Watch Trailer

Khuda Haafiz (2020) Sinhala Subtitle | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. හින්දි සිනමා නිර්මාණයක් වෙනුවෙන් සිදුකරපු පළමු උපසිරැසි ගැන්වීම අරගෙනයි මම අද ඔයාල හමුවෙන්න ආවේ. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද මං උපසිරැසි ගැන්වීම් කරන්නේ 2020 අගෝස්තු මාසේ 14 වෙනි දවසේ Dinsey + Hotstar හරහා ප්‍රේක්ෂකයන් නැරඹීමට අව…

සුභ දවසක් වේවා හැමෝටම. හින්දි සිනමා නිර්මාණයක් වෙනුවෙන් සිදුකරපු පළමු උපසිරැසි ගැන්වීම අරගෙනයි මම අද ඔයාල හමුවෙන්න ආවේ. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා.

අද මං උපසිරැසි ගැන්වීම් කරන්නේ 2020 අගෝස්තු මාසේ 14 වෙනි දවසේ Dinsey + Hotstar හරහා ප්‍රේක්ෂකයන් නැරඹීමට අවස්තාව ලැබුණු Khuda Haafiz සිනමා නිර්මාණයටයි. දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වුණ OTT මාධ්‍ය හරහා නිකුත් වූ මෙම සිනමා නිර්මාණය IMDb හි 8.4/10 ක ඉහලම මනාපයත් සමඟම ගූගල් පරිශීලකයන්ගේ 97% ක ඉහල ඇගයුමත් ලබන්න සමත් වුණා.

Faruk Kabir ගේ අධ්‍යක්ෂණයක් සහ Faruk Kabir, Zaheer Abass Qureshi ගේ තිර රචනයක් වන මෙම සිනමා නිර්මාණයෙහි වර්තමානය වන විට දැඩි ප්‍රේක්ෂක මනාපයක් හිමි කරගෙන සිටින Vidyut Jammwat හා Shivaleeka Oberoi ඇතුළු නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් සමීර් කියන්නේ පරිගණක මෘදුකාග ඉංජිනේරුවරයෙක් සමීර් විවාහ වෙන්නේ නර්ගිස් එක්ක. 2007 – 2008 කාලයේ ඉන්දීය ආර්ථිකයේ සිදුවුණු අවපාතයත් එක්ක මේ දෙන්නට තමාගේ රැකියා අහිමි වෙනවා. ඒ අතරේදී මෙයාලා ඒජන්ට් වරයෙකුගේ මාර්ගයෙන් නෝමන් කියන රටේ රැකියා හොයා ගන්නවා. එකටම රටින් පිට වෙන්න හිතන් හිටියත් මුල්ම රැකියා අවස්තාව ලැබෙන්නේ නර්ගිස්ට. බොහොම අකමැත්තෙන් සමීර් නැතිව තනියම විදේශ රටකට යන නර්ගිස්ව නෝමන් හිදී අතුරුදහන් වෙනවා. සමීරට තමන්ගේ බිරිඳගෙන් ලැබුණු එකම දුරකථන ඇමතුමෙන් කියන්නේ ඇයට නැවත ඉන්දියාවට පැමිණෙන්න අවශ්‍ය බව විතරමයි. තමන්ගේ බිරිඳට සිදුවුණ කරදර එක්ක ඇයව හොයන්න යන්න සමීර් තීරණය කරනවා. බිරිඳ ඉන්න තැනක්වත් නොදැන නෝමන් යන සමීරට ඇයව හම්බ වෙයිද?

Action /Thriller වර්ගයේ මෙම චිත්‍රපටිය රස විදින්න කියල ආරාධනා කරනවා. නැවත උපසිරැසියකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

35,142 downloadsDownload Khuda-Haafiz-2020.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

35,142 downloadsDownload Subtitles44 KB

32 comments

  1. මයුර

    නියමයි සුභා අක්කේ. නම දැකපු ගමන් ආයේ සැකයක් නැතුවම උපසිරැසිය ගන්න පුළුවන්.
    විද්‍යුත්ගේ එකක් මග ඇරගන්නත් බෑනේ.
    තව තවත් හොඳ හින්දි ඒවට උපසිරසි කරන්න සිත් පහල වේවා.
    Raat Akeli Hai එකටත් පුළුවන් නම්...

    1. සුභාෂිණි මල්ලව ආරච්චි

      බොහොම ස්තුතියි මල්ලි

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  5. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  6. Anonymous

    hugak sthuthii

  7. Shaggy

    Thank you very much

  8. Nelson

    Good work dear, Thanks for the sub!

  9. Harshi Gangodawilage

    Thank you for the sub

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. isuru srinath sjs

    එහෙනම් ඉස්සරහට හින්දි වලටත් සබ් දෙමු... බොහොම ස්තුතියි !!

  12. එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ඒත් කුදා හෆීස් කියන්නේ සුබ ගමන් කියන එකද නැත්නම් දෙවි පිහිටයි කියලද?

    1. සුභාෂිණි මල්ලව ආරච්චි

      ඒක තමා හරි එක. ඒත් අන්තර්ජාලේ "Literally translated it is: "May God be your Guardian". Khoda, which is Middle Persian for God, and hāfiz in Arabic hifz "protection". The vernacular translation is, "Good-bye". The phrase is a loanword from Persian into the Azerbaijani, Kurdish, Sindhi, Urdu, Hindi, and Bengali languages. කියලත් තිබුණා. ඒකයි සුභ ගමන් කියල දැම්මේ.

    2. සුභාෂිණි මල්ලව ආරච්චි

      ඒ තේරුම් දෙකම තියෙනවා කියල Wikipedia වල සඳහන් වෙලා තියෙනවා.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝදරී උපසිරසට.. බුදුසරණයි.. ජය වේවා..!

  14. R_deshan

    ලස්සන කතාවකට ලස්සන වචන පෙලකින් සබ් එක දුන්නට ස්තූතියි සහෝදරී!!

  15. Deex

    welcome baiscopelk.com dear sis

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Hasantha

    thank you sis..

  18. Shihan

    Tnx...

  19. Anonymous

    thanks

  20. Asela dimuthu

    Super

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. Malith Samarawickrama

    Thanks sub ekata

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. MAALNATH

    Thanks ..........good luck ............

  25. Prabodha Jayakody

    Thanks...

  26. ශේන් මතීශ

    Thanks sub ekata.meke chapter 2 ekath enawalu neda

  27. Lalith susantha

    Sub ekata godak sthuthi jaya wewa

  28. Chämàrá Sâmpáth

    හොද ඇති කියලා බැලු බැල්මට හිතෙන්නෙවත් නැති ඇත්තටම හොද ෆිල්ම් එකක්.

    සබ් එකට තුති ආ!

  29. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.