සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් 11 වෙනිදා Zee Keralam හා Zee5 හරහා අන්තර්ජාලයට නිකුත් උන Rape and revenge Horror, Thriller කාණ්ඩයේ Krishnankutty Pani Thudangi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි. එකමත් එක කාලෙක මුහුදෙන් එහා තිබුණ රටක, වහු…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් 11 වෙනිදා Zee Keralam හා Zee5 හරහා අන්තර්ජාලයට නිකුත් උන Rape and revenge Horror, Thriller කාණ්ඩයේ Krishnankutty Pani Thudangi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි.
එකමත් එක කාලෙක මුහුදෙන් එහා තිබුණ රටක,
වහු පැටියෙක් හිටියා.
එක දවසක් රෑ දඩයමේ ගිය හිවලෙකුටයි නරියෙකුටයි,
මේ වහුපැටියාව මුණ ගැහුණා.
එයාලා වහු පැටියාට වනාන්තරයක් පෙන්නන්නම් කියලා කිව්වම,
වනාන්තරයක් හැබැහින් දකින්න ආසාවෙන් හිටිය වහු පැටියා ,
ගෙදරින් පිට වෙලා ලොකු බලාපොරොත්තුවක් ඇතුව,
හිවලයි නරියයි එක්ක වනාන්තරේට ගියා.
වහු පැටියා වනාන්තරේට පය ගහද්දි
එයාගේ හිත පිරිලා තිබුණේ දකින්න ආසාවෙන් හිටිය වනාන්තරයෙන්
කුරුල්ලෝ, මුවෝ කොළ පාටින් පිරුණ වනාන්තරයක්.
ඒත් එයාව වනාන්තරේට පිළිගත්තේ,
කුරුල්ලො නම් නෙමෙයි, ඒ වෙනුවට…
——————————–
දවසින් දවස ගෙවිලා යද්දි වහු පැටියාට තේරුණා.
මේ එයා හීන දැක්ක වනාන්තරය නෙමේ කියලා,
එයාව වනාන්තරේට එක්කන් ආව හිවලයි නරියයි,
එයාගේ යාලුවෝ නෙමේ කියලා.
එයාලා කවුරුත් වහු පැටියා එක්ක කතා කරේ නෑ.
වනාන්තරය නිතරම නිහඬ තැනක් උනා.
එකම එක හඬයි ඇහුණේ.
‘පුතේ එන්න…’
හිනා වෙවී එයාට අඬගහපු සිංහයා හැමදාම එයාව ඇඬෙව්වා.
වහුපැටියා හැමදාම සිංහයට ගොදුරු උනා.
Sooraj Tom ගේ අධ්‍යක්ෂණයෙන් හා Anand Madhusoodanan තිර රචනයෙන් නිමැවුණ Krishnankutty Pani Thudangi (2021), ඇමෙරිකානු චිත්‍රපට මාලාවක් වන I Spit on Your Grave අනුසාරයෙන් නිර්මාණය කර ඇත.
Krishnankutty Pani Thudangi (2021)හි කතාව කෙටියෙන් කියනවා නම්, උන්නි ක්‍රිෂ්ණන් (Vishnu Unnikrishnan) සාත්තු සේවකයෙක්. උන්නි ක්‍රිෂ්ණන් කැලෑවක් මැද්දේ තියෙන හුදකලා බංගලාවක වයසක පිරිමි ලෙඩෙක් බලා ගන්න යනවා. උන්නි ක්‍රිෂ්ණන් බංගලාවට ගිහින් බලද්දි බංගලාවේ ඉන්නේ එක්තැන් උන රෝගියා එක්ක බියට්‍රිස් (Sania Ayyappan) කියලා ගෑණු ළමයෙක් විතරයි. බියට්‍රිස්ගේ අම්මයි, තාත්තයි දුර ගමනක් ගිහින් හිටිය හින්දා බියට්‍රිස්, උන්නි ක්‍රිෂ්ණන්ට ආපහු ගිහින් වෙන දවසක එන්න කියලා ඉල්ලීම් කරත්, උන්නි ක්‍රිෂ්ණන්ට තනියම කැලේ මැද බංගලාවේ ඉන්න හුරුබුහුටි කෙල්ලව දාලා යන්න හිතක් පහල උනේ නෑ. අන්තිමේ උන්නි ක්‍රිෂ්ණන්ට ජීවිතේ අමතක නොවන මාරාන්තික අත්දැකීමකට මේ හුදකලා බංගලාවෙදි මූණ දෙන්න වෙනවා.
මේ උන්නි ක්‍රිෂ්ණන්ගේ අත්දැකීම විඳගන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. තවත් සිංහල උපසිරැසියකින් හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
5,970 downloadsDownload Krishnankutty-Pani-Thudangi-2021.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
31 comments
Neo
kavinda gamage
කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Deshan
සුපිරියක් වගේ
ස්තුතියි උපසිරසියට සහෝදරී
දිගටම මෙවැනි ෆිල්ම් දෙමු
ජය වේවාAnonymous
Thankz sis
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Thankz sub akta
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa.....!
Supun
Revenge thriller ekak nm ithin nobala komai
Supun
Thwa me wage ewa demu sister
Anonymous
Thank you
Thiwanka
Thanks for sub
Digtma malayalam ewa demuNilu
Thanks akki
Kevin
Thanks sister
Keep it upAnonymous
Thanks sister
Shaggy
බොහොම ස්තූතියි
isuru srinath sjs
අද තමයි බලන්න හදන්නෙ.. බලමු කතාව කොහොමද කියලා..බොහොම ස්තුතියි අක්කෙ.. ජය වේවා!!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Nethini123
බොහොම බොහොම බොහොම ස්තූතියි <3
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ab
sub ekata thanx
විමුක්ති
දැන් තමයි බලලා ඉවරවුනේ
පට්ට්ම කතාව , බැලුවයින් පස්සේ කමෙන්ට් එකක් නොදා බැරිවුනා , ඒ තරම් තාත්විකව නිර්මානය කරලා තියෙනවා....
මෙවැනි ෆිල්ම් අපිට උපසිරසි එක්ක බලන්න ලබාදෙන එකට ගොඩාක් ස්තුතියි , පිං සහෝදරිharsha
biriyaani-2021 මලයාලම් ෆිලුමත් දෙන්නකො.උපසිරැසියට බොහොම ස්තුතියි..
Anonymous
aluthen awa biriyaani film ekata sab plzzz
Anonymous
sub is not working
Anonymous
සබ් එකේ අවුලක් නෑනේ. download කරලා බැලුවා.
Anonymous
I am download in this copy (Krishnankutty Pani Thudangi (2021) Malayalam TRUE WEB-DL - 1080p - AVC - UNTOUCHED - AAC - 1a.1GB - ESub).
Sub is not working.. font display like symbol...what is the problem.Anonymous
Player එක Update කරන්න.
Anonymous
thanks.. it's work..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks sister
Keep it up