hi, guys. මුලින්ම sorry වෙන්න ඕනේ මේක භාර ගෙන පට්ට දවසක් ගියා. අද තමා ඉවර කරන්න පුළුවන් උනේ. ඇත්තම කිව්වොත් ඊයේ. ඒත් ඉතින් ඊයේ results ආව හින්දා (කොල්ලා වැඩ්ඩෙක් drama නැතුව A8 තියෙනවා) මේකේ ලිපිය ලියා ගන්න බැරි උණා. ඒවා වැඩක් නෑ. film එක ගැන කිව්වොත් මේ film series එකේ පළවෙනි එකට හෂාන් මළිදු සහෝ […

hi, guys. මුලින්ම sorry වෙන්න ඕනේ මේක භාර ගෙන පට්ට දවසක් ගියා. අද තමා ඉවර කරන්න පුළුවන් උනේ. ඇත්තම කිව්වොත් ඊයේ. ඒත් ඉතින් ඊයේ results ආව හින්දා (කොල්ලා වැඩ්ඩෙක් drama නැතුව A8 තියෙනවා) මේකේ ලිපිය ලියා ගන්න බැරි උණා. ඒවා වැඩක් නෑ. film එක ගැන කිව්වොත් මේ film series එකේ පළවෙනි එකට හෂාන් මළිදු සහෝ සිංහල උපසිරසි දීලා තියෙනවා (ඒකත් සුපිරි ෆිලුම). ගොඩක් ඈයෝ ඒක බලලත් ඇති. කොහොම උනත් ඒකයි මේකයි අතර සම්බන්ධයක් නම් නෑ.
හරි, ඇමරිකන් action ෆිල්ම් එකක් වෙන මේකේ අධ්‍යක්ෂණය හා පිටපත James Dodson මහත්තයාගේ. Nicholas Gonzalez (ලුතිනන් ජේම්ස්), Matt Bushell (මාස්ටර් චීෆ්), Bruce McGill (ජෙනරල් නොර්මන්), Peter Coyote (ජනාධිපති) වගේ නළුවො කට්ටියක් තමා රඟපාන්නෙ. ෆිල්ම් එකේ තියෙන්නේ 2004දී උතුරු කොරියාවෙ වෙච්ච න්‍යෂ්ටික පිපිරීමකින් ඇති වෙච්ච දුම් වළාවකට ප්‍රබන්ධ පැහැදිලි කිරීමක්.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඇමරිකාව චන්ද්‍රිකා ඡායාරූප මගින් උතුරු කොරියාවෙ තියෙන මිසයිලයක් සොයා ගන්නවා. ඊට පස්සෙ ඇමෙරිකා ජනාධිපති විසින් ලුතිනන් ජේම්ස් ප්‍රමුඛ සීල් භට කණ්ඩායමක් යවනවා මේ මිසයිලය ඉවරයක් කරලා දාන්න. නමුත් අතරමගදී මෙහෙයුම අත්හිටුවනවා. ඒත් ඒ වෙනකොට ෂුල්ටීස් හා මෙයිඩර්ස් කියන සෙබළු දෙන්න ගුවන් යානෙන් පැනලා ඉවරයි. මොනා කරන්නද ඉහළින් ආපු නියෝගනේ. ඉතින් කට්ටිය මෙහෙයුම නවත්තලා අර දෙන්නට තනියෙන් බහින්න කියලා ආපහු යන්න හදන්නේ. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. ඉතින් අනිත් කට්ටිය ආපහු ගියත් උතුරු කොරියාවට බැහැපු ලුතිනන්වයි, මාස්ටර් චීෆ්වයි උතුරු කොරියානුවෝ විසින් අල්ලගෙන වධ දෙනවා. තේරුන් නෑ නේද, බැස්සෙ වෙන දෙන්නෙක් අල්ල ගත්තේ වෙන දෙන්නෙක්, මොකෝ වෙලා තියෙන්නෙ කියලා ෆිලුම බලලම හොයාගන්නකෝ. ඒවගේම අර දෙන්න කොරියානුවන්ගෙන් බේරෙන්නෙ කොහොමද? මිසයිලයට මොකද වෙන්නෙ? ලුතිනන්ට පුළුවන් වෙයිද මිසයිලේ විනාශ කරන්න? මේවට උත්තරත් ෆිලුම බලලම හොයා ගන්න.
