2019 කියන්නෙ අපි ඉස්සර ඉඳලාම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපට සදාකාලිකවම අවසන් වෙච්ච වර්ෂයක්. Rambo l Terminator l How To Train Your Dragon වැනි චිත්‍රපට. මෙන්න මේ අතරට තවත් එකක් එකතු වෙනවා. ඒ තමා IP Man චිත්‍රපට පෙළ. 2008 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා එනම් පුරා වසර 11 දක්වාම ප්‍රේක්ෂක අපෙ සිත් ඇඳ බැඳගත්ත…

2019 කියන්නෙ අපි ඉස්සර ඉඳලාම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපට සදාකාලිකවම අවසන් වෙච්ච වර්ෂයක්. Rambo l Terminator l How To Train Your Dragon වැනි චිත්‍රපට. මෙන්න මේ අතරට තවත් එකක් එකතු වෙනවා. ඒ තමා IP Man චිත්‍රපට පෙළ. 2008 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා එනම් පුරා වසර 11 දක්වාම ප්‍රේක්ෂක අපෙ සිත් ඇඳ බැඳගත්තු චිත්‍රපටයක් වුණා. ඒවගේම තමයි ඔහු පුරාවෘත්තයක් වෙච්ච කෙනෙකුගෙ ගුරුවරයෙක්ද වෙනවා. ඒ තමයි බෘස් ලී. හැමෝම දන්නවත් ඇතිනෙ ඒ නම. එහෙනම් අපි පොඩ්ඩක් යිප් මෑන් ගැන දැනගෙන ඉමුකො.
යිප් මෑන් මෙලොව එලිය දකින්නෙ 1893 වර්ෂයෙ. මොවු පවුලෙ තෙවැනියා වෙනවා. ඒවගේම මොහුගෙ ඔයා සහ මව වෙන්නෙ අයිපී ඔයි ඩොර් සහ එංජී ෂුයිය. ඒවගේම තමයි මොහු කුංෆු විතරක්ම නෙමේ හොඳ අධ්‍යාපනයක් පවා ලබල තියෙනවා. මොහුගෙ මාර්ෂල් ආර්ට් අධ්‍යාපන හදාරන්නෙ වයස අවුරුදු 13 දීමයි. ඒ චාන් වා ෂුන් ගුරුතුමා යටතෙ. ඔහු පොලිස් නිලධාරියෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. ඒවගේම වින් චන් එහෙමත් නැත්තම් සටන් ක්‍රමයන් මොහු පෞද්ගලිකවම වගේ කියාදී තිබෙනවා. ඉන්පසුව ඇති වු දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් මොහු පොලිස් නිලධාරිකමෙන් පලවා හැර තිබෙනවා. ඉන්පසු ඔහු හොංකොං හි සිට ඔහුගෙ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. මාර්ෂල් ආර්ට් භාවිත කරමින්. හැබැයි මොහුගෙ ඒ ව්‍යාපාර අඩපණ වෙලා යන අතරේදී තමයි බෘස් ලී මොහුගෙ පංතියට පැමිණෙන්නෙ. ඉන්පසු මොහු ගොඩක් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද බෘස් ලී ප්‍රසිද්ධ තරුවක් වීම නිසා. ඒවගේම මේ ශ්‍රෙෂ්ඨ ශූරයාට මුඛ පිළිකාවක් ඇතිවීම හේතුවෙන් 1972 වර්ෂයෙදී මෙලොවින් සමුගන්නවා.

– යිප් මෑන් –
කතාව පටන්ගන්නෙ යිප් මෑන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න එකෙන්. මොහු ඒ ගැන හිත හිත ගොඩක් වදවෙනවා. මොකද එයා නිකමට හරි මැරුණොත් තමන්ගෙ දරුවා අනාථ වෙනවා. ඔන්න ඔය කාලෙ තමයි යිප්ගෙ ගෝලයා බෘස් ඇමරිකාවට එන්න කියලා ආරාධනා කරන්නෙ. මොහු හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහුගෙ පුතාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න කියලා හිතාගෙන එහෙ යනවා. මුලින් ඔහු කරන්නෙ ජින්ට පාසලක් හොයන එක. ඉතින් මොහු කෙලින්ම යන්නෙ චීන සුබසාධක සංගමයට. මෙහෙදී ගොඩක් කට්ටිය යිප්ට විරුද්ධයි. මොකද බෘස් චීන නොවෙන කට්ටියට චීන මාෂල් ආර්ට් උගන්වන නිසා. ඉතින් කොහොමහරි යිප් මෑන් මෙහි සිටින කට්ටිය කියන දේවල් වලට විරුද්ධව වෙනවා. ඔන්න ඔය ආතරේ බෘස්ගෙ ගෝලයෙක් වෙන හාර්ට්මන් හමුදාවට චීන කුංෆු හඳුන්වැදෙන්න යනවා. නමුත් එහි සාජන්ට් ගොඩක් තද කෙනෙක්. මොහු එයට කැමති නැහැ. ඉතින් මේ තෙගොල්ලෝ අතරේ ලොකු ආරවුලක් ඇතිවෙනවා. ඉතිං මේ හැමදේමට යිප් මෑන් කොහොම මුහුණ දෙයිද? ඔහු ඇමරිකාවට ආපු අදහස වෙනස් වෙයිද? මේ සිද්ධ වෙන දේවල් දැකල? එහෙනම් ඉතිං ඔයාලාම බලාගන්නකො. අවසානය චිත්‍රපටය නිසා මම මොකුත් පවසන්න යන්නෙ නැහැ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
45,143 downloadsDownload Ip-Man-4-The-Finale-2019-Blu-Ray.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
73 comments
Aloka
ela bro supiri filumak sinhala sube ekata thanks thavath supiriyak ona jayawewa...
