සුභ දවසක් හැමෝටම.මම ලක්ෂාන් පියුමන්ත. මම මේකට අලුත් ඒක නිසා මම මොනවා කියයිද දන්නේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම සිංහල උපසිරැසිය. ඒවගේම මම හිතනවා මේක ගොඩක් හොඳට මම කරා කියලා මොකද මම හදිස්සියෙන් මේක කරේ. මට ඕන වුනේ මේ සිංහල සබ් ඒක ඉක්මනටම ඕගොල්ලොන්ට දෙන්නයි. මොකද මම හසන්ත අයියගෙන් අවසර අරන් ටි…

සුභ දවසක් හැමෝටම.මම ලක්ෂාන් පියුමන්ත. මම මේකට අලුත් ඒක නිසා මම මොනවා කියයිද දන්නේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම සිංහල උපසිරැසිය. ඒවගේම මම හිතනවා මේක ගොඩක් හොඳට මම කරා කියලා මොකද මම හදිස්සියෙන් මේක කරේ. මට ඕන වුනේ මේ සිංහල සබ් ඒක ඉක්මනටම ඕගොල්ලොන්ට දෙන්නයි. මොකද මම හසන්ත අයියගෙන් අවසර අරන් ටිකක් දවස් ගියා මේක කරන්න. මට වැඩිය ටයිපින් පුරුදු නැති නිසාත්, අනික සිංහල ටයිප් කරන්න පොඩි ගේමක් දෙන්න ඕනනේ. කොහොම වුනත් මම මේක කරලා ඉවර කරපු ගමන් මට මාර සතුටක් දැනුනේ. මොකද මේක මගේ ප්‍රථම සබ් ඒක නිසා. හරි දැන් අපි ෆිල්ම් එකට යමුකෝ.
මේ ෆිල්ම් ඒක ගැන කියනවනම් මේක කරලා තියෙන්නේ නවකතාවක් ඇසුරෙන්. ඒවගේම සමහර අය ගහලත් ඇති Halo කියන ගේම් එක. ඒකට මේක සම්බන්ධයි. IMDB වල නම් මේකට 5.7 අගයක් ලැබිලා තියෙනවා. ඒක නිසා කට්ටිය හිතයි මේක හෙන චාටර් ෆිල්ම් එකක් කියලා. එහෙම නෑ. මේක සුපිරි ෆිල්ම් එකක්. මේකේ ඇනිමේෂන් ඇරෙන්න ස්ටොරිය තමා හොඳ. මේකේ කතාව ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිතය තමා ජෝන්. එයා කවුද කියලා දැන ගන්නනම් ෆිල්ම් එක බලන්න ඕන. ජෝන්ව හමුදාවකට බඳවා ගන්නවා. ඊට පස්සේ එයාව හා අනෙක් යාලු සොල්දාදුවෝ හැමෝවම දාලා විශේෂ කණ්ඩායමක් හදන්න Dr.හාල්සි ලොකු උත්සහයක් ගන්නවා. ඒක හරියනවා. කවනන්ට්ලා කියලා පිටසක්වල ජීවින් ටිකක් නිසා ඇතිවන තර්ජන වලට මුහුණදෙන ආකාරය තමා මේකේ තියෙන්නේ. මේකේ මිත්‍රත්වය, ආදරය, තරහව වගේ ගොඩක් දේවල් ගැන තියෙනවා. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා බලන්නනම් ෆිල්ම් එක බලන්න ඕනේ. එතකොට දැනගන්න පුළුවන් වේවි ජෝන් කියන්නේ කවුද කියලත්, ඒවගේම Dr.හාල්සි කියන්නේ කවුද කියලත්. ෆිල්ම් එක ගැන ඔච්චරයි. සමහර අයනම් දන්නවා ඇති කවුද මේ දෙන්නා කියලා. කෙසේවුනත් මේක නොදන්නා අයට.
සබ් එකේ අවුල් තියෙනවනම් මට සමාවෙන්න. මොකද මම කලිනුත් කිව්වනේ මම හෙන හදිස්සියෙන් කරේ කියලා. මම එක පාරක් සබ් කරන්න ගියා ඉස්කෝලේ වැඩ නිසා ඒවා නැවැත්තුවා. දැන්O/L ඉවර වෙලා ගෙදර ඉන්න නිසා සබ් එකක් කරන්න හිතුවා. ෆිල්ම එක බලන්න හොඳ ෆිල්ම් එකක්. අතාරින්න එපා මොකද මේකේ ගේම් එක ගහලා තියෙනවනම් මේක බලන එකත් හොඳයි. එතකොට මේ Halo වලට තියෙන ආසාව වැඩි වෙයි. අදට එච්චරයි. තව සබ් කරන්න පුළුවන් වුනොත් මම කරලා මේ සයිට් එකට දාන්නම්. හසන්නත අයියටත්, මේක කරන්න උදව් කරපු අනෙක් අයටත් ස්තුති කරන ගමන්ම මම යනවා ඕගොල්ලෝ හැමෝට සුභම සුභ දවසක් වෙන්න ඕනේ.
484 MB (720p.BRRip.x264) කොපිය මෙතනින් බාගන්න
0CABCE2E91206F8EFB20141B6B05158A72CAF775968 MB (1080p.BRRip.x264) කොපිය මෙතනින් බාගන්න
2A67DA17C738D8F8624BD2CCDDC2219714C3DD0D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,881 downloadsDownload Halo-The-Fall-of-Reach-2015.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Lakshan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
39 comments
Darky
kavinda
thank you
sooran
supieri macho...
digatama karagena yanna
jayaAmalka Himeshan
තැන්ක්ස් මචෝ සබ් එකට තවත් හොඳ මුවී දෙමු
Ysa
එල මචෝ ජය වේවා෴ කොහොම හරි තව සබ් කරමු මචන්....තෑන්ක්ස්....
udara
wow patt movie ekakna broo genath tyenna
gdak watina movie ekak
1st sub ekata congrtz mchn
digtma flmz awell done broඑල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම් වගේම අඩවියට සාධරයෙන් පිළිගන්නවා ලක්ෂාන් සහෝ....
