Watch Trailer

Kaakha..Kaakha: The Police (2003) with Sinhala Subtitles | නිර්භීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත කිරීම මගින් 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරල තියෙන්නේ vinnai thaandi varuvaa…

Kaakha Kaakha (2003)

ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත කිරීම මගින්  8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරල තියෙන්නේ vinnai thaandi varuvaayaa, Yennai arindhaal, vaaranam ayeram, nee thaanee en ponvasantham වැනි සුපිරි ෆිලුම් අධ්‍යක්ෂනය  කරපු Gautham menon විසින්. මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ surya හා jothika විසින්. මේක සුපිරිම සුපිරි ආදර කතාවක් තියෙන්නේ. මම නම් මේ ෆිලුම් එක 10 පාරකට වැඩිය බලලා තියෙනවා. ඒ නිසා සබ් එක් දාන්න වැඩිය අමාරු වුනේ නැහැ.

ෆිල්ම්එක ගෙන බැලුවොත් පැය දෙකයි විනාඩි 33ක් දක්වා දිවෙන මේ චිත්‍රපටයේ (surya) අන්බුචෙල්වන් පොලිස් නිලධාරියෙක්. මෙයාට යාලුවෝ 3න් දෙනෙක් ඉන්නවා. මෙයාලා හතරදෙනා හැමවෙලේම එකට ඉන්නේ. මෙයාලට ලැබෙන්නේ නගරේ ඉන්න ලොකුම මැරයන්ව Encounter කරන්න. මේ අතරතුර මෙයාට හම්බවෙනවා (jothika) මායා. මායා, අන්බුචෙල්වන්ව ආදරය කරනවා. අන්බුචෙල්වන් මේ ආදරය පිලිගන්නේ නේ. මොකද අන්බුචෙල්වන් කැමති තනියම ඉන්න. ඒත් මායා වැඩේ අත්අරින්නේ නේ. මේ අතර අන්බුචෙල්වන්ලගේ කන්ඩායම සේදු කියලා මැරයෙක්ව මරනවා. සේදුගේ මල්ලි මෙයාලා හතරදෙනාව පලිගන්නේ කොහමද කියලයි මේ කතාව ඉදිරියට යන්නේ. මම හිතන්නේ මේ ෆිලුමෙක ගෙන මම සේහෙන්න දේවල් කිව්වා.

සේදුව මෙයාලා කොහොමද මරන්නේ? සේදුගේ මල්ලි මෙයාල හතරදෙනාගෙන් පලිගන්නවද යන්න දෙනගන්න ඔයාල ෆිල්ම් එක බලන්නම වෙනවා.

තවත් සුපිරි දමිල පිල්ම්එකක් කරන්න ඉන්න. වැඩේ ඉවරවුනු ගමන් ඒකත් අරගෙන එන්නම ඉක්මනටම. වැරදි තිබුනොත් කමෙන්ට් කරන්න.

සැමට ජය වේවා!!!

Kaakha..Kaakha: The Police (2003) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kaaka.Kaaka.2003.Tamil.DvDRip.AYN.XviD.AC3.Subs.MeN

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,454 downloadsDownload Kaaka.Kaaka_.2003.Baiscopelk.com_.rar48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,454 downloadsDownload Subtitles48 KB

16 comments

  1. Gathsara Umesh Kumara

    පරණම පරන ෆිලුමක් වගේ..මම සමන්යෙන් නම පරන ෆිලුම් බලන්නෙ නෑ.ඒත් මේකෙ Imdb එක දැක්කට පස්සෙ බලන්න් hහිතුනා.එහෙනම් සබ් එකබාගත්තා...සබ් එකට හදවතින්ම සුබ පතන්වා..ඉක්මන්ටම 3න්වන සබ් එකෙන් හමුවෙමු.............

  2. Sudesh

    Niyamai brother. Thanks!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. mithun

    බලපු සුපිරිම ෆිල්ම් එකක් මෙකත් අයෙ පාරක් බලන්න හිත දැන් නම් .. උපසිරැසි ගැන්නුවට තුති සහො

  5. praneeth madu

    ela bn

    1. Bashi

      Mata meke down krnna torrent link ekak hoyala diyako machn

    2. Bashi

      Mata link ekak diyallako meka dwn krganna hewwa pana dagena

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Dilum

    2011 apu john inna Force Hindi movie eka oya film eke remake ekak..
    Okath patta..mat godak sarayak balala thiyenawa.balapu nathi aya araganna.
    Sub ekata thanx machan..
    Dan sub ekka ait balanawa. Surya'S Fan.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Bashi

      Seed tiyena torrent link ekak hoyala d iyanko loku aiye me film eka dwn krganna

  9. geeth udaya

    filmeka baganne kohendoooo
    seed ne neh torrentz wala

  10. vishwa

    අප සියළුදෙනා වෙනුවෙන් ඔබ කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    බොහොම ස්තුතියි සහෝ.......ජයවේවා!

  11. supun

    me sysytem eka aul issara wage nemei,issra anam film ekk hoyanna lesi methaninma link eka dena nisa,hoyanna giyama epa wenawa film ekath ekka,admin kalin wwage link eka dannako

  12. sachin

    wadakma na link eka nathiwa me karana wade kisima therumak n...

  13. tharaka madushanka herath

    bohoma sthuthi sinhala upasirusata jayawewa.........!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.