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
හැකිනම් මේකත් හොඳයිද කියලා බලන්න
ජය වේවා! ✌❤
The Rising Hawk (2019)UK_Fernando
thanks bro
UK_Fernando
thanks bro...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi broo...
sasala
බොහොම ස්තූතියි සබ් එකට . මේක දෙනකම් බලාගෙන හිටියේ
චමො
මටත් ලගදි ඕන වෙලා හෙව්ව හෙව්ව නෑ.පස්සෙ මමම 720P IP man 1,2 සබ් කලා උබට ඕනෙ නම් කියාං
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
පුළුවන් නම් Ip Man (2008) සබ් එකයි Ip Man 2 (2010) සබ් එකයි Blurayවලට update කරන්නrockz2020
අනිවා ඕනෙ ✌❤
චමෝ
මටත් ලගදි ඕන වෙල හෙව්වට නෑ.පස්සෙ මමම බ්ලූ රේ වලට සබ් කලා උබට ඕනෙ නම් කියාං
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
jaani
Thank you verry much Bro
arawindasunimal
thanks sub ekata jayawewa............
Kapila4499
thanks for sub
Mahesh Rajapaksha
thanks...
මිලින්ද ප්‍රියලාල්
$සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි %%%රවිදු%1️⃣0️⃣0️⃣
suranuwan
thanks bro...
Ashan Maduranga
thank you bro for the sub...
wajira
Thanks for sub
Dhanushkadill
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Shaggie
Blnnma one ekak..Be awma balmu❤️
Shaggie
Br*
jagath55
Thanks
Ravisara Dharmapala
Supirima movie eka a unth dukakuth tynwa ip man fainala movie eka hnda..meeta wada ratings endoni movie ekk meknm..sub ekt thnks kolo..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා සිංහල උපසිරැසියට... ජයෙන් ජයම වේවා !!
SLBUDDHI
Thanks sub ekata....Thawath mee wagee sub idiriyatath denna....Best of luck!
YasasPerera
wait for this. thanks bro..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Milinduprabash
Thnksss
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Shehan putha
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ... මේක මං ආසවෙන් බලපු තවත් එක සුපිරි ෆිල්ම් සෙට් එකක්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kent
thanks
චමෝ
මචං බ්ලූ රේ ඒක දාපන්කො
දාපන්කො
Anonymous
Tnx. Elama.
akalankagayan
Thnx ......
Dhanujaya
Fim eke HD download krgnna widiyak kiynnakoooo
Blu ray ekaIsuru Madusanka
Thanks bro
Anonymous
How the fuck i missed this
Kantha_DLA
Blurray update plzzzzzzzzz..........(evo) (psa rips)
Chamara
Bluray Update plzzzz !!!!!
Dewadithya
Thanks for sub!
Shaggie
දෙනකන් හිටියෙ update එක..සබට බොහොම ස්තූතියි සහෝ
chanuka_rox
Up man eke sinhala subtitle ekata thanks me wada digatama kargana yanna jayavewa..
chanuka_rox
Sorry 'up man' neme ip man name podi aulak una
sahan malinga
ela
vishwanathmadhushanka
Thnx machn elaaa
Shehan Naveen
THNX bro sub ekata
Tharindu07
Thanks Machooo....!!!! Patta...!!!
sumedha
thnzz sahooo
Tharindu Athukorala
sub ekata thanks :)
Saranga J. Liyanagama
Thanks
SithiJa PraDeepa
Thank You Very Much <3
Advertisement
THanks bro