මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක්ම අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී ගිය වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා උපසිරැසියක් කරමු කියලා ඉල්ලීමකුත් කරපු ඉන්දික (Indika) සොයුරාට බොහොමත්ම ස්තූතියි මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කලාට. මොකද එහෙම නොවන්නට මටත් මේ සිනමා සිත්තම මග හැරී යන්නට තිබුනා.
IMDb දර්ශකයේ 6.7ක් ලබා ගත්තු මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා මේ ආදරය විඳගැනීම ඔබටම බාරයි.
නැගෙනහිර ඇනටෝලියාවේ කොනක පිහිටි එක්තරා රෝහලක්…
සියල්ල ගිනිබත් කරමින් ඉදිරියට ඇදුන රුසියානු ආක්‍රමණයන් පිරිසක්…
කැරලි ගැසූ ආර්මේනියන්වරුන්…
සිය මබ් බිම උදෙසා සටන් වැදි තුර්කීන්…
අතරේ,
ඔහු ඔටෝමාන් රාජකීය හමුදාවේ ලුතිනන් වරයෙක්…
ඇය ඇමරිකානු තරුණියක්…
ඔහු අසරණයන්ට සරණ වූ වෛද්‍යවරයෙක්…
ඉතිහාස පොතේ ලියැවුන හරි අපූරු,
තුන්කොන් ආදර කතාවක්…
ඇය ඔහුගේම නූනත්…
ඔහු ඇයගේම නූනත්…
කවම කවදාවත්ම,
ඔවුන් ඔවුන්ගේම නූනත්…
ඔවුන් ඔවුන්ගේමයි
හිතෙනා ඒ හැඟුම විතරක්….
පුරවමින් හදවතට අලුත් හුස්මක්,
ජීවිතය ජීවත් කරවයි
හැමදාමත්…
අවසරයි රසවිඳින්න,
” ඔබට මා, ආදරය කල බව මෙතරම්….. “
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. තවත් වෙනස්ම විදියේ වියට්නාම සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,986 downloadsDownload The-Ottoman-Lieutenant-2016.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
36 comments
Hashan M. Priyadarshana
palithadesilva
thankyou verymuch..
indika
film එක ඩවුන්ලෝඩ් කරගෙන අවුරුදු එකහාමාරක් වෙනවා සබ් එක එනකන් මග බලා ගෙන හිටියේ ගොඩක් ස්තුතියි සබ් එක දුන්නට
arawindasunimal
ස්තුතියි උපසිරසියට (හසිත මධුෂාන්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Bandara76
බයිස්කෝප් එකේ ලෝක සිනමා විප්ලවයක් කල හසිත සොයුරාට උණුසුම් සුභපැතුම්
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!kuma.lk
Thank you ....
tharindujp19
හොද චිත්‍රපට තියෙනවා නම් පහලින් දාන්න කියල තිබ්බා මේක ජපන් චිත්‍රපටයක් හැකි නම් උපසිරස ලබා දෙන්න
Kingdom 2019
キングダム 2019
තව හොද චිත්‍රපට තියෙනවා නම් දෙන්නම් හැකිනම් උපසිරස කරන්න
ස්තුති
ありがとうございましたහසිත මධුෂාන්
මේක නම් මටත් බලන්න මග ඇරුන ෆිල්ම් එකක් සහෝ... මම බලලම කියන්නම් කොහොමද කියලා...
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට..
පුලුවන් නම්..
bring it on film series එකට සබ් කරන්න ...හසිත මධුෂාන්
මම බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...
tharindu.dilshan.0202
Danger close 2019. Mekat karanna
හසිත මධුෂාන්
මේක නම් දැනටමත් වෙන කෙනෙක් බාර අරගෙන සහෝ ළගදීම සබ් එක ලැබේවි...
tharindu.dilshan.0202
The girl in the sun 2013
හසිත මධුෂාන්
මේකටනං සහෝ දැනටමත් බයිස්කෝප් එකේ සබ් එකක් තියෙනවා....
LAKA
Halloween 2007,2009 dekata sub denna
හසිත මධුෂාන්
මම බලල නම් නෑ සහෝ...
බලලම කියන්නම් කොහොමද කියලා....
saman97
Thanks so much for your devoting time....
RavindraRishantha
Thanx bro
Pramukmili
Thanxx bro.............
suranuwan
thanks bro..
Udaya Saman
උපසිරසියට බොහොම ස්තූතියි හසිත අයියා, ඔයාගේ ඒවා අනිවා බලනවා. වෙනස්ම විදිහෙ ඒව දෙන නිසා..ඔන්න ගත්තෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිමල් දිසානායක
මේ තරම් අගේ ඇති ෆිලුමක් අරගෙන තියෙන ගණන මට නම් හොඳටම මදි.
හසිත.
ඔයාට වෙනමම ස්තුති කරන්න ඕනේ
මේ තරම් ලස්සන ලොකේෂන්වල ගත්තු film එකකට සබ්ස් කිරීම වෙනුවෙන්ම වුණත්.
මම එච්චර ෆිල්ම්ස් නොබලනවද මන්දා,
මේ වගේ පසුබිමක ගත්තු එකක්වත් මතක් වෙන්නේ නැහැනේ.
කතාවත් අපූරුයි. අනෙක් අංගත් සුපිරියි.
සබ්ස් ටිකත් මසුරන්.
තව හොඳම හොඳ ෆිල්ම ගොඩක් ඔයාගෙන් ලැබෙයි කියලා පෙනෙනවා ඉල්ලලා තියෙන විදියෙන්ම.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
කාලය ලැබෙන විදියට උත්සාහ කරමු සහෝ...
Hiranhiru
ගොඩක් ස්තුතියි...
ජයවේවා...!krishantha_aruna
ela
vinuda
early bird (erkenci kus) sinhala sub danna puluwanda?
හසිත මධුෂාන්
සමාවෙන්න, කාල වේලාවේ අඩුකම නිසාවෙන්ම මම නං ටීවී සීරීස් බලනවා වගේම සබ් කරනවාත් හරිම අඩුයි සහෝ...
ab
godak sthuti sub ekata
Dilshan Prasad
lassana nisadesak film eka balanna hithune eka kiyawala
Anonymous
The virgin cuicides
Dog tooth 2009(canine)
Puluwan nam sub dennaDilee Raanthunga
kara sevda (endless love) ane me tv series ekata sub dennako
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Gihan
diriliş ertuğrul හෙමීට සබ් හදාගෙන දෙන්න පුලුවන්ද?
Advertisement
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!