.

මේ අතරතුරදි Fan පවුලට වගේම, චීන සරණාගතයන් මොනාද කරන්නෙ? රජය ඔවුන්ට උපකාර කරනවද? ජපන් රජය ඔවුන්ට උදවු කරනවද? කීයක් අන්තිමට මැරෙනවද? සාගතය කොච්චර දරුණු වෙලා තිබුණද කියලා මේ film එක බලලම දැනගන්න. පොඩ්ඩක් මේකෙ තියෙන නම් කියවන්න අමාරු වේවි. මොකද මටත් මේ චීන නම් හරියට කියවගන්න බෑ.

මේක IMDb මීටරේ 6.5කට rate වෙලා තියෙනවා. දැනට සම්මාන දෙකක් දිනාගෙනත් තියෙනවා. හොඳම film එක විදිහට Associazione Italiana Autori della Fotografia Cinematografica (AIC) Award එකේදි සම්මාන ලැබිලා තියෙනවා.ඒ වගේම සිනමා නිර්මාණ රසවිදින පුද්ගලෙක් විදියට භාෂාව ගැන හිතන්නේ නැතිව අනිවාර්යයෙන්ම ඔබ බැලිය යුතුම උසස්  නිර්මාණයක් ලෙස හදුන්වන්න පුළුවන්.මේකේ සබ් ලයින් 2000 ක් විතර තියෙනවා ඒ නිසා ලොකු මහන්සියක් අරගෙන කරපු නිර්මාණයක්. ඒ නිසා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.

1,376 downloadsDownload Back.to_.1942.2012.rar145 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-01-26

Subtitles

1,376 downloadsDownload Subtitles145 KB

54 comments

  1. hh

    pattama film akak wagey thnxxxx

  2. Isuru

    thnxz machan katta kala subs dunnata .. aniwa balanwa

  3. නාමල්

    maru thamayi saho thnx

  4. lasidu

    බොහොම පින් සත්‍ය සිදුවීම් පාදක කර තැනෙන ෆිල්ම්ස් වලට සබ් දෙන එක.. ඇත්ත නේ කතාවම :) බලන්න ආසයි..

  5. quik

    thanks

  6. chami

    maxxama wadak saho./////

  7. lasanatha!!!!!!

    niyama story akak wagey aniwa balanna one :)

  8. ccnp

    Thanks

  9. geeth

    download wenna damma.mey wagey awa kohomada atharinne

  10. mudiya / මුදියා

    මේ වගේ කතා නියමයි තමයි.භාෂාව වෙනස් වුනාට මොකෝ.අපේ දේශාන් සහෝ ඒකනෙ සිංහලෙන් මේක දුන්නෙ නේද.දේශාන් වැඩේට සුපිරියටම බැහැල වගේ.එක දිගට සබ් දෙනවනෙ.නියමයි නියමයි.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  11. tharanga

    මෙන්න ෆිල්ම්ස් මේවා තමා ඕනේ අපිට..නියමයි සහෝ

  12. wow

    wow,,, maru :D

  13. venura

    niyamai saho..mey wagey akaka subs danna thora gaththa aka niyamai

  14. Dilan-

    loweth na macho patta

  15. elakiri

    එළකිරි මචං මේක ගැන අහලා තිබ්බා..පට්ටම ෆිල්ම් එකක්ලු..සබ් නැත්තම් මේ වගේ එකකට පලක් නෑ .. ජයම වේවා!

  16. kalinga

    Great Raid බැලුවා ඒකත් පට්ටම කතාවක්... මේකත් සුපිරි ඇති අනිවා.. තුති

  17. සිංහලයා

    පැය 2.35 තියෙනවා ෆිල්ම් එක . පට්ට . ඒ කියන්නේ සිරා කතාවක් ඇති.මේකේ ~පේනිස්ට්~ කියන ෆිල්ම් එකේ ඉන්න නළුවා තමා ඉන්නේ ඉංග්‍රීසි චරිතයට.මිනිහත් පට්ට
    මේ වගේ එකක් සබ් දාලා දුන්න ඒකට බොහොම පින් සහෝට

  18. “චූටී මල්ලි”

    පට්ටයි නෙ දිගටම දෙන්න

  19. f_live

    තෑන්ක්ස් වේවා ඔන්න අපිත් ගන්නවා

  20. nuu

    තැන්ක්යූ.. මම එක

  21. කැළුම්

    මේක මම බැලුවා ඇත්තටම බලපු හොදම ෆිල්ම් එකක් ..මම නම් රේටින් 8 ක් වත් දෙනවා මේකට.ඇත්තටම ෆිල්ම් එක සුපිරියටම කරලා තියෙනවා. වෙලාව යනවා තේරුනේ නෑ.අපේ හැම සහෝ කෙනෙක්ම මේක අනිවා බලන්න.මේකේ ඔයාලගේ ජීවිතවලටත් ගන්න හුගක් දේ ඉතිරි කරාවි.මේ වගේ නිර්මාණයකට සබ් දෙන්න ගත්ත උතාසාහය හද පත්ලෙන්ම අගය කරනවා..

  22. rusuru | රුසිරු

    සුපිරිම ෆිල්ම් එක ජයම වේවා

  23. jeewantha

    maxxa txz

  24. naleen

    loweth na machan

  25. ositha

    sira film akak meyka!!!!

  26. mihin ලංකා

    ජය වේවා සහෝලට නියම අර්ථවත් ෆිල්ම් අපිට අරගෙන එන එකට

  27. Harsha Lahiru

    සුපිරි බයිස්කෝප් එකක් ජයවේවා සහො

  28. venura

    elakiri saho mamath asai mey wagey films balanna

  29. pubudu

    thnxxxxxxxxx

  30. MaDUKZz

    maxxxa :)

  31. thumu

    onna mulinma bawe mama balalama kiyannam wisthara

  32. upali

    ela ela

  33. kavi

    බොහොම ස්තුති ....

  34. කැලුම් ගුණසේකර

    හොද චිත්‍රපටයක් වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  35. Niro

    thnx dear sub ekata . Fatta film ekak wage onna banna damma..

  36. නලියා

    නියමයි කළුපහාන සහෝ..
    විශිෂ්ඨ උත්සහායක්..

    ජය වේවා..

  37. nuwan chathura

    මම මේ ෆිල්ම් එක බෑවෙත් නෑ බැලුවෙත් නෑ. ඒත් මෙ වගේ ෆිල්ම් හරි වටිනව....හොද වැඩක් යාළු..අනිවා බානවා....

  38. sura

    good machan

  39. රොයිලි

    බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. බලන ලයිස්තුවත් ඔන්න මේකත් එකතුවුණා. ජය෴෴ :P :P

  40. me

    Thanks

  41. දිදුල Kd සිල්වා

    මේ වගේ ෆිල්ම් වල අමුතුම ගතියක් තියනව.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා෴

  42. dilan

    well done

  43. Uraj Deemantha

    ස්තූති..... :)

  44. Shenal

    thanks

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  46. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  47. Praveen Geeshan

    thanks

  48. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  49. gihan

    බොහොම ස්තූති

  50. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.