දිගටම උපසිරස දෙන්න හැකි වේවා කියලා පතනවා...
ජය....Sanjaya
සුපිරි ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නෙ :D
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි. :)
ජය වේවා..!!Thilina
sanjaya oya :3
මධුකප්‍රිය පෙරේරා
පළමු උපසිරසියට සුබපැතුම්.
බයිස්කෝප් අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා.
දිගටම මෙවන් සිනමාපට ලබාදෙමින් බයිස්කෝප්
අඩවිය සමග දිගු ගමනක් යන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.Sanindu Lakkitha
Patta macho... Thnk U very much.... puluwan welawata tawa sub ekak denna.. jaya wewa....
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Lakshan Piyumantha
Thank you very much ..hamotama
Hope
Thank you machan.... ela!
jagath
thanks
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
thisal
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි
Kalum Gunasekara
පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ. මේක නම් කියන්න ම ඕන ඔයාට. හදිස්සියෙන් උපසිරැසි කරන්න යන්න එපා. එහෙම වුනොත් චෙච්ච මහන්සියෙන් වැඩක් නැතිව යනවා. තව දෙයක්, උපසිරැසිය කරලා ඉවර වෙලා ආයේ ෆිලුම බලන්න ඔයාගේ උපසිරැසියත් එක්ක. එතකොට ඔයාගේ අඩුපාඩු හදාගන්න පුලුවන්. :)
#ChalinduDeshan (කිනා)
වැඩේ හොඳයි.
පලවෙනි උපසිරැසියට සුභ පැතුම්.මේ දේ කිව්වා කියලා තරහා ගන්න එපා.
තමන් දෙයක් මුලින්ම කරනවනම් ඒ දේ කොලිටිය කියන දේ ගොඩක්ම තියෙන්න ඕන. අපි දෙයක් ප්‍රමෝට් කරනවනම් ඒ දේ මුල් කොලිටියක් නැත්නම් ඒ දේ මනුස්සයෝ අතරට යනවා හුඟක් අඩුයි. අනික ඔයා සබ් එක වෙනම කරනවනම් ෆිල්ම් එකත් එක්ක නොබලා ඔයා කරන්නේ ලොකු වැරැද්දක්. හැමෝටම සිංහල ටයිපින් හොඳටම බෑ. සිංහල ටයිපින් හුරු නැතිවුනත්, මොන දේ වුනත් ඔයා සබ් එක එක පැත්තක, ෆිල්ම් එක තව පැත්තක ඕපන් කරගෙන සබ දානවනම් අන්න එතනයි කොලිටියේ ආරම්භය. මොකද ඔයා ලයින් තිහකට සබ් දාලා ඒක ෆිල්ම් එකෙන් සබ රීලෝඩ් කරලා බලන්න ගත්තහම ඒකේ තිනෙ වැරදි, වචනයට එන්න ඕන නිවැරදි තේරුම වගේ දේවල් අපිට තේරුම් ගන්න පුලුවන්. ගොඩක් හින්දි, දෙමළ, තෙලිගු වගේ අය කරන වැරැද්දක් තමයි සබ විතරක් තනියම කරන එක. එතකොට ඒකේ තියෙන තේරුම බොහෝදුරට වෙනස් වෙනවා. ෆිල්ම් එකත් එක්ක බලන ගමන් සබ කරනවනම් ඒ වචනයේ තියෙන තේරුම ඒ හා සමානව ගන්න බැරිවුනත් ඒකට ලගින් යන්න ෆිලුම බලන ගමන් අන්න ඒ වචනයේ තේරුම බොහෝදුරට එකපාරටම ඔලුවට වදිනවා.
කොහොමවුනත් වැඩේ ලස්සනට කරගෙන යන්න.
ජය!ලක්ෂාන් පියුමන්ත
thank u for the advise ...
mamath oya wade kere kere thama sub eke haduwe....
however thank u again..
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Zucker Bug
yakoa meke film ekath awadha :O thanq machan bohoma sthuthi
Menaka Sameera
super movie
තරිදු තරංග
halo animation natho film akak nedda.
සදුන් දිල්ෂාන් බංඩාර (තඩියා)
තැන්ක් බං ෙගම් එ්ක ගැවුවාට ෆිල්ම් එ්ක බැලුෙව නැෙන්
Indika Priyadarsahana
බොහෝම ස්තූතියි.... !
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!සාරංග
සුභපැතුම් වගේම මගේ ස්තුතියත් පළ කරනවා !
Jack
නියමයි මචෝ...
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු..
ෆිලුම නම් අනිවා බන එකක්...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..දුලාජ් මංජුල
thanxx macho
kasun
thanks
tharindu
Thank you very much saho...!!!
Chamuka Dilshan
සුභ පැතුම් සහෝ!
Nishon Jey
සබට තෑන්ක්ස් මචෝ.. දිගටම කරගෙන යමු.. :D
Meedum Deminda
ela bro
Shaggy
Thank you very much
Anonymous
Halo 2022 sinhala subtital dennako
Anonymous
Halo 2022 apu ekatath sub diynko mchn
Udara Damith
elaaaaaaa
Advertisement

Woow tnx bro