කොහොමද කට්ටිය.ටික දවසකට පස්සේ ගොඩ කාලෙකට කලින් බාරගත්ත ෆිලුමක් තමයි අරන් එන්නේ මේ.ඉතින් අපි බලමු මේ ගැන විස්තර ටිකක් එහෙම. beyond the mask ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ අප්‍රියෙල් මාසේ. මේ වන විට imdb අගය 5.1ක් ලෙස තමයි සටහන් වන්නේ. andrew chenay, kara kilmer සහ john rhys davies මෙහි ප්‍රධාන චරිත නිරුපනය…
කොහොමද කට්ටිය.ටික දවසකට පස්සේ ගොඩ කාලෙකට කලින් බාරගත්ත ෆිලුමක් තමයි අරන් එන්නේ මේ.ඉතින් අපි බලමු මේ ගැන විස්තර ටිකක් එහෙම. beyond the mask ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ අප්‍රියෙල් මාසේ. මේ වන විට imdb අගය 5.1ක් ලෙස තමයි සටහන් වන්නේ. andrew chenay, kara kilmer සහ john rhys davies මෙහි ප්‍රධාන චරිත නිරුපනය කරනවා.
කතාව ගැන කිවොත් මේක ඉතිහාසයට දිවයන කතාවක්. බ්‍රිතාන්‍ය යටත් විජිතසමයේ පෙරදිග ඉන්දියා වෙළද සමාගමේ පාලනය ඇසුරින් තමයි කතාව ගලාගෙන යන්නේ. විලියම් රෙනොල්ඩ්ස් කියන්නේ පෙරදිග ඉන්දියා වෙළද සමාගම වෙනුවෙන් මිනීමැරුම් කරන පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය වෙනවා එම වැඩවලින් ඉවත්ව සාමන්‍ය දිවියක් ගත කරන්න. ඉතින් ඔහු මේ වෙනුවෙන් අවසන් මෙහෙයුමක් කරනවා. එනම් වෙළද සමාගමේ ප්‍රධානියා වන චාල්ස් කෙම්ප් ගැන ඇති පාර්ලිමේන්තු වාර්තාවක් සොරකම් කීරීම. මේක අතට ගත්තට පස්සේ චාල්ස් කරන්නේ විලියම්ව මරන්න අණදෙන එක. කොහොමහරි විලියම් බේරුනත් චාල්ස් ඇතුළු සමස්ත ජාතියම හිතන්නේ ඔහු මියගිහින් කියලා. ඉතින් මේකෙන් වාසිය ලබාගන්න විලියම් නමත් වෙනස් කරගෙන කුඩා ගමකට යනවා දේවගැතිවරයෙකු විදිහට. එහිදී ඔහුට හමුවෙන චාලට් සමග ඔහු ආලයෙන් බැදෙනවා. නමුත් වැඩේ කියන්නේ චාල්ස් තමයි චාලට්ගේ මාමා. හෙහ්, ඉතින් මේ ආදරයට වැඩි ආයුෂක් ලැබෙන්නේ නැහැ. විලියම්ට පැනලා යන්න වෙනවා. ඒවගේම ඔහුට අවශ්‍ය වෙනවා තමන්ගේ නාමය නිදොස් කරගෙන චාල්ට්ගේ ගෞරවය නැවත ලබාගෙන චාල්ස්ගේ වැරදි ලොවට හෙළි කරන්න. ඉතින් ඔහු ඒකට යන්නේ ඇමරිකාවට. එහිදී ඔහු වෙස්මුහුණක් දාගෙන අපරාධ එහෙම වළක්වමින් ගෞරවය දිනාගන්නවා. මේ කාලයේ තමයි ඇමරිකාව නිදහස ලබාගන්න එක ගැන කොංග්‍රස් මණ්ඩලයේ ජන්ද විමසීමක් කරන්නේ.
ඉතින් මේක විනාශ කරන එක තමයි චාල්ස්ගේ සැලැස්ම. අපි බලමු චාල්ස්වත් නවත්වලා නැවත හොද නාමයත් හදාගෙන චාලට්ගේ ආදරයත් දිනාගන්න විලියම් රෙනොල්ඩ්ස්ට හැකිවෙයිද කියලා. එහෙනම් මම සමුගන්නවා. බාගෙන යමින් ගමන් අදහසක් එහෙම කොටාගෙන යන්නෝ.
811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
70819F7DE81A683C4D7C1F86D78AB08E4C4604671.53 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
DD8FFBBCF151632345292047B188E862E68A050E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,911 downloadsDownload Beyond-The-Mask-2015.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
23 comments
mangala ayeshan.
achi
පට්ට ෆිල්ම් එකක් වගේ මචං...
උපසිරැසියට ස්තූතියි...
ජය!!!Chami.S
Thanks a lot 4 the sub....
dhananjaya
godaak isthuthi sahodaraya..
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අසිත
ela machan.
thankskasun
thanks
Kasun Malinga
ටිකක් වෙනස් ජාතියේ film එකක් වගේ.
තුෂංග නයණජිත් (නයන)
thanks bro.................
Nisal Tharinda
thama baluwe na... hithanawa hodai kiyala....
Nisal Tharinda
Maxa film
Jim Anderson
Ane thanx a lot brother.I love this film soooooooooooooooooo much.A distinct film with love.thnx a lot and good luck
Asanka wijerathne
thanks bro.. supirima film ekak.. elazzz
sandun
thnx bro supiri wadak
nimal dissanayake
මධු මී කුසලානයක් රස විඳිනවා වගේ
ඉතා මිහිරි රසවත් අත්දැකීමක් වින්දා
මධූ!
ඔයා සබ්ස් දුන් මේ ෆිල්ම් එක බැලීමෙන්.
මට එහෙම දැනුණේ ඉතිහාස කතාවලට
මම ආසා නිසාද මන්දා?
කොහොම වුණාම මොකෝ?
ඒක ස්තුති කරන්න බාධාවක් නොවෙයිනේ!
තෑන්ක්ස් මධූ!madhusankha
Thanks bro...
Dewadithya
Thanks for Sub!
nilanka
thanks
Anonymous
Niyamai thanks
Chamath
Thank you so much for your great effort....100%
Advertisement
![Beyond the Mask (2015) With Sinhala Subtitles|නපුරට එරෙහිව ආදරය වෙනුවෙන්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Beyond-the-Mask-2015.jpg)

balagena indapu sub ekak.bohoma thuthi