Watch Trailer

Chinnadana Nee Kosam (2014) | බලාපොරොත්තුව.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොදින් නේ. හරි ඔන්න මම අරන් ආවා හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරන්. මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි ඒත් කැරකිලා මම ගාවටම ආවා. නම තමයි Chinnadana Nee Kosam (2014) මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ N. Sudhakar Reddy, Nikita Reddy යන දෙන්නා…අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A. Karunaka…

Chinnadana Nee Kosam 2014

කොහොමද යාලුවනේ හැමෝම හොදින් නේ. හරි ඔන්න මම අරන් ආවා හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරන්. මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි ඒත් කැරකිලා මම ගාවටම ආවා.

නම තමයි Chinnadana Nee Kosam (2014) මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ N. Sudhakar Reddy, Nikita Reddy යන දෙන්නා…අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A. Karunakaran විසින් මේකෙ ප්‍රධාන නලුවා නම් හැමෝම වගේ දන්නවා ඒ තමයි Nithin මෙයාගේ  (Heart Attack, Gunde Jaari Gallanthayyinde) චිත්‍රපටි බලලා තියෙනවනේ. විශේෂත්වයකට තියෙන්නේ මෙයා මේ චිත්‍රපටියේ රඟපාන්නෙත් Nithin නමින්ම තමයි… ඒත් නිලිය නම් ශේත්‍රයට අලුත් කෙනෙක් නම Mishti. මේකට IMDB මීටරෙන් 5.5 අගයක් ලැබිලා තියෙනවා. මේකෙ දාවන කාලය විනාඩි 140.. මේ ඇතිනේ දැන් කතාව ගැන කියන්නම්.

මේ කතාවනම් වෙනස් කතාවක්. එක්තරා බලාපොරොත්තුවක් සපල කරගන්න ඉන්දියාවට එන කෙල්ලෙක්. මෙයාගේ එකම බලාපොරොත්තුව ඒක විතරයි ඒත් නිතින්ගේ බලාපොරොත්තුව ඒ කෙල්ලව තමන්ගේ කරගන්න. ඒත් ආදරයේ කියන වචනයේ තේරුමවත් දන්නෙ නැති මේ කෙල්ලට නිතින් ආදරය කරනවා ඒත් මේ කෙල්ල ආපු දේ කරගන්න නිතින්ව ඉත්තෙක් කරගන්නවා. පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙට නිතින් කොහොම මූණ දෙයිද? කවුද මේ කෙල්ල? ඇයි එයා ඉන්දියාව ආවෙ? මොකක්ද මෙයාගේ බලාපොරොත්තුව? නිතින්ට මේ කෙල්ල ආදරය කරයිද? ක්‍රියාදාමයන්. තියෙන කුතුහලයෙන්. බඩකට පුරා හිනාවෙවී ඉන්න මෙන්න Chinnadana Nee Kosam. ඔයාලගේ කමෙන්ට් නම් එන්න එන්නම අඩුයි නේ. එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න එහෙනම් අපි ගියා.

බුදුසරණයි!!

 

Chinnadana Nee Kosam (2014) on IMDb

 

 

696 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

090340CD83EC6E43BBB54E15A2CFE8F9D2DF51F7

1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

875D7BCB444031060939E9E3CB138C1834EB641B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,522 downloadsDownload Chinnadana-Nee-Kosam-2014-baiscopelk.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,522 downloadsDownload Subtitles115 KB

64 comments

  1. Chami

    Thank you very much dear....

    1. හර්ෂණ

      එල එල.. දිගටම කරගෙන යමු. මෙන්න බානෝ...

  2. එල්.සි. දමැල්

    නියමයි දිලෝ...
    සහෝ අළුත්ම එකක් ඉක්මනින්ම දීලා...
    මේක එනකම්ම ඇඟිලි ගැන්නා...
    ගොඩක්ම ස්තූතියි සහෝ...
    දිගටම සබ් දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජයෙන් ජය...

  3. randil

    patta patta

  4. ridmal kanishka

    Thankx bro....

  5. Elderman

    Thankx

  6. pathum

    elaz patta film eka
    sub ekata thankz

  7. udi

    tnxxxxxx

  8. ns

    thanks....

  9. dimal

    thank machooooo

  10. achi

    නියමයි සහෝ දිගටම දෙමු.

  11. නලින්

    ස්තුතියි චාමික සහො!

    ජය වේවා!

  12. සුනෙර මැදවත්ත

    ela

  13. R.D

    ඔන්න එහෙනම් සබ් එක බාගන්නවා........තවත් උපසිරසියකින් හමුවෙමු.ස්තුතියි....

  14. kavinda

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  15. chacha

    දිගටම දෙමලයි තෙලිගුයි විතරමයි මොකක්ද වෙලා තියෙන්නෙ හින්දි එකක් කවුරු කවද්ද කරන්නේ..

  16. Sanjaya

    Thanks Saho......

  17. RANGA

    එල එල. kolla නියමයි සහෝ…….
    උපසිරසට ස්තූතියි… රංග හේෂාන්

  18. Pasindu Nimantha

    Sub ekata thanxx sahoo....

  19. තාරක නුවන් දිල්හාර

    එනකල් බලාගෙනම හිටපු ෆිල්ම් එකක්
    රිප් එක ආව දවසෙම බාගත්තා..
    ඔන්න එහනම් සබ බානවා..
    ජය..!!

  20. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxx

  21. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. මේක බලන්න ම ඕන. :)

  22. ramayiya

    මචං සබ් දෙනවාට ග‍ොඩක් ස්තූතියි. ඇත්තටම.

    මේ #### ඇර වෙන නලුවන්ගෙ චිත්‍රපටි වල සබ් දාපංකො.. රගපාන්න නෙමමෙයි මූට කෙලින් හිටගන්නවත් බෑ. අප්පිරියාවෙ බැහැ මූව දකිනකොටත්... ඊට ‍හොදයි ශෂී විජේන්ද්‍රගෙ ෆිල්ම් එකක් බලල...

  23. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ!
    සුපිරි ෆිලුමක් වගේ.
    බලන්න ඕනේ, බට් කවදා බලන්න වෙයිද නොදනිමි සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  24. Kulanjana Maduranga

    patta ahhhhh...telugu 1k nm kohoma atharinnada...menna banawa....thanks CHAMIKA saho..sub ekata..thawa aluth telugu film tikak bassamu......jaya wewa......

  25. ආදරය හීනයක්

    Thanx macho :)

  26. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri baddak wage ne..
    balalama balamuko ithin neda?
    poto ekanm lassanai..
    film ekath a wagema athi kiyala hithanawa...
    jaya wewaa!!

  27. Kalhara

    Supiri.......bohama sthuthi saho........

  28. slsindu.net

    thanks saho nitin wage naluwekge ekak nobalama be. puluwan kamak thiyenawanam nagachintyage new movie ekath denna. e wagema ram potheinige ekat.

  29. Chamith Mihiranga

    Thanks saho.. Nice job...

  30. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  32. sanjula max

    Pattai filuma Nam tama son of sathyamoorthi hnda rip ekak sub dannako puluwannam tnx.

  33. Mahesh

    Thanx macho

  34. Asitha

    supiri awulak naaaa

  35. samadhi

    thanks brother.great work

  36. Kottege Gayan

    thanks brother.good luck

  37. ANTON

    එල එල.. දිගටම කරගෙන යමු. මෙන්න බානෝ…

  38. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
    දිගටම කරගෙන යමු.

  39. nalaka

    supirima film ekakne,,,,wooow.thanks saho...

  40. rocky sajith

    patta me wage thawa movie api lagadima balaporoththuwe inne

  41. Dumindu

    Thanks macho

  42. kanushka

    thank u

  43. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  45. Hirushan

    Thanks

  46. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි චාමික සහෝ උපසිරැසියට..
    සුපිරි ෆිල්ම් එකක් වගේ..
    ඔන්න මාත් බලන ගොඩට එකතු කරගත්ත
    ජය.. :D

  47. Rajeen Bharatha

    ගොඩක් ස්තූතියි.
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.

  48. නලින්

    අඩෝ පට්ටනේ මචන් ර්‍ර්ලගත් එහෙනම් තෙලිඟු එකකින් බලාපොරොතු වෙමූ ජයෙන් ජයම වේවා.....

  49. නිපුන් මිලින්ද

    ela sahoo

  50. dinushan

    thanks for the sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.