Lineman (2024) Sinhala Subtitle ඉතින් මගෙ පලවෙනි සින්හල උපසිරැසි විදියට Kadha Innuvare (2024) මලයාලම් චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඉතින් මගෙ දෙවනි සින්හල උපසිරැසි විදියට මෙම වසරේ නිකුත් වුන Lineman (2024) දෙමළ චිත්‍රපටය තෝරගත්තා. මේකත් ඉතාමත් ආදරයෙන් රසවිදින්න කියල ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් සත්‍ය කතාව…

ඉතින් මගෙ පලවෙනි සින්හල උපසිරැසි විදියට Kadha Innuvare (2024) මලයාලම් චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඉතින් මගෙ දෙවනි සින්හල උපසිරැසි විදියට මෙම වසරේ නිකුත් වුන Lineman (2024) දෙමළ චිත්‍රපටය තෝරගත්තා. මේකත් ඉතාමත් ආදරයෙන් රසවිදින්න කියල ඔයාලගෙන් ඉල්ලනවා.
ඉතින් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M Udhai Kumar සහ මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Charle, Jagan Balaji ,Saranya Ravichandran,Aditi Balan
ඉතින් පොඩි කාලෙ ඉදලම තාත්ත එක්ක හැදී වැඩුණු සෙන්තිල්, ඉලෙක්ට්‍රොනික් උපාංග වලට ගොඩක් කැමතී. මේ නිසාම ඔහු මේ සම්බන්ද උපාධියකුත් ලබාගන්නවා. ඉතින් හදිස්සියේම මොහුට චෙන්නයි යන්න වෙනව. එහෙදි පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් කවුද මේ සෙන්තිල්, ඇයි චෙන්නයි යන්නේ, ඇයි ඔහුව අත්අඩංගුවට ගන්නේ, මේ ටික දැන ගන්න මේ කතාව බලන්නම වෙනව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
1,683 downloadsDownload Lineman-2024.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lineman (2024) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
3 comments
Buddhika laKMal
Chathura sandeepa
Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට