Watch Trailer

Land of Mine AKA Under sandet (2015) with Sinhala Subtitles | බිම් බෝම්බ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්. මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්ම…

Land of Mine (2015)

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්.

මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය බිද වැටිමත් සමග ඩෙන්මාර්කය තුල සිර වි සිටින කුඩා ලමුන් (ජර්මානු ලමා සොල්දාදුවන්) පිරිසක් බලහත්කාරයෙන් රදාවා තබගින් ඩෙන්මාර්ක වෙරලතිරයේ වල දමා ඇති දාහස් සංඛයාත බිම් බෝම්බ ඉවත් කරන ආකාරය. මේ කටයුත්ත කිරිමට භාර වෙන්නෙ ඩෙන්මාර්ක හමුදාව සතුව සිටින දරුණු හමුදා නිළධාරියෙක්ට. ඔහු ඔවුන්ට නොයෙකුත් ආකාර්යේ වද හිංසා කරනවා. ඒ අතරේ ඔවුන් ගේ පලපුරුද්ද අඩුකම හේතුවෙන් එම කණ්ඩායමේ ජීවත රාශියක් අහිමිවෙනවා. ආරම්භයේදීම ඩෙන්මාක හමුදා නිළධාරියා විසින් ඔවුන්ට පොරොන්දු වෙනවා බිම් බෝම්බ සියල්ලක්ම ඉවත් කලොත් ඔවුන්ට තම තමන්ගේ නිවෙස් වලට යාමට ඉඩ ලබා දෙනාව කියලා. මීට වඩා මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට ඔවුන්ගේ නිවෙස්වලට යාමට හැකියාව ලැබේවිද ??? ඔවුන්ගෙන් කී දෙනෙකුට ජීවත අහිමි වෙනවද ????? කියලා.

තවත් මෙවැනිම සුපිරි ගනයේ බයිස්කොප් එකක් අරගෙන ඔයාලා හමුවෙන්න ඉක්මණින්ම එන්නම්. බයිස්කොප් එකට ජයෙන් ජය !!!

Land of Mine (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Land.of.Mine.2015.720p.BRRip.900MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,928 downloadsDownload Land.of_.Mine_.2015.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,928 downloadsDownload Subtitles28 KB

24 comments

  1. Kalindu Wasuka

    එකම දවසේ බයිස්කෝප් 2ක්ම.
    ජයවේවා !!!

  2. Mad max

    Thanx bn.ubalata pin me karana wadeta.meke sub baanna baane ban

  3. dila

    sub ganna ba ne

  4. G.Umesh

    Bohima sthuthiy yushan ayye upasireasiyt...Ikmanim thwath upasireasiyt hamuwemu...Ethel jayama wewaaa

  5. අසිත

    elama saho thanks

  6. Amila

    මට දවස් කීපයකදිම අද වගේම subtitles download කරන්න උත්සාහ කරාට download කරන්න බැරි උනා සොයා බලන්න. ඔබ සැමට ස්තූතී.

  7. සාලිය

    ස්තුති සහෝ..සබ් එක ගන්ඩ බෑනේ

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kulanjana Maduranga

    niayamai…,,thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. tharuka

    land of mine eke sub eka downlod wennene mcn

    1. thanushka satharasinghe

      sub eka download wenna,somthing wrong..

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  12. shanaka

    dan hari machan. download wenawa...

  13. ricado

    thank you very much ushan, i really enjoy the movie with sub tks again & god bless u all.......

  14. tpka

    Sub ganda bane machanla

  15. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනාවාට

  18. lionnation

    thanx saho subs walata......................

  19. dyss

    thanks.............

  20. Chulender kasun

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.