ඔන්න යාලුවනේ මාසෙකින් විතර අලුත් සබක් අරන් ආවා. කාර්‍යබහුලත්වය එක්ක හරිම අමාරුවෙන් තමයි සබ් එක කරේ බාරගත්ත නිසා. මේක තෙලිඟු සරුවලක් drama, thriller කියන ගණයට අයත් මේ චිත්‍රපටය IMDB මීටරේ 6.5 ගණ්නත් සමත්වෙලා තියෙනවා. අද කාලෙට ගොඩක් සම්බන්ධ කතාවක්. ravi varma, vasant sameer වගේ එච්චර ප්‍රසිද්ධ නැති අ…

ඔන්න යාලුවනේ මාසෙකින් විතර අලුත් සබක් අරන් ආවා. කාර්‍යබහුලත්වය එක්ක හරිම අමාරුවෙන් තමයි සබ් එක කරේ බාරගත්ත නිසා. මේක තෙලිඟු සරුවලක් drama, thriller කියන ගණයට අයත් මේ චිත්‍රපටය IMDB මීටරේ 6.5 ගණ්නත් සමත්වෙලා තියෙනවා. අද කාලෙට ගොඩක් සම්බන්ධ කතාවක්. ravi varma, vasant sameer වගේ එච්චර ප්‍රසිද්ධ නැති අය තමයි රගපාන්නෙ.
කතාව ගැන කිව්වොත් සිදූ කියලා සෙල්ලක්කාර කොල්ලෙක් ඉන්නවා මිනිහගෙ රස්සාව තමයි ෆෝන් රෙපෙයාර් කරන එක. මිනිහට ඉක්මනට සල්ලි හම්බ කරන්න ඕන. හැබැයි මහන්සි වෙන්නත් බැ. මිනිහා හැමදාම වැඩට එන්නෙත් නැ. මිනිහා කෙල්ලෙක් පස්සෙත් යනවා. ඔය අතර ඒ පැත්තෙ කෙල්ලො. ගෑනු අය එහෙම සියදිවි නසාගන්නවා. එකලග තුන්දෙනෙක් සියදිවි නසාගන්නවා. ඒවල ලිපි පොලිසිය වහලා දානවා. ඒත් අලුත් පොලිස්කාරයෙක් ඇවිල්ලා. ආයි ඒවා උඩට ගන්නවා. එයාට මේක ගැන හොයන්න බලෙන්ම බාරගන්නවා.
සිදුගෙ ගෑනුලමයා අසරණ වෙලා ඉන්නෙ. එයාගෙ අක්කා සියදිවි නසාගෙන මැරුණ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. එයා අක්කගෙ මරණෙ මිනීමැරුමක් කියලා හිතාගෙන මිනීමරුවන් හොය හොය ඉන්නකොට තමයි සිදූ එයාගෙ ජීවිතේට එන්නෙ. ඉතින් මෙයා සිදූගෙන් අපරාධකරුවන් අල්ලගන්න උදව් ඉල්ලනවා. සිදූ කැමති වෙනවා. මේ දෙන්නා පණ වගේ ආදරෙ කර කර ඉන්නෙ. දවසක් අර පොලිස් කාරයා අර කෙල්ලට එන්න කියලා දෙයක් කියනවා. ඊලග මොහොතෙම ඒ කෙල්ල තමන්ගෙ කොල්ලව හම්බෙලා ඒ කියන්නේ සිදූට වෙඩි තියනවා හදවත පසාරු කරගෙන යන්න. විශ්වාස කරන්න පුළුවන්දයාලුවනේ? මෙච්චර තරහක් මොකද කියලා. ඉතින් මේ ආදර්ශවත් කතාව බලන්න කියලා ආරාධනා කරනවා.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා වලංගු වේ.
4,914 downloadsDownload Kartha-Karma-Kriya-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
25 comments
sunera1997
Rumesh dhanushka
THANKS sahoo.... ✨
Kulanjana Maduranga
subata thanks saho....
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති චතුර මල්ලී
Max Nuwan
Sub eka wada na sahooo
Indika Aruna Kumara
Sub eka wada krnwa bro...
Max Nuwan
Ela Ela Thanks saho
Eranda Malith 2.0
Thanks bro
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
dusmantha
thanks
Demantha
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජයTil Tharaka
සබට ස්තුතියි සහෝ්.............
Til Tharaka
bro meke font eke awlak thiyenawane... wena akuru wagayak play wenne
RuwanLakshan93
එළ....... ජය වේවා...........................!
isuruchamath56
meke font eke awulak thiyenawa, sinhala sub pennanne na, wena akuru wagayak pennanne...
Pavi
Thanks for sub...
Tharu
❤️
Nidi
චතුර,
හොඳයි, හැඩයි, රහයි.
ෆිලුම වගේම සබ්ස්තුත්.
හැබැයි ෆිලුමෙන් ටිකාක් විතර වැඩියෙන් උපදේශන දෙන්නත් එනවා නේද.
ඔයා මොනවා කරන්නද. ෆිලුම එඩිට් කරන්නය?
අලුත් නළුවෙක් වගේම අලුත් අයිඩියාස් ගොඩකුත් තිබුණා.'කුඩයකින් වැස්ස නවත්තන්න බැහැ තමයි. ඒත් අපිව තෙමෙන එක නවත්තගන්න පුළුවන්!'
ස්තුතියි!basura indrachapa
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dhanudhananjaya
Sub ekata thanx bro පුලුවන්ම් Bazaar 2019 ෆිල්ම් එකටත් ඉක්මනින් සබ් එකක් දාන්න.❤
N_R
Thank you.
Advertisement
![Kartha karma kriya (2018) Sinhala Subtitles | ආදරියම මරණයට හේතුවක් වුනොත්? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Kartha-karma-kriya-2018.jpg)
Onna palweniyenma banne mama ❤