තව පොඩි දේවල් ටිකක් කියන්න ඔනේ. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ මිසයිලයක් ගැන. ඉතින් මේ මිසයිලේ පිපිරුවාම මොකෝ වෙන්නෙ? වෙන මුත් නෙමේ, වටේ තියෙන ඔක්කොම කුඩු වෙලා යනවා. තව ඇති වෙනවා mushroom cloud කියලා එකක්.(එහෙමත් නැත්තම් හතු වලාවක් – මම මේකට නියම සිංහල වචනයක් දන් නෑ ඉතින් මෙහෙම දැම්මා.) මේක හැදිලා තියෙන්නේ පිපිරුමෙන් ඇති වෙච්ච සුන් බුන්, ජල වාෂ්ප , අඩු ඝනත්වයෙන් යුතු වායූන් එකතු වෙලා. මේ පහළ තියෙන්නෙ නාගසාකි බෝම්බයෙන් ඇති වුණු හතු වලාව.
අයේ කියන්න තියෙන්නෙ අමාරු වචනවල තේරුම් මම පුළුවන් විදියට සබ් එකේම දැම්මා (මිලිටරි වචන, ආයුධ, යානා වගේ ඒවා). ඒ පැහැදිලි මදි නම් ගූගල් දෙයියා තමා.හරි එහෙනම් මම මීට වඩා කියන්නෙ නෑ. සබ බාගෙන යන ගමන් comment එකකුත් හලාගෙන යමු. ආ… අඩු පාඩු තියේ නම් ඒ ගැන පහළින් අනිවා කොටා ගෙන යන්න.
එහෙනම් හැමෝටම සුභ දවසක් !!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,900 downloadsDownload Behind-Enemy-Lines-II-Axis-of-Evil-2006.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකිත මේනුල
Subtitles
37 comments
Anonymous
Nikitha_Menula
Tnx bro
Kantha_DLA
හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nikitha_Menula
Tnx bro
Anonymous
Thnkz
Nikitha_Menula
❤️❤️❤️
Silva
සුබපැතුම් සහෝ
ඉදිරි අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවාNikitha_Menula
Thank you සහෝ
Bobby
congratulation for you Result. Thank you very much for sub
Nikitha_Menula
Thank you bro
Sanjaya Abeysundara
sub එක බාන්න ඉස්සෙල්ලා , සුභ පැතුම් මල්ලි විභාගයට...!! ස්තුති සබ් එකට.
Nikitha_Menula
Tnx ayye
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට.... සුපිරි සුපිරි ඒලෙවල් විභාගෙත් හොඳට ගොඩදාගන්න මල්ලි සුබ පැතුම් <3
Nikitha_Menula
thank you ayye
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nikitha_Menula
Suranjan
Thanks.....jayawewa....!
රැග්නා - සිනමා ලෝකය (Direct Link)
Behind enemy lines 1997 චිත්‍රපටයකටත් සිංහල උපසිරසි දෙන්වද සහෝ
Nikitha_Menula
Supiri wage ඉස්සරහට denna balannam
Bandara
උණුසුම් සුභපැතුම්..කොල්ල o/Level ගොඩ..A/L. හොදටම කරන්න හොදේ..අපි තමයි හොදටම.....
Nikitha_Menula
Tnx සහෝ
රොෂාන් ශමීර ජයසිංහ
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපලයට මගෙන් උණුසුම් සුබ පැතුම්...
ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
තව තවත් සිංහල උපසිරසි අරන් එන්න කාලවේලාව ලැබේවා..
~ ජය වේවා ~Nikitha_Menula
Tnx sago
Tiran
behind enemy lines : colombia 2009
මෙ ෆිල්ම් එකට සබි කරන්න පුළුවන් නමි මෙක ආමි ඇක්ෂන් ෆිල්ම් බලන අයට සුපිරි ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩි කරන්න පුළුවන්.
Nikitha_Menula
Oka තමා mn ඊළඟට karanna hithan inne
නාලක
ඔය විදියට ම උසස් පෙළ කඩ ඉම විතරක් නෙවෙයි මුලු ජීවිතය ම සමත් කර ගන්න හැකි වේවා!
Nikitha_Menula
Tnx sagooo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udaya Fdo
Thank you
Buddhika Lakmal
කලින් කියන්න අමතකවුනා කොල්ලෝ.. සුබ පැතුම් රිසල් එතට.. ගේමක් නැතිව ඒලෙවලුත් ගොඩදාගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ඉදිරිවැඩකටයුතු හැම එකක්ම සාර්තක වේවා.. බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියටත්...
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Nipuna Madhushan
සෑහෙන්න කාලයක් බලන් හිටියා මේ සබ් එක එනකන්.
Behind Enemy Lines: Colombia (2009) මේකෙත් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
THANKS
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Congratulations brother