Watch Trailer

Desi Boyz (2011) | රැකියා නැතිකොට. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ..ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගෙනාවා..මම මේක බාරගෙන දවස් 10ක් ගියත් හරියටම වැඩේට බැහැලා හිටියේ දවස් 7යි..පළවෙනි එකනේ.. :D.. දවසකට උපරිම වුණොත් ඉතිං පැය දෙකක් ඉන්න ඇති..මම මේක කරද්දි ලොකු කරදරේකුත් වුණා..මම ටයිප් කරලා තිබ්බ ලයින් 380ක් විතර නැති වුණා..ඒත් කොහොම කොහොම හරි වැඩේ කරා…

Desi boyz 2011

අම්මෝ..ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගෙනාවා..මම මේක බාරගෙන දවස් 10ක් ගියත් හරියටම වැඩේට බැහැලා හිටියේ දවස් 7යි..පළවෙනි එකනේ.. :D.. දවසකට උපරිම වුණොත් ඉතිං පැය දෙකක් ඉන්න ඇති..මම මේක කරද්දි ලොකු කරදරේකුත් වුණා..මම ටයිප් කරලා තිබ්බ ලයින් 380ක් විතර නැති වුණා..ඒත් කොහොම කොහොම හරි වැඩේ කරා..අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ..

Jerry සහ Nick කියන්නේ එංගලන්තෙට ගිහින් රස්සාවක් කරගෙන ඉන්න දෙන්නෙක්.2009 කියන්නේ එංගලන්තේ රැකියා අර්බුද සෑහෙන තිබුණ කාලයක්.මේ දෙන්නටම රස්සාවල් නැතිවෙලා ගහන ආතල් ගේමක් තමා මේකේ තියෙන්නේ..බලන්නකෝ සුපිරි. මේක මම බලපු පට්ටම කොමඩි ෆිල්ම් වලින් එකක්..IMDb දර්ශකයේ 5.6 වගේ අගයක් තිබුණට මගේ තියරියට අනුව මීට වඩා ගොඩක් තියෙන්න ඕනේ..ඔයාලත් බලලා කියන්නකෝ..මේකේ සිංදු ඔක්කෝම 7ක්ද කොහෙදෝ තියෙනවා..ඒ එක සිංදුවක dj එකක් හම්බුනා එළ….මේක බලන්නකෝ..ඔක්කොම සිංදු ටික මරු.

වැඩිය කියවන්න හොඳ නෑනේ..ඔයාලට බලන්න දෙයක් තියෙන්නත් එපැයි..එහෙනම් ඉක්මනින්ම තව මොකක්හරි සුපිරි ෆිල්ම් එකකින් හමුවෙමු..අහ් කියන්නම ඕනේ මම මේක ගැන මුලින්ම වාසල සහෝ ගෙන් අහනකොට වෙන කෙනෙක් අරගෙන කිව්වා..ඒ වෙන කොටත් මම ලයින් 600ක් විතර හදලා තිබ්බේ..පස්සේ කොහොම කොහොම හරි ඉල්ලලා ඉල්ලලා ගත්තා..මොකද මේක මගේ ලොකු ආශාවක් වෙලා තිබුණ දෙයක්..ස්තුති වාසල සහෝ.. 🙂 ඉක්මනින්ම තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු..බායි වේවා..

Desi Boyz (2011) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

d121c6b1e9cbb654dcb0a1b4ac141754566a565b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,950 downloadsDownload Desi-Boyz.2011.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උෂාන් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,950 downloadsDownload Subtitles68 KB

40 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  2. su8ra

    subapathum puluwannam akshaya kumarge filam okkoma geanda
    killadi parana fillm ahema

  3. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks USHAN saho.....Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  4. ප්‍රදිප්

    පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ,
    පුළුවන් විදිහට දිගටම සබ් කරමු.

  5. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D </i

  6. නලින්

    ස්තුතියි උෂාන් මල්ලි සබ් එකට..

    මේ ගැම්ම ඉදිරියටත් තියාගෙනම දෙවැනි එකත් පටන් ගන්න..

    පළමු නිර්මාණයට සුභ!

    ජය වේවා!

  7. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු එක කිව්වා නේ....?
    පට්ටයි නේ.
    මේ කමෙන්ට් එක දාද්දි මම ඔයා දුන්නු DJ එක අහගෙන තමයි දාන්නේ.

    දිගටම සබ් දෙමු..
    ආයු- බෝ- වේවා !!! __/|\__

    1. ushan

      එල dj එක නේ.. :D

  8. Vidura

    E10 eke sub parakku ei machan??? kathawa dwnld kala. eth sub nene.ada kathawa mara kuthuhalayak thiyenawa
    big jim biththare zeneth walata wisi karanawa………………..

  9. Thisal

    elz machan

  10. sachin

    elaz mcn...

  11. Teesha fernando

    Gd luck bddyy..great wrk..

    1. ushan

      thnx mchii... :D

  12. “චූටී මල්ලි”

    මේක බැලුවා කලින්
    සින්දු නම් පට්ට ඕයි
    ඇයි ඒ විතරක්ද
    දීපිකා......
    තව කරන්න සබ්
    සබට තුති
    ඔබට ජය.....

  13. ravindu kck

    palamu wadeta suba pathum ushan =D mawa dannawa athine ;)
    ela ela digatama karanna =D

    1. ushan

      aniwaa mchnn..

  14. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
    මම ආසම නලුවෝ දෙන්නෙක් ඉන්නේ.
    ස්තුතියි සබ් එකට
    දිගටම වැඩේ කරන්න.

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    පලවෙනි වැඩේට සුබ පැතුම්
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. sanjeewa

    thanks saho

  17. වරුණ රංගජිත් (වරූ)

    niyamai
    1ta jaya
    degatama demu

  18. චන්දිම අමරසිංහ

    superina at mata nikamata hituna maka dai kiyala ammooo thaz a...

  19. Naween

    නියමයි උෂාන් සහෝ.පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්.දිගටම ෆිලම් දෙන්න.
    ඔබට ජය...!

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි උෂාන් සහෝ.. :-P
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  21. sachi

    Ptta ahhhhhhhhhh..

  22. රොයිලි

    බොහොම ස්තූතියි උෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  23. ලසන්ත

    Thanks..... Thanks.... Thanks.....වෙන මොනව කියන්නද...තව තවත් sub දෙන්න ශක්තිය ලැබෙන්න්න ඕනෙ...තෑන්ක්ස් සහෝ.....

  24. Menu

    බොහොම ස්තූතියි !

  25. M D LASANTHA

    පලවෙනි උපසිරැසියට සුබපැතුම්. දිගටම උපසිරැසි නිර්මානය කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවායි පාර්ථනා කරනව.
    JANNATH (2008) එකට subtitle දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. ඒක එක සැරයක් බැලුවෙ සබ් නැතුව. ඒත් තේරුම් ගන්න අමාරුයි.

  26. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  27. Harshana Senevirathna

    Mchan mulinma 1st sub eka nisa magen suba pathum... Digatama dapn mcho...
    Good Luck...
    Heta hambunama tawa comment ekak dennam :-)

  28. අදිත ප්‍රවීන්

    ලිපියේ හැටියට නම් නොබලා බෑ .
    සුභ පතනවා !
    දිගටම සබ් දෙන්න .
    :D

  29. P.K

    Thanx saho..All the best..

  30. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  31. kavindu chathumal

    thnx mcn. ela mcn. supiri wade.

  32. malith cygnet

    පින් සිද්ද වෙච්චාවෙ...

  33. nidi

    thanks Ushan! niyama wedak.

  34. අසිත

    elama saho thanks

  35. lakru

    puluwannam all the best (2009) film ekth sub eka dannakooo suba pathum

  36. Anonymous

    Thanks Brother

  37. Anonymous

    sub ekta thank u kollo ......She's Out of My League (2010) film ektath sub ekk dennkooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.