Watch Trailer

Downsizing (2017) Sinhala Subtitles | අධික ජන ඝනත්වයට පිළියමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ 2018 වර්ශයේ මුල්භාගයයි. මීට වසර හතලිහකට පමණ පෙර පෘතුවියේ මිනිසුන් කොපමණක් සිටින්නට ඇත්ද? පරීක්ෂකයන්ට අනුව ක්‍රි.ව. 1975 පමණ වනවිට පෘතුවියේ මිනිසුන් බිලියන 4 ක් පමණ සිට ඇත. නමුත් එම අගය සීග්‍රයෙන් ඉහළයමින් 2017 වර්ශයේ අගභාගය වනවිට එය බිලියන 7.5 ක් පමණ වනබව සොයාගෙන ඇත. තවද මෙහි සීග්‍රතාව වැඩිවෙමින…

මේ 2018 වර්ශයේ මුල්භාගයයි. මීට වසර හතලිහකට පමණ පෙර පෘතුවියේ මිනිසුන් කොපමණක් සිටින්නට ඇත්ද? පරීක්ෂකයන්ට අනුව ක්‍රි.ව. 1975 පමණ වනවිට පෘතුවියේ මිනිසුන් බිලියන 4 ක් පමණ සිට ඇත. නමුත් එම අගය සීග්‍රයෙන් ඉහළයමින් 2017 වර්ශයේ අගභාගය වනවිට එය බිලියන 7.5 ක් පමණ වනබව සොයාගෙන ඇත. තවද මෙහි සීග්‍රතාව වැඩිවෙමින් වර්ශ 2050 වනවිට බිලියන 9.7 ක් වැනි ඉහළ අගයකට ගමන්ගන්නා බව සොයාගෙන ඇත. අධික ජන ඝණත්වයෙන් මිනිසාට දැඩි බලපෑමක් සිදුවේද?

ජන ඝණත්වය යනු හුදෙක් පෘතුවියේ වෙසෙනා ජන ප්‍රමාණය පමණක්ම නොවේ. එයින් පෘතුවියේ ඇති සම්පත් භාවිතාකරනා ප්‍රමාණය දැක්වේ. මෙම අධික ජන ඝණත්වය නිසා ඉදිරියේදී පෘතුවියේ ඇති සම්පත් ප්‍රමාණය හිඟවන බවට දැනටමත් සොයාගෙන ඇත. එයට පිළියම් ලෙස වෙනත් ග්‍රහලොවක් වාසයට තෝරාගැනීම් වැනි පිළියම් ඇතත් ප්‍රායෝගික පිළියම් ඉතා අල්පය. සැබැවින්ම මෙම ජන ප්‍රමාණය ඉහළයෑම වැලැක්වීමට ඔබට කළ හැක්කේ කුමක්ද??

“Alexander Payne” ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුනු “Downsizing” චිත්‍රපටය මෙම ගැටළුවට පිළිතුරක් ලබාදීමට සමත්ව ඇත. Imdb දර්ශකයේ 5.7 ක අගයක් ලබාගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයටයේ ප්‍රධාන චරිතයට “Matt Damon” පණපොවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පෝල් සෆ්‍රානක් නම් චරිතයකි. මොහු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අතරතුර මවගේ අසනීපයක් නිසාවෙන් එහි අධ්‍යාපනය නවත්වා චිකිත්සකයෙකු ලෙස සේවය කරයි. ආර්ථික අපහසුතා සමඟ ගෙවෙන මොහුගේ ජීවිතය එතරම් සාර්ථක බවක් නොපෙන්වයි. ඒ අතරතුර විද්‍යාඥයෙකු මිනිසෙකු ප්‍රමාණයෙන් කුඩාකළ හැකි තාක්ෂණයක් සොයාගනී. මෙය ලොව අධික ජන ඝණත්වයට ඉතාමත් ප්‍රායෝගික පිළියමක් බව දැනගත් ඔහු මෙය සාමාන්‍ය ජනයාට ලබාගතහැකි සේවාවක් බවට පත්කරනු ලබයි.

මෙම සේවාව තම යහපත හා ලොව යහපත උදෙසා අත්විඳීමට තීරණය කරන පෝල් තම බිරිඳ සමඟ ක්‍රියාවලියට සූදානම් වෙයි. ඒ අතරවාරයේ නොසිතූ අයුරින් පෝල්ගේ බිරිඳ මෙය සිදු නොකිරීමට තීරණය කරයි. කුඩා ලොව තනිවන පෝල්ගේ ජීවිතය කිසිවෙක් නොසිතන අයුරකින් වෙනස්වීමට පටන්ගනී. කුඩා වූ පෝල්ගේ බලාපොරොත්තු, මිනිස් වර්ගයාගේ අනාගතයට කෙසේ බලපෑම් කරයිද..

“Democracy cannot survive overpopulation. Human dignity cannot survive . Convenience and decency cannot survive . As you put more and more people onto the world, the value of life not only declines, it disappears.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත්  සඳහා අදාළ වේ.

7,522 downloadsDownload Downsizing-2017.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,522 downloadsDownload Subtitles118 KB

44 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. එල්.සී. දමැල්

    තැන්ක්ස් සබට

  3. Udara Damith Dissanayaka

    මේවගේ දෙයක් ඇත්තටම උනොත්
    බුදු දහමේ කියන විදිහට මිනිස්සු පොඩි වෙනවා කියනවනේ එක වෙයි වගේ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. IshaN22

    Ferdinand (2017) ekata sub dennako

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  7. eshankanchana k

    Aiyaary 2018 movie ekatath ikmanata sub denna ko බයිස්කෝප්

    1. niro92madhu

      aiyaary hd film eka thiyenawada... torrents? thiyenne cam copy ne

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. nishadchandima

    උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!

  10. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  11. Kanchaka

    Thanks bro......

  12. AsithaDilruwan

    elama saho thanks

  13. shashikalakshan1995

    tnx .....................................

  14. IreshSampath

    thanks

  15. UK_Fernando

    Thanks Ravindu

  16. malith

    Ela ela

  17. jagath55

    Thanks

  18. Sandeepmadushan

    Supiri.. tanx

  19. Lochananelum

    Thank

  20. wmmnw1

    Thnx saho...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Gknipun

    Blueray වලටත් දෙන්නකො

  23. Dushmantha012

    එලම අයියෙ thank you...

  24. Kavishka Warnakula

    Superb

  25. lasitha sampath

    ftta film eka bro..! sub ekta thanks..!

  26. Chamila90

    Thank u bro...

  27. ruchiralakmal

    BR walata sub update karanna puluwannam thank !!!

  28. ruchiralakmal

    BR wala sub denna bro thanks!!

  29. lahirudhana

    ella bro.......

  30. kavika supun

    Br update karannako saho

  31. namika

    Ela mchn..

  32. nimal dissanayake

    සොඳුරු සයන්ස් ෆික්සන් එකක්.
    සංවේදී සබ්ස්.
    ස්තුතියි රවිඳු!

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Mgrlpriyadarshana

    Thank you

  35. Rashmika dumidu

    thank you

  36. H_anuru

    Thank you bro

  37. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  38. sasala

    thanks

  39. MAALnath

    Thanks ............good luck ...................

  40. Gurullawala Gamaralalage

    Ela bn.. Sub ekata thanks machoo..

  41. nish47

    Ela machan

  42. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  43. Anonymous

    thanks for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.