Watch Trailer

Death Fighter (2017) Sinhala Subtitles | මාරාන්තික අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මම නම් හුඟ කාලයකට පස්සෙ තමයි මෙ සබ් එක කරන්න ගත්තෙ මොකද පහුගිය කාලෙ ටිකක් කාර්‍ය බහුල වුනා. එහෙම වුනා කියලා ඉතින් දැනුත් වැඩ වලින් අඩුවක් නැ. ඒත් ඉතින් ඉඩක් ලැබෙන වෙලාවෙ සබ් එක්ක කරන්න හිතුවා. ඉතින් ඒ අනුව තමයි මේ සබ් එක භාරගත්තෙ. එතකොට මේක මගෙ 8 වෙනි උපසිරැසි නිර්මාණය. මගේ ගැන […]

කොහොමද කට්ටියටම. මම නම් හුඟ කාලයකට පස්සෙ තමයි මෙ සබ් එක කරන්න ගත්තෙ මොකද පහුගිය කාලෙ ටිකක් කාර්‍ය බහුල වුනා. එහෙම වුනා කියලා ඉතින් දැනුත් වැඩ වලින් අඩුවක් නැ. ඒත් ඉතින් ඉඩක් ලැබෙන වෙලාවෙ සබ් එක්ක කරන්න හිතුවා. ඉතින් ඒ අනුව තමයි මේ සබ් එක භාරගත්තෙ. එතකොට මේක මගෙ 8 වෙනි උපසිරැසි නිර්මාණය.

මගේ ගැන වැඩි විස්තර ඔන නෑනෙ. එහෙනම් බලමු මේ ෆිල්ම් එක ගැන විස්තරයක්. මේ ෆිල්ම් එක මුලුන්ම නම් කරලා තිබිලා තියෙන්නෙ white tiger කියලා. ඒත් මෙය පසුව Death fighter කියන නමින් තමයි තිරගත කිරීම කරන ලද්දෙ. මෙය IMDB වල 6.9 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙච්ච තාත්වික සටන් වලින් යුක්ත ඇස් දෙක ඉවතට නොගෙන එක දිගට බලන්න පුළුවන් සුපිරි Action ෆිල්ම් එකක්.

මෙහි විශේෂත්වය තමයි මෙහි කොන්රඩ් ලෙස රඟපාන Joe lewis මිය යන්න කලින් රඟපාපු අන්තිම ෆිල්ම් එකවීම. මොහුගෙ විශේෂත්වය තමයි බෲස්ලිගෙ හොඳම යහළුවකු වීම හා සටනකදි චක්නොරිස් පරාජය කරපු කෙනෙකු වීම. ඒ කියන්නෙ මොහු ඉතා දක්ෂ කරාටේ ශූරයෙක්ද වෙනවා. ඒ වගෙම මෙහි Matt mullins, Don wilson යන සටන් නළුවන්ද රඟපෑම සිදුකරනවා.

අපි බලමු මෙහි කතා සාරාංශය මොකද්ද කියලා. මයිකල් සහ කොන්රඩ් කියන්නෙ FBI නියෝජිතයෝ දෙන්නෙක් ඩ්‍රකෝ කියන දරුණුම ගනයෙ අපරාධකාරයකු පසුපස කාලාන්තරයක් තිස්සෙ පන්නන. මොවුන් දෙදෙනා ඩ්‍රකෝව හොයාගෙන දැන් තායිලන්තයට ඇවිල්ලා ඉන්නෙ. එහිදි මොවුන්‍ට ඩ්‍රකෝ ගැන තොරතුරක් ලැබෙනවා. ඉතින් ඒ තොරතුර අනුව ඔවුන් යනවා ඩ්‍රකෝ ඉන්නවා කියන සැක කරන ස්ථානයට.

කොහොමහරි නොසිතූ ලෙස එතන ගැටුමක් ඇතිවෙලා අවාසනාවන්ත ලෙස එහිදි කොන්රඩ් මියැදෙනවා. මෙතනින් තමයි ස්ටෝරිය පටන් ගන්නෙ. කොන්රඩ් මියයාමත් සමග මයිකල් හිතා ගන්නවා ඩ්‍රකෝ කියන අපරාධකාරයා ලෝකේ කොතන හිටියත් අල්ල ගන්න. ඒ අනුව මයිකල්ගෙ උත්සාහය සාර්ථක වෙවිද නැද්ද කියන එක බලන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා.

හොඳයි එහෙනම් මම මෙතනින් නවතිනවා. නැවත අලුත් සිංහල උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

4,927 downloadsDownload Death-Fighter-2017.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,927 downloadsDownload Subtitles27 KB

35 comments

  1. DhanushkaAASL

    THANKS SUB AKATA

  2. DilanDilshan

    thankz sahoo..jayama wenda onii..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ranga1984

    Niyamai...patta...mewage ewa thama ona.. thaks me wena mahansiyata..

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  6. Kapila4499

    thank for sub

  7. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...මේකට උපසිරැසි දානකන් තමයි හිටියේ මචෝ...වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  8. harshani11112

    ස්තුති අතුල සහො ......

  9. Tharindu-jayalal

    Thanks✌️✌️

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. dimithri

    ඔන්න ගත්ත...ස්තුති සහෝ...

  12. Dewadithya

    Thanks for Sub

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  17. Madhura prasad

    Tnx bro

  18. pw2002

    Sub එකට tnx
    මේ කට හරි පුලුවන් නම් ben 10 cartoon series එකට sub දාන්නකෝ අයේ බලන්න්ස් අසයි

  19. nihalpujitha

    super broo......

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

  22. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  23. යුරාන් ධනුක

    බොහොම ස්තුතියි සහෝ

  24. malith

    Ela ela

  25. jagath55

    Thanks

  26. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  27. kasun3

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  28. Savinduwelgama

    Thanks for sub. Good luck brother

  29. comax

    thx bro

  30. nalin.kumara0510

    Thanks bro good luck.

  31. AsithaDilruwan

    Ela saho thanks

  32. Chamara_ysitha

    එක්ස්ලන්ට් .........

  33. akalankagayan

    Thnx........

  34. Rukshan37

    Ela ela

  35. nilanka_baiscop